හුඟක් අය අහනවා මගේ පෞද්ගලික තොරතුරු.ඒවගේම හුඟක් අයට මම anonymous ඉන්න එකත් හුඟක් අයට ප්‍රශ්නයක්.මම අප්‍රකට චරිතයක් වුනත් ඔයාලගේ ඇස්ට්‍රල් එනර්ජි එකේ මගේ දත්ත අන්තර්ගතයි. මම රහසිගතව ඉන්නේ ඔයාලගේ ආරක්ශාවටයි.මම 2010 වසරේ ලංකාවේ ඉන්න කොට පිටසක්වල ජීවින් මට ඔවුන් දැඩි බලපෑමක් කරා විදේශ රටකට යන්න.ඒකට හේතුව මගේ ඉදිරි ගමන සහ තොරතුරු එලි කිරීමට ලංකාව තුල නිදහසක් නැති නිසා මගේ ආරක්ශාව වෙනුවෙන් විශාල පිරිසක් එලිමිනේට් කරන්න වෙනවා කියලා.මට අනාගතය තුල තර්ජනයක් විය හැකි පුද්ගලයන් ඔවුන්ගේ සුවිශාල තාක්ෂනය මගින් පිටසක්වල ජීවින්ට හඳුනා ගන්න පුලුවන්. අතිතයේදි මට තර්ජනයක් විය හැකි පුද්ගලයන් කොටි සංවිධානයට බ්‍රේන් වේව්ස් යවලා එලිමිනේට් කරා. ප්‍රෙසිඩන්ට් ප්‍රේමදාස, වෙලුපිල්ලී ප්රභාකරන්, උපාලි විජයවර්ධන පවා පිටසක්වල ජීවීන් ඇසසිනේට් කරේ ඔරියන්තුමාගේ අනාගත ආරක්ෂාවට ඔවුන් තර්ජනයක් බව පිටසක්වල ජීවින් කල්තියාම හඳුනා ගත්ත නිසයි.