2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,909
    1,209
    113
    Judgement day
    ඉරණම් දවස එහෙම නැත්නම් ජජ්මන්ට් ඩේ එක මේ වසර තුල එනවා.ස්ටාර්ලීඩර් තමයි ජජ්.මම තමයි විනිසුරුතුමා.ඒක තාරකා නායකයාගේ පූර්ණ බලයක්.මට තීරණය කරන්න පුලුවන් අන්තර්සක්වලට යන අය.මම හිතාගෙන ඉන්නේ ඒක ඔයාලට දෙන්න.ඒ කියන්නේ ඔයාලම තීරණය කරගන්න.

    :baffled:

    හුටාහ්හ්හ්!

    උඹ මට චාන්ස් එකක් දෙන්නෙ නැත්ද මචන්.. :eek:
     
    • Like
    Reactions: OrionThuma

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :baffled:

    හුටාහ්හ්හ්!

    උඹ මට චාන්ස් එකක් දෙන්නෙ නැත්ද මචන්.. :eek:
    මම ‍තෝරන්න ගියොත් හුඟක් එවුන්ව එලවන්න වෙනවා.ඒක නිසා තමයි මම ඔයාලට තොරාගන්න ඉඩ දෙන්නේ. ඔයාලම අන්තර්සක්වලට යනවද නැද්ද කියලා තීරනය ගන්න.
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,209
    113
    මම ‍තෝරන්න ගියොත් හුඟක් එවුන්ව එලවන්න වෙනවා.ඒක නිසා තමයි මම ඔයාලට තොරාගන්න ඉඩ දෙන්නේ. ඔයාලම අන්තර්සක්වලට යනවද නැද්ද කියලා තීරනය ගන්න.

    මල හත්තිලව්වයි...!

    උඹ වහින් ඔරෝ කීවෙ මාව එලෝනවා කියලා නේද....??
    අඩේහ් ඒම කරඩේපා බන්..
    මං උඹට මුල් දවශ් වල සප් එක දුන්නනෙ ත්‍රෙඩේ..:eek:
    :eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    mokakda ban me harupe............! umbe brain tharanga wikiranaseeli welada..? :lol::lol::lol:
    ඉරණම් දවසට අල්ලවත් දෙවියන් වහන්සේවත් එන්නේ නෑ. මම ඔබලාගේ ස්ටාර් ලීඩර් නොහොත් තාරකා රජතුමා නිසා මම තමයි අන්තර්සක්වලට යන අයව තීරනය කරන්නේ.
    නමුත් ඒක මම ඔයාටලම තමන්ගේ කැමත්ත අනුව තීරනය කරන්න දෙනවා.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,608
    1,553
    113
    මම ‍තෝරන්න ගියොත් හුඟක් එවුන්ව එලවන්න වෙනවා.ඒක නිසා තමයි මම ඔයාලට තොරාගන්න ඉඩ දෙන්නේ. ඔයාලම අන්තර්සක්වලට යනවද නැද්ද කියලා තීරනය ගන්න.
    okay boss :P:rofl::rofl:

    9_funny_jesus_thumbs_up.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මල හත්තිලව්වයි...!

    උඹ වහින් ඔරෝ කීවෙ මාව එලෝනවා කියලා නේද....??
    අඩේහ් ඒම කරඩේපා බන්..
    මං උඹට මුල් දවශ් වල සප් එක දුන්නනෙ ත්‍රෙඩේ..:eek:
    :eek:
    මම මොකෙක්වත් එලවන්නේ නෑ.මම පෘථිවියට බැස්සේ අන්තර්සක්වලට කට්ටිය එකතු කරන්න මිසක් එලවන්න නෙවෙයි.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,209
    113
    මම මොකෙක්වත් එලවන්නේ නෑ.මම පෘථිවියට බැස්සේ අන්තර්සක්වලට කට්ටිය එකතු කරන්න මිසක් එලවන්න නෙවෙයි.

    අඩ්ඩඩා එල එල.. :)

    තෑන්ශ්ශ් බං!!
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඉරණම් දවසට අල්ලවත් දෙවියන් වහන්සේවත් එන්නේ නෑ. මම ඔබලාගේ ස්ටාර් ලීඩර් නොහොත් තාරකා රජතුමා නිසා මම තමයි අන්තර්සක්වලට යන අයව තීරනය කරන්නේ.
    නමුත් ඒක මම ඔයාටලම තමන්ගේ කැමත්ත අනුව තීරනය කරන්න දෙනවා.

    ඒක එහෙම නම් , ඔරියා කියන විදිහට දෙවියන් වහන්සේ,අල්ලා ගැන කියලා මිනිස්සු රවටලා තියෙන්නෙත් ඔරියම තමයි .
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒක එහෙම නම් , ඔරියා කියන විදිහට දෙවියන් වහන්සේ,අල්ලා ගැන කියලා මිනිස්සු රවටලා තියෙන්නෙත් ඔරියම තමයි .

    my writings in Ek can be regarded as the key to understanding the universe and its structure.Yes we created religions, support them to blossom out to pump more positive cosmos to humans,Biut it does not mean every facts in those religions are factual and accurate.Honestly speaking they are depicting the truth and prophesies in hidden narration.
     
    • Like
    Reactions: gcj

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් අය අහනවා මගේ පෞද්ගලික තොරතුරු.ඒවගේම හුඟක් අයට මම anonymous ඉන්න එකත් හුඟක් අයට ප්‍රශ්නයක්.මම අප්‍රකට චරිතයක් වුනත් ඔයාලගේ ඇස්ට්‍රල් එනර්ජි එකේ මගේ දත්ත අන්තර්ගතයි. මම රහසිගතව ඉන්නේ ඔයාලගේ ආරක්ශාවටයි.මම 2010 වසරේ ලංකාවේ ඉන්න කොට පිටසක්වල ජීවින් මට ඔවුන් දැඩි බලපෑමක් කරා විදේශ රටකට යන්න.ඒකට හේතුව මගේ ඉදිරි ගමන සහ තොරතුරු එලි කිරීමට ලංකාව තුල නිදහසක් නැති නිසා මගේ ආරක්ශාව වෙනුවෙන් විශාල පිරිසක් එලිමිනේට් කරන්න වෙනවා කියලා.මට අනාගතය තුල තර්ජනයක් විය හැකි පුද්ගලයන් ඔවුන්ගේ සුවිශාල තාක්ෂනය මගින් පිටසක්වල ජීවින්ට හඳුනා ගන්න පුලුවන්. අතිතයේදි මට තර්ජනයක් විය හැකි පුද්ගලයන් කොටි සංවිධානයට බ්‍රේන් වේව්ස් යවලා එලිමිනේට් කරා. ප්‍රෙසිඩන්ට් ප්‍රේමදාස, වෙලුපිල්ලී ප්‍රභාකරන්, උපාලි විජයවර්ධන පවා පිටසක්වල ජීවීන් ඇසසිනේට් කරේ ඔරියන්තුමාගේ අනාගත ආරක්ෂාවට ඔවුන් තර්ජනයක් බව පිටසක්වල ජීවින් කල්තියාම හඳුනා ගත්ත නිසයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,758
    2
    115,689
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    වට් ද ෆක්?:eek::oo:

    wtf-moment-01062012.jpg
     
    • Like
    Reactions: XpressM and Genuine

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL

    Aththatama upali wijewardenata mokada une
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් එන්න ඉතාම ආසන්නයි. ඒක දැන් ඉතාම පැහැදිලියි.හුඟක් අය මට බැන්නට ඒ අයටත් පිටසක්වල ජීවින් එන බව දැනටමත් තේරිලා.කොහොම වුනත් මේ වෙනවිට පෘථිවියේ බහුතරය මම කියන දේවල් දැනටමත් දන්නවා.ජීවින් බිලියන ගානකට මගේ මේ පණිවුඩය දැනටමත් යවලා තියෙනවා.
     
    • Like
    Reactions: gkcnalaka

    අම්මට හුඩු!:P
     
    • Like
    Reactions: XpressM and Genuine
    Status
    Not open for further replies.