මචන් ඔය වැඩ කරන්නේ නැති දෙකේ data clear කරලා බලපන් චුට්ටක්
thx machan. data clear kalata passe hari giya



rep+
මචන් ඔය වැඩ කරන්නේ නැති දෙකේ data clear කරලා බලපන් චුට්ටක්



දඩබ්බරයා;12993812 said:Bump
කරන විදිය කියපන්කො බන්....රූට් කරන්න දන්නවා

හරි හරි මචන් වැඩේ ගොඩ.දන්න වැඩ ඔක්කොම දාලා අයේ ෆ්ලෑෂ් කලා.දැන් ඔක්කොම වැඩ.පොඩි අව්ලකට තිබුනේ ඈප්ස් ටික රීස්ටෝ උනේ නැති එකයි.එකින් එක ඔක්කොම දැම්මා.
මේක ගොඩ දාගන්න දුන්න හෙල්ප් එකට ගොඩක් ස්තුතියි
thx machan. data clear kalata passe hari giya
rep+
උඹේ Triangle එකයි binary counter එකයි auto reset කරනවාහැබැයි මචෝ සමහර bootloader වලට මේක හරියන්නේ නෑ ඒක ඉතින ගහලම තමා බලන්න වෙන්නේ
පලවෙනි එකේ තියෙන ලින්කුවේ ඇති මචං ඕන කරන kernel ටික












modified version කියලා එන්නෙ BOOTLOADER එක අන්ලොක් කරාම
එහෙම කරාම අපිට නිල වශයෙන් Official පහසුකම් ලබා ගන්න බැ
[PC Companion එකට ගහන්නත් එපා BL unlock නම්]
එ උනාට කිසිම ප්‍රශ්නයක් නැ මචං
උබට 4න් එක ෆුල් මොඩිෆයි කරන්න පුලුවන්
Repair කරන්න දෙන්නෙ නැත්තෙත් එ නිසා [bl unlock නිසා]
දැන් ඔය තියෙනවා කියන sound සීන් එක නම් software නිසා වෙන්න බැ
මොකද 4n එක ෆැල්ස් කරා නෙ දැන් තියෙන්නෙ Official ICS![]()
අලුතෙන්ම දාලා.....
ආයෙ රෙපාර් කරන්න දෙයක් නැ
මට පේන්නෙ නම් සවුන්ඩ් සීන් එක ඇවිත් Hardware කේස් එකක් වගෙ![]()
<ID:0/017> Added!!
<OSM> Enter CS for MD5..
<OSM> Check MD5.. Do not unplug the cable..
<OSM> Please wait..
<OSM> I9100GXXLPQ_I9100GODDLP7_I9100GDDLP5_HOME.tar.md5 is valid.
<OSM> Checking MD5 finished Sucessfully..
<OSM> Leave CS..
<ID:0/017> Odin v.3 engine (ID:17)..
<ID:0/017> File analysis..
<ID:0/017> SetupConnection..
best mobile os in world but still there are some bus in the os![]()



Phone eka download mode ekata daala PC ekata connect kalaama machan hariyata drivers daagannawa neda? Odin eketh hariyata pennawada machan phone eka detect kalaa kiyala (COM port ekak kaha paata wei)oya okkoma tika hariyata kalaada?
edit: dont' un-install kies if you do it'll remove the usvb drivers as well. what you have to do is kill kies while you are runnign Odin. and also remove all other usb devices except the mouse and keyboard.












මචන්ලා!මම Android හොද Phone එකක් ගන්න කියල බැලුවේ.ගොඩක් Gaming හා Web Browsing වලට තමයි Use කරන්න හිතගෙන ඉන්නේ. Budget එක උපරිම Rs.37.500.මුලින්ම Sony Xperia Ray එකක් ගන්න ගියේ.එත් Ray එක ICS Update එනවලු.Ray එකේ ICS එක්ක සමහර Games වැඩකරන්නේ නැ කියල YouTube එකේ Video එකක තිබුනා[GTA III,Asphalt 6].ඒක නිසා Sony Xperia GO කියල Release වෙන්න තියෙන Phone එක ගන්න බැලුවේ.Phone එකේ Display එක නම් අවුල්.එත් Dual-Core,512 Ram තියෙනවා.දැනට lowest price එක 219 Euro[Unlocked,With VAT]මොකද කට්ටිය කියන්නේ?Phone එක අවුලක් නැති වෙඉද?ලංකාවෙන් කියක් විතර වෙඉද?
Drivers are ok..... but the thing is it stops there........ please help....
![]()
![]()
![]()
https://play.google.com/store/apps/details?id=com.bitgame.beatyourboss&feature=trending-apps#?t=W251bGwsMSwxLDEwNSwiY29tLmJpdGdhbWUuYmVhdHlvdXJib3NzIl0.
Menna ape MR th google play eke ?? Thamilnadu we ekekge wadak wenna one.
Download karanna epa nikan balapalla.
..................................................

ow ehema seen ekak thiyenne? mama hadanna nam damma ban ada. headset eka gahuwama off wenawane ban. IC case ehema giyoth hadanna puluwanda ban?
මම mobile repair ගැන නම් දන්නෙ නැ මචං 

machan call karaddi voice eka change karala call karanna puluwan app ekak nadda hoda
BUMPPPPPPPPPPPPP