ඇන්ඩ්රොයිඩ් දුරකථනයෙන් Portable Wi-Fi Hotspot 1k සාදා ගන්නා
මෙන්න මේ විදිහට කරන්ඩ
1. Go to the Home screen.
2. Select the Menu key.
3. Select Settings.
4. Select Wireless & networks.
5. Select Tethering & portable hotspot.
6. Check the Portable Wi-Fi hotspot checkbox.
7. Select Portable Wi-Fi hotspot settings.
8. Select Configure Wi-Fi hotspot.
9. Input a Network SSID for your connection.
10. Select a security protocol. Options are Open and WPA2 PSK.
If you select WPA2 PSK, input a password for the connection and then select the Save button.
දැන් වැඩේ හරි. අයිෆොන් එකෙන් හරි ලැප් කෙන් හරි මොකක් හරි වයිෆයි තියෙන එකකින් ඉන්ටනෙට් කනෙක්ශන් එක සිලෙක්ට් කරන්න තියෙන්නෙ.
මේ තියෙන්නෙ මගෙ ලැප් එකෙ තියෙන ෆොන් එකෙ කනෙක්ශන් එක. my ssid is androidhotspot4105.
[/IMG]
රිපොස්ට් නම් සොරි මචන්ලා. මම මේක් ළගදි දැන ගත්තෙ. උඹ්ලා නම් කලින් දන්නවා ඇති. එහෙනම් ඔන් මම ගියාවෙ.

resource
උඹලට හදිසි අවශ්යතාවයක අන්තර්ජාල පහසුකම් රවුටර් මොඩම් නැතුව මේ විදිහට පාවිච්චි කරන්න පුලුවන්. ෆොන් එකයි ලැප් එකටයි කෙබල් සම්බන්ද කරන්න ඔනි නැ. ෆොන් එක වැඩ කරන්නෙ රවුටරයක් වගෙ.