ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් Portable Wi-Fi Hotspot 1k සාදා ගන්නා

prabo22

Well-known member
  • May 25, 2010
    12,608
    1,553
    113
    ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් Portable Wi-Fi Hotspot 1k සාදා ගන්නා

    උඹලට හදිසි අවශ්‍යතාවයක අන්තර්ජාල පහසුකම් රවුටර් මොඩම් නැතුව මේ විදිහට පාවිච්චි කරන්න පුලුවන්. ෆොන් එකයි ලැප් එකටයි කෙබල් සම්බන්ද කරන්න ඔනි නැ. ෆොන් එක වැඩ කරන්නෙ රවුටරයක් වගෙ.

    මෙන්න මේ විදිහට කරන්ඩ

    1. Go to the Home screen.

    2. Select the Menu key.

    3. Select Settings.

    4. Select Wireless & networks.

    n1_hotspot1.png

    5. Select Tethering & portable hotspot.

    n1_hotspot2.png

    6. Check the Portable Wi-Fi hotspot checkbox.

    n1_hotspot3.png

    7. Select Portable Wi-Fi hotspot settings.

    8. Select Configure Wi-Fi hotspot.

    n1_hotspot4.png

    9. Input a Network SSID for your connection.

    n1_hotspot5.png

    10. Select a security protocol. Options are Open and WPA2 PSK.
    n1_hotspot6.png

    If you select WPA2 PSK, input a password for the connection and then select the Save button.
    n1_hotspot7.png

    දැන් වැඩේ හරි. අයිෆොන් එකෙන් හරි ලැප් කෙන් හරි මොකක් හරි වයිෆයි තියෙන එකකින් ඉන්ටනෙට් කනෙක්ශන් එක සිලෙක්ට් කරන්න තියෙන්නෙ.

    n1_hotspot8.jpg

    මේ තියෙන්නෙ මගෙ ලැප් එකෙ තියෙන ෆොන් එකෙ කනෙක්ශන් එක. my ssid is androidhotspot4105.

    o6zgqw.jpg
    [/IMG]

    රිපොස්ට් නම් සොරි මචන්ලා. මම මේක් ළගදි දැන ගත්තෙ. උඹ්ලා නම් කලින් දන්නවා ඇති. එහෙනම් ඔන් මම ගියාවෙ. :D:D:D

    resource
     
    Harlequin

    Member
    Oct 14, 2011
    784
    49
    0
    Null

    Patta usefull machan...!!! , Thankzzz... Rep +++
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,608
    1,553
    113
    Elama kiri..

    එළ එළ

    man ahala thiyena widihatanan oka ecchara hoda na ban.4n1 ta ikkmanata kela wena wadak oka.eeta passe 4n1 modem 1 ikkmanata rath wenda gannawa kiyala ehema ahala thiyei
    mama nam danne ne ban ehema ekak,, eth ban hadisiye net yanna hondai,, nitharama use karanne nathuwa

    mage broadband bila kapuwama oka thamai math karanne :D
    ela ela

    thanks for this info..........
    thanks re and comments walata :D