Elakiri Get Together Image Collection

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අඩෝ.............. මට එන්න බැරි උනානේ මේ කෙහෙම්මල් EXAM එකක් හින්ද.... ශික්....ශික් ශික් ශික්.

    කැන්ඩියට පින් සිද්ද වෙන්න ඕනෙ මුන්ව සෙට් කරන්න idea එක දැම්මට
    සෝමයෝ බොටත් පින්..
    ඔන්න අපිට එන්න බැරි උනත් කුරුණෑගල ඉදලත් පින් දුන්නා ඈ.....
    හි හි හි..

    ela ela loweth thanks:D:D
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අඩෝ.............. මට එන්න බැරි උනානේ මේ කෙහෙම්මල් EXAM එකක් හින්ද.... ශික්....ශික් ශික් ශික්.

    කැන්ඩියට පින් සිද්ද වෙන්න ඕනෙ මුන්ව සෙට් කරන්න idea එක දැම්මට
    සෝමයෝ බොටත් පින්..
    ඔන්න අපිට එන්න බැරි උනත් කුරුණෑගල ඉදලත් පින් දුන්නා ඈ.....
    හි හි හි..

    :) :) එල මචෝ....

    mama කැන්ඩියා කියලා කීවේ බන්z. උබට පේන්නෙ කන්ඩියා කියලද...:shocked::shocked::shocked::shocked::shocked:

    සෝමෙට කිවේ මචං....:P
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    නියමයි යාළුවා...:)
    මොනවා උනත් එළකිරි සෙට් එක...:rofl:
    ලබන පාරවත් යන්න උපරිම try එක දෙනවා...තව ෆොටෝ ඕනේ...:P