Elakiri මෙම්බර්ස් Trip 2012 - destination

ට්‍රි‍ප්‍ එ‍ක‍ ය

  • Total voters
    58
  • Poll closed .

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    exam කියන කරුමේ පාත් උනේ නැත්නම් අපායට උනත් යන්න එනවා...::yes:
    I am in.....:yes:

    ado math enawa

    ela ela macho kawadda galu yanne..math enawa..kiyapalla apitath
    pm1 danna machan..ape yaluwo set1 balaganna

    අඩෙ උබලා ගාලු යනවද මටත් කියපන් හරියට දිනෙ වෙලාව එහෙම:cool:
    අ‍පි‍ අ‍ගෝ‍ස්‍තු‍ 20න්‍ ප‍ස්‍සෙ‍ ව‍ගේ‍ ය‍මු‍,... අ‍පො‍ස‍ උ‍.පෙ‍. ක‍ර‍න‍ ක‍ට්‍ටි‍ය‍කු‍ත්‍ ඉ‍න්‍න‍ව‍ එ‍න්‍න‍ ආ‍සා‍වෙ‍න්‍... ඒ‍ව‍ගේ‍ම‍ අ‍පේ‍ ර‍ට‍ ඉ‍ඩ‍ල‍ ලං‍කා‍ව‍ට‍ එ‍න‍ යා‍ලු‍වො‍ 3 දෙ‍නෙ‍ක්‍, අ‍ගෝ‍ස්‍තු‍ 17න්‍ ප‍ස්‍සෙ‍ ය‍න්‍න‍ යො‍දා‍ග‍න්‍න‍ කි‍ය‍ලා‍ පී‍.එ‍ම්‍. එ‍ව‍ලා‍ ති‍බ්‍බා‍...

    අ‍නි‍ක‍ සෝ‍ම‍යා‍ ගෙ‍ට්‍ටු‍ගෙ‍ද‍ර් ති‍ය‍ලා‍ ත‍බ‍දො‍යි‍තු‍ව‍ක්‍ ව‍ත්‍ අ‍තේ‍ නෑ‍ලු‍.. කී‍ය‍ක්‍ හ‍රි‍ එ‍ක‍තු‍ක‍ර‍ග‍න්‍න‍ ක‍ල්‍ දෙ‍න්‍න‍ත්‍ එ‍පැ‍යි‍..

    ඉ‍ති‍න්‍ ඔ‍ක්කො‍ටො‍ම‍ කැ‍ම‍ති‍ ද‍ව‍ස්‍ යෝ‍ජ‍නා‍ ක‍ර‍න්‍න‍..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    spt 02 (Sunday)wage puluwan macho
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උඹලට නොකිය ගාලු එනවද බොල
    :growl::frown:
    ඒක මම නොදන්නවයි:P

    අ‍පි‍ අ‍ගෝ‍ස්‍තු‍ 20න්‍ ප‍ස්‍සෙ‍ ව‍ගේ‍ ය‍මු‍,... අ‍පො‍ස‍ උ‍.පෙ‍. ක‍ර‍න‍ ක‍ට්‍ටි‍ය‍කු‍ත්‍ ඉ‍න්‍න‍ව‍ එ‍න්‍න‍ ආ‍සා‍වෙ‍න්‍... ඒ‍ව‍ගේ‍ම‍ අ‍පේ‍ ර‍ට‍ ඉ‍ඩ‍ල‍ ලං‍කා‍ව‍ට‍ එ‍න‍ යා‍ලු‍වො‍ 3 දෙ‍නෙ‍ක්‍, අ‍ගෝ‍ස්‍තු‍ 17න්‍ ප‍ස්‍සෙ‍ ය‍න්‍න‍ යො‍දා‍ග‍න්‍න‍ කි‍ය‍ලා‍ පී‍.එ‍ම්‍. එ‍ව‍ලා‍ ති‍බ්‍බා‍...

    අ‍නි‍ක‍ සෝ‍ම‍යා‍ ගෙ‍ට්‍ටු‍ගෙ‍ද‍ර් ති‍ය‍ලා‍ ත‍බ‍දො‍යි‍තු‍ව‍ක්‍ ව‍ත්‍ අ‍තේ‍ නෑ‍ලු‍.. කී‍ය‍ක්‍ හ‍රි‍ එ‍ක‍තු‍ක‍ර‍ග‍න්‍න‍ ක‍ල්‍ දෙ‍න්‍න‍ත්‍ එ‍පැ‍යි‍..

    ඉ‍ති‍න්‍ ඔ‍ක්කො‍ටො‍ම‍ කැ‍ම‍ති‍ ද‍ව‍ස්‍ යෝ‍ජ‍නා‍ ක‍ර‍න්‍න‍..
    හ්ම්.... ඔච්චර කල් අපි ඉදිද දන්නෙ නැ:dull:
    එල ඔක්කොම එවුන් එක්ක යන එක හොදයි බලමුකො අපිත් සහභාගිවෙන්න;)
    ජයවේවා
    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම තනකොල කන්නෙ නෑ යකෝව්..:angry::angry::angry::angry:
    අහුවෙයන්කෝ:angry::angry::angry:
    මම දස අතේ පදිරි උනා අරුන්ට
    :angry::angry::angry:
    අගෝස්තු ජූනි කොරගත්තට මම පලිද බන්
    චැට් කොරනකොට හොද සිහියෙන් කොරපන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අගෝස්තු ජූනි කොරගත්තට මම පලිද බන්
    චැට් කොරනකොට හොද සිහියෙන් කොරපන්

    කාට කියන්නද :growl:
    උබේ swimming කලිසම කෝට්ටක ගහල ගිනි තියමු කිව්ව එදා අරුන්ට වැඩි වෙලා :lol::lol::lol: පට්ට බං.. උබල පාටි දෙනකොට බැරියෑ.. ජුලි විසි හය පහු වෙලා වරෙන් හීනියට හරි පාටි කෑල්ලක් දෙන්න.. රුවනගෙයි මගෙයි.. උපන් දින එක ලග නිසා දෙන්න එක දවසක සෙට් වෙලා හීනියට පාටිය දාන්න තීරණය කළා :oo::frown:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    කාට කියන්නද :growl:
    උබේ swimming කලිසම කෝට්ටක ගහල ගිනි තියමු කිව්ව එදා අරුන්ට වැඩි වෙලා :lol::lol::lol: පට්ට බං.. උබල පාටි දෙනකොට බැරියෑ.. ජුලි විසි හය පහු වෙලා වරෙන් හීනියට හරි පාටි කෑල්ලක් දෙන්න.. රුවනගෙයි මගෙයි.. උපන් දින එක ලග නිසා දෙන්න එක දවසක සෙට් වෙලා හීනියට පාටිය දාන්න තීරණය කළා :oo::frown:
    ඔය හීනි පාටිය අගෝස්තු මාසෙට දාගනින් කො
    අගෝස්තු 24 වගේ කැලෑවෙ ඉදන් ගහන්න තියෙන්නෙ මචන්
    පොලිස් ආරක්ෂාවත් යහමින් ලැබෙනව වැඩේට