දුරින් කට්ටිය එන නිසාත්, ඒ අය නැවත යායුතු නිසාත්, බවලත් උදවිය සහභාගීවීමට නියමිත නිසාත්, පාසැල් යන අය සිටින නිසාත් ඔය තීරනය ගත්තෙ...
ela ela..........ona place ekakata mamat enawa...mama nam july 1st Kandy giya.bt aulak ne ban...
දුරින් කට්ටිය එන නිසාත්, ඒ අය නැවත යායුතු නිසාත්, බවලත් උදවිය සහභාගීවීමට නියමිත නිසාත්, පාසැල් යන අය සිටින නිසාත් ඔය තීරනය ගත්තෙ...
Api Galle Enawoකට්‍ටියක් අද නුවර ගිය නිසා දෙවනියට චන්ද වැඩිපුර ඇති ස්‍තානය වන ගාල්‍ල සුදුසු යැයි යෝජනා කරනවා.......
letz go then
galu yamu kiyala kiwwe hariyaතේරැනේ නෑ අයියා මෙකාද මේ කියලා තියෙනවා... අපි තාම ගමේ ගොඩේ එවුන් නොවැ ඉංගිරීසිය තාම තේරෙන්නේ නෑ බොලව්....

ubala monahari use karada wedipurapoddak hitahan athe thibba thaba doithuwama ada iwarayi, aye keeyak hari hoyagannakn, yaman galle

ubala monahari use karada wedipura![]()


mathak karanna epa, awidala awidala kelin hitaganna panan athuwa gedara awe.exam කියන කරුමේ පාත් උනේ නැත්නම් අපායට උනත් යන්න එනවා...:
I am in.....![]()