ඔය හීනි පාටිය අගෝස්තු මාසෙට දාගනින් කො
අගෝස්තු 24 වගේ කැලෑවෙ ඉදන් ගහන්න තියෙන්නෙ මචන්
පොලිස් ආරක්ෂාවත් යහමින් ලැබෙනව වැඩේට
අගෝස්තුත් ගසමු.. ජූලිත් ගසමු
අගෝස්තු උබව සත අරික්කාලකට විස්වාස නෑ

ඔය හීනි පාටිය අගෝස්තු මාසෙට දාගනින් කො
අගෝස්තු 24 වගේ කැලෑවෙ ඉදන් ගහන්න තියෙන්නෙ මචන්
පොලිස් ආරක්ෂාවත් යහමින් ලැබෙනව වැඩේට

අගෝස්තුත් ගසමු.. ජූලිත් ගසමු![]()
අගෝස්තු උබව සත අරික්කාලකට විස්වාස නෑ

අපි අගෝස්තු 20න් පස්සෙ වගේ යමු,... අපොස උ.පෙ. කරන කට්ටියකුත් ඉන්නව එන්න ආසාවෙන්... ඒවගේම අපේ රට ඉඩල ලංකාවට එන යාලුවො 3 දෙනෙක්, අගෝස්තු 17න් පස්සෙ යන්න යොදාගන්න කියලා පී.එම්. එවලා තිබ්බා...
අනික සෝමයා ගෙට්ටුගෙදර් තියලා තබදොයිතුවක් වත් අතේ නෑලු.. කීයක් හරි එකතුකරගන්න කල් දෙන්නත් එපැයි..
ඉතින් ඔක්කොටොම කැමති දවස් යෝජනා කරන්න..
අඩේ ගාල්ලේ නම් කියපන් හොදේ...අපි අගෝස්තු 20න් පස්සෙ වගේ යමු,... අපොස උ.පෙ. කරන කට්ටියකුත් ඉන්නව එන්න ආසාවෙන්... ඒවගේම අපේ රට ඉඩල ලංකාවට එන යාලුවො 3 දෙනෙක්, අගෝස්තු 17න් පස්සෙ යන්න යොදාගන්න කියලා පී.එම්. එවලා තිබ්බා...
අනික සෝමයා ගෙට්ටුගෙදර් තියලා තබදොයිතුවක් වත් අතේ නෑලු.. කීයක් හරි එකතුකරගන්න කල් දෙන්නත් එපැයි..
ඉතින් ඔක්කොටොම කැමති දවස් යෝජනා කරන්න..

ඔන්න නොකීවයි කියන්න එපා මමත් එනෝ...

ඒක මම නොදන්නවයි
හ්ම්.... ඔච්චර කල් අපි ඉදිද දන්නෙ නැ
එල ඔක්කොම එවුන් එක්ක යන එක හොදයි බලමුකො අපිත් සහභාගිවෙන්න
ජයවේවා
![]()
අගෝස්තු වල සෙට් වෙමු.........මුල් සති දෙක ඇතුලත නම් ටොප්
ela ela... AL karana set ekakuth innawane neda....
ela machnz aug ona dawasak
api nikan awath ubalata kiyanawa
ubala itin busy ne![]()
Machan ubala koheda yanne ??????? Galle wage anawa nam ithin mage van aka denna puluwan.....
තෑන්කූ සප් එකට...ගෝල් නෙමෙයි , ගාල්ලෙ da yanne ???????
ගෝල් නෙමෙයි මචන්, ගාල්ලෙ...තෑන්කූ සප් එකට...

ඔව් ඔව්api nikan awath ubalata kiyanawa
ubala itin busy ne![]()

ඔව් බන් මේක දැක්කෙත් ඉයෙ![]()
Galle waren one sup ekak dennam. me dawas vala galle inne.
ado mata mekata vote karannath bari una.
..................................................

අරන් වරෙන් මචන් ලොකු දෙයක්
Machan ubala koheda yanne ??????? Galle wage anawa nam ithin mage van aka denna puluwan.....

අපෙ එවුන් හෙලුවෙන් ඉන්න කැමති නැ බන්නිල ජයාරූප ශිල්පියෙක් ඕනි නම මම එන්නම් ...FOC

Ow ithin ubala inne mada gahanna witaraine ban
අරන් වරෙන් මචන් ලොකු දෙයක්
තල්ලුවක් හරි දාන්න බැරියැ

යන trip එකක් අගෝස්තු වලින් පස්සෙ යමල්ලකො බං