bump tutorial balala korapiyako

Machan ubata Servers gana idea ekak thiyenawa nam thaniyama karapan Video oni nam denn apuluwan

okata class yannama oneda..? lesson tikak download karan karapan..

bump
පොත් ටික අරන් සෙල්ෆ් සටඩි පාරක් දාන්න පුලුවන්ද බලපන් මචන් ඔව උගන්නන උනුත් එහෙම කරල ආපු උන්
හැබැයි නෙට් ඇසිස්ට් එකේ නම් කොලිටි එක හොදයි ලු ලෙක්චරර්ස් ලගෙ නේද ?

ආ...වස්කවියෝ....කාලෙකට පස්සේ...බොට මොකෝ උනේ?![]()

mukuth wune ne ban...
class yanna epa ban.. self study parak dapan...


අනේ මන්ද බං..එක තමා මාත් බැලුවේ......
ජොබ් එකක් හොයල දියන්කෝ මට![]()
danata nam hariyata ekak set wune ne... mageth thawa yauwo dennek innawa job kelawela... 
ayi umba job ekaka kara neda..?danata nam hariyata ekak set wune ne... mageth thawa yauwo dennek innawa job kelawela...
![]()
නිකන් ඉන්න එකේ මොන හරි කරන්න බැලුවේ එකයි....CCNA Walata Nam Winsys Networks Hodai

karana eke innawaඋබ කලද?![]()
මගේ එකට කෙල වෙලා දැන් අව්රුද්දක් විතර ඇති බං....නිකන් ඉන්න එකේ මොන හරි කරන්න බැලුවේ එකයි....
mata Windows 7 Configuring eke thiyana dub ekak dennako..mama crs ekanam kara.but thama exam eka karanna bari wuna ekai![]()

machan mata visrhara pm karapalko
Mcts walata kalin step eka karnna kiyak yanawada

http://www.examcollection.com/70-680.html meken ganin..matath exam karanna bari una ban...
ubata monada dana ganna ona?....me step eken mekan patan ganna puluwan...ubata networking gana monawath danumak naththam diploma wage ekak karala enawam hodai..eka ubata lesi..nathi unath aulak na...karanna puluwan![]()


