MCTS (Microsoft Certified Technology Specialist) හොද තැනක්?

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    bump

    පොත් ටික අරන් සෙල්ෆ් සටඩි පාරක් දාන්න පුලුවන්ද බලපන් මචන් ඔව උගන්නන උනුත් එහෙම කරල ආපු උන්

    හැබැයි නෙට් ඇසිස්ට් එකේ නම් කොලිටි එක හොදයි ලු ලෙක්චරර්ස් ලගෙ නේද ?
     
    Mozilla

    Well-known member
  • Machan ubata Servers gana idea ekak thiyenawa nam thaniyama karapan Video oni nam denn apuluwan

    අනේ දියන්කෝ...මට 2-3yrs w තියෙනවා බං.....:( :sorry:

    okata class yannama oneda..? lesson tikak download karan karapan..

    ආ...වස්කවියෝ....කාලෙකට පස්සේ...බොට මොකෝ උනේ?:oo:
     
    Mozilla

    Well-known member
  • bump

    පොත් ටික අරන් සෙල්ෆ් සටඩි පාරක් දාන්න පුලුවන්ද බලපන් මචන් ඔව උගන්නන උනුත් එහෙම කරල ආපු උන්

    හැබැයි නෙට් ඇසිස්ට් එකේ නම් කොලිටි එක හොදයි ලු ලෙක්චරර්ස් ලගෙ නේද ?

    නෙට් ඇසිස්ට් හොදයි කියලා මාත් අහලා තියෙනවා...ඒත් එකේ ගාන සැරයිනේ බං....:(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ මන්ද බං..එක තමා මාත් බැලුවේ......:oo:
    ජොබ් එකක් හොයල දියන්කෝ මට :sorry:

    ayi umba job ekaka kara neda..? :oo: danata nam hariyata ekak set wune ne... mageth thawa yauwo dennek innawa job kelawela... :dull:
     
    Mozilla

    Well-known member
  • ayi umba job ekaka kara neda..? :oo: danata nam hariyata ekak set wune ne... mageth thawa yauwo dennek innawa job kelawela... :dull:

    මගේ එකට කෙල වෙලා දැන් අව්රුද්දක් විතර ඇති බං....:(නිකන් ඉන්න එකේ මොන හරි කරන්න බැලුවේ එකයි....

    CCNA Walata Nam Winsys Networks Hodai

    උබ කලද?:frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගේ එකට කෙල වෙලා දැන් අව්රුද්දක් විතර ඇති බං....:(නිකන් ඉන්න එකේ මොන හරි කරන්න බැලුවේ එකයි....

    ehenam ithin download karala lesson tika ganin.. lynda.com eken lesson tika hoyagena torrent walin download kara ganin..
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,169
    311
    83
    home
    mata Windows 7 Configuring eke thiyana dub ekak dennako..mama crs ekanam kara.but thama exam eka karanna bari wuna ekai :)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,222
    4,121
    113
    machan mata visrhara pm karapalko

    Mcts walata kalin step eka karnna kiyak yanawada
     
    Mozilla

    Well-known member
  • mata Windows 7 Configuring eke thiyana dub ekak dennako..mama crs ekanam kara.but thama exam eka karanna bari wuna ekai :)

    http://www.examcollection.com/70-680.html meken ganin..matath exam karanna bari una ban...:(

    machan mata visrhara pm karapalko

    Mcts walata kalin step eka karnna kiyak yanawada

    ubata monada dana ganna ona?....me step eken mekan patan ganna puluwan...ubata networking gana monawath danumak naththam diploma wage ekak karala enawam hodai..eka ubata lesi..nathi unath aulak na...karanna puluwan :)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,222
    4,121
    113
    http://www.examcollection.com/70-680.html meken ganin..matath exam karanna bari una ban...:(

    ubata monada dana ganna ona?....me step eken mekan patan ganna puluwan...ubata networking gana monawath danumak naththam diploma wage ekak karala enawam hodai..eka ubata lesi..nathi unath aulak na...karanna puluwan :)

    kiyak withara yai da ban clz walatai, exam walatai :)
    network gana loku danumak nam na ban :(
    clz thiyna part time neda..? hodatama english tiyan onida :(