පැරදිලා තියෙනවද?
Walt Disney[FONT="] වෝල්ට් ඩිස්නි -[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] ඔහුගේ පළමුවෙනි සජීවීකරණ ආයතනය මූල්‍යමය අර්බුදයකට ලක්ව අසාර්ථක විය. 300 කට වැඩි වාරයක් සජීවීකරණ ව්‍යාපාරයෙන් පරාජය වීමෙන් පසු ඩිස්නි ලන්තයේ නිර්මාතෘ විය[/FONT]
[FONT="]
[/FONT]
Albert Einstein[FONT="] ඇල්බට් අයින්ස්ටයින් -[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] ඔහුට වයස අවුරුදු 04 වනතුරු කතා කිරීමට නොහැකි වූ අතර වයස අවුරුදු 08 වනතුරු අකුරු කියවීමට නොහැකි විය. දෙමාපියන් හා ගුරුවරුන් මුලදී සිතුවේ මොහු මානසික ආබාධිතයෙක් යනුවෙනි. පසු කලෙක නූතන භොතික විද්‍යාවේ පියා ලෙස නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ එකම තැනැත්තා විය.[/FONT]
John Grisham[FONT="] ජොන් ග්‍රිස්හැම් -
[/FONT]
[FONT="][/FONT]
[FONT="]ඇමරිකානු ජාතික නීතිඥ වරයෙකු වූ මොහු ලේඛන කලාවට මහත් සේ ඇලුම් කල තැනැත්තෙකු විය. ඔහුගේ මුල්ම කෘතිය වූ [/FONT][FONT="]‘’[/FONT][FONT="]මරණයේ හෝරාවයි [/FONT][FONT="]‘’[/FONT][FONT="] ([/FONT][FONT="]Time to Kill) [/FONT][FONT="]රචනා කිරීමට තුන් අවුරුද්දක් ගතවිය. විසි අට වතාවක් මෘද්‍රනය කිරීම ප්‍රතික්ෂේප වූ මෙම කෘතිය පසුව අවුරුද්දකින් පිටපත් 5000 ක් මෘද්‍රනය කෙරිනි. මෙම කෘතියේ පිටපත් මිලියන 250 අධික සංඛ්‍යාවක් අලෙවි කර ඇත.[/FONT]
[FONT="]
[/FONT]
Steven Spielberg[FONT="] ස්ටීවන් ස්පිල්බර්(ග්) [/FONT][FONT="]–[/FONT]
[FONT="]මොහු දෙවතාවක් ම දකුණු කැලිෆෝනියා චිත්‍රපට විශ්ව විද්‍යාලයට අයදුම් කල නමුදු දෙවතාවම මොහුගේ නම ප්‍රතික්ෂේප විය. ඒ වෙනුනට ඔහු කැලිෆෝනියා කාල් ස්ටේට් විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ අතර පසු කලෙක ඔහු ලෝක ඉතිහාසයේ ආදායම් වාර්තා තැබූ චිත්‍රපට කිහිපයක අධ්‍යක්ෂක විය. දැනට ඔහු සතුව ඩොලර් බිලියන 2.7 වඩා වත්කමක් ඇති අතර 1994 දී ඔහුට ගෞවර උපාධියක් පිරි නැමුවේ ඔහුව දෙවතාවක් ම ප්‍රතික්ෂේප කල දකුණු කැලිෆෝනියා චිත්‍රපට විශ්ව විද්‍යාලය විසිනි.[/FONT]
Stephen King[FONT="] ස්ටෙපන් කින්(ග්) -
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔහුගේ මුල්ම කෘතිය වූ කැරී ([/FONT]Carrie)[FONT="] 30 වතාවක්ම ප්‍රතික්ෂේප වීමෙන් පසු ඔහු එය කුණු කූඩයට විසිකර දමන ලදී. කුණු කූඩයෙන් එය අහුලා ගත් ඔහුගේ බිරිඳ ත[/FONT][FONT="]’[/FONT][FONT="]බෙතා කින් [/FONT][FONT="]([/FONT][FONT="]Tabitha King)[/FONT][FONT="] ඔහුව දිරිමත් කර ලේඛනයට පොලබවන ලදී. මෙම කෘතියන් පසු කලෙක ලොව පුරා මිලියන 350 අධික පිටපත් සංඛ්‍යාවක් අලෙවි විය. [/FONT]
Stephenie Meyer[FONT="] ස්ටෙෆනි මේයර් -
[/FONT][FONT="]
[/FONT]
[FONT="]ටිවිලයිට් ( [/FONT]Twilight) [FONT="]කතා මාලාවේ ලේඛිකාව වූ මැය මෙම කෘතීන් සිහිනයක් මෙන් නිර්මානය කරන ලද්දකි. කිසි දිනෙක මෙය පළකිරීමට උනන්දු නොවූ මැය මෙය පල කිරීමට උනන්දු කලේ ඇයගේ මිතුරිය වූ එමලී විසිනි.[/FONT]
[FONT="]මැය ලිපි 15 ක්ම සාහිත්‍ය ආයතනයට යනව ලදී. 05 කට පිළිතුරු නොලද අතර 09 ක්ම ප්‍රතික්ෂේප විය. එක ලිපියකට අවස්තාව ලැබුනු අතර ප්‍රකාශකයන් 08 දෙනෙකු අතර මෙම කෘතින් පලකිරීම වෙන්දේසි උන අතර 2010 වනවිට ඇය ඩොලර් [/FONT][FONT="]750,000[/FONT][FONT="] කෘතින්ගෙන් උපයාගැනීමට හැකිවන.[/FONT]
The Beatles[FONT="] බීටල්ස් -
[/FONT][FONT="][/FONT]
[FONT="]බොහෝ සංගීත ලේබල නිපදවන්නන් ප්‍රතික්ෂේප කල ඔවුන් කියා සිටියේ බීටල්ස්ලට සංගීතයෙන් අනාගතයක් නොමැති බවයි. පසුව බීටල්ස් සංගීත කණ්ඩායම[/FONT][FONT="]EMI[/FONT][FONT="] ලේබලයෙන් සංගීත ලෝකයට පිවිසි අතර බීටල් උන්මාදය ඇමරිකාව පුරා පතුරුවා ලෝක සංගීත ඉතිහාසයේ නොමැකෙන ලකුණක් තැබීය.[/FONT]
Michael Jordan[FONT="] මයිකල් ජො(ර්)ඩන් -
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මොහු පාසල් පැසිපන්දු කණ්ඩායමෙන් ඉවත්කෙරෙනු ලැබුවෙකි. ඒ ඔහු උස මදිකම නිසාවෙනි. උනන්දුවෙන් පුහුණුවීම් වල නිරතව ග්‍රීස්ම සමය නිමාවත්ම ඔහු සෙ.මි. 10 උස වැඩි කර ගැනීමට හැකි වූ අතර පසු කලෙක පැසි පන්දු ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තබන්නට හැකි වින. ඔහු කල ප්‍රකාශය[/FONT]
[FONT="]'' මම මගේ ක්‍රීඩා ජීවිතයේ දී පහරවල් 9000 කට වඩා මඟ හැරී තිබෙනවා. මම ක්‍රීඩා තරඟ 300 කට වඩා පැරදිලා තියෙනවා. අවස්තා 26 කදී මට ජයග්‍රාහී පහරවල් මඟහැරී තියෙනවා. මම එක දිගටම පැරදි පැරදී තිබෙනවා මගේ ජීවිතයේදී. අන්න ඒ විදිහටයි මම ජයගත්තේ.. '' [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]Thomas Edison [/FONT][FONT="]තෝමස් එඩ්සන් -[/FONT]
[FONT="] පරාජය පිට පරාජය ලැබුවත් ගමන නොනවැත්වූ මොහු එයින් ලොවට බොහෝ දේ දායාද කලහ.[/FONT]
[FONT="]'' මම දෙයක් වැඩ නොකරන විදි 10,000 ක් සොයා ගත්තද මම පැරදුනේ නැත. මම අධෛර්යය උනේ නැත. මක් නිසාද යත් පරදින හැම වාරයක්ම මම පියවරක් ඉදිරියට ගෙනගිය බැවිනි. ''
[/FONT]
[FONT="]කරන දෙයක් සාර්ථක වෙන්නේ නැත්තම් අධෛර්යය නොවී උත්සහය අත නොහැර සෑම විටම ඉදිරියට යන්න සිතා ගන්න.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මතක තියා ගන්න[/FONT] .............
[FONT="]ඔබට ඔබේ ඉලක්කයට යන්න කොපමන උනන්දුවක් ඇතිද ? අන්න ඒ තරමටම පරාජය බාර ගැනීමටත් සූදානම් ව සිටින්න.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]'' සත් වතාවක් ම පරාජයෙන් බිම වැටෙන්න..... අටවෙනි වතාවේදී නැගිටින්න'' .
[/FONT]
[FONT="]ජපනුන් මෙය ඔප්පු කලහ.[/FONT]
[FONT="]ජීවිතයේදී අපි වැටෙන එක සාමාන්‍යයි. ඒත් ඒවට නොසැලී ඉදිරියටම ගිය අය කීප දෙනෙක් ගැනයි මම ඉහලින් සදහන් කලේ. ඔයාලත් කිසිම විටක පරාජය බාර අරගෙන පැත්තකට වෙන්න එපා. ඒ තුලින් වැරදි හදාගෙන නැගිටින්න උත්සහ කරන්න. කිසිම වෙලාවක මට මේක බෑ මට හරියන් නෑ කියලා හිතන්න එපා. මට සල්ලි නෑ, මට කිසි දෙයක් හරියන්නේ නෑ , මොකෙක්වත් මට කැමති නෑ කියලා හිතුවොත් නම් කවදාවත් ජයගන්න ලැබෙන්නේ නෑ[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]හඳට ගල් ගහන්න.. තරුවකට හරි වදියිනේ..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔබට ජය.[/FONT]
[FONT="]කතෘ අවසරයකින් තොරව වෙනත් කිසිම මාධ්‍යක උපුටා පල කිරීම නොකරන්න..[/FONT]

[FONT="]There is no success without failure[/FONT]
[FONT="]පරාජයෙන් තොර ජයග්‍රහනයක් නොමැත.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මතක තියා ගන්න[/FONT] .............
[FONT="]ඔබට ඔබේ ඉලක්කයට යන්න කොපමන උනන්දුවක් ඇතිද ? අන්න ඒ තරමටම පරාජය බාර ගැනීමටත් සූදානම් ව සිටින්න.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]'' සත් වතාවක් ම පරාජයෙන් බිම වැටෙන්න..... අටවෙනි වතාවේදී නැගිටින්න'' .
[/FONT]
[FONT="]ජපනුන් මෙය ඔප්පු කලහ.[/FONT]
[FONT="]ජීවිතයේදී අපි වැටෙන එක සාමාන්‍යයි. ඒත් ඒවට නොසැලී ඉදිරියටම ගිය අය කීප දෙනෙක් ගැනයි මම ඉහලින් සදහන් කලේ. ඔයාලත් කිසිම විටක පරාජය බාර අරගෙන පැත්තකට වෙන්න එපා. ඒ තුලින් වැරදි හදාගෙන නැගිටින්න උත්සහ කරන්න. කිසිම වෙලාවක මට මේක බෑ මට හරියන් නෑ කියලා හිතන්න එපා. මට සල්ලි නෑ, මට කිසි දෙයක් හරියන්නේ නෑ , මොකෙක්වත් මට කැමති නෑ කියලා හිතුවොත් නම් කවදාවත් ජයගන්න ලැබෙන්නේ නෑ[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]හඳට ගල් ගහන්න.. තරුවකට හරි වදියිනේ..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔබට ජය.[/FONT]
[FONT="]කතෘ අවසරයකින් තොරව වෙනත් කිසිම මාධ්‍යක උපුටා පල කිරීම නොකරන්න..[/FONT]
Last edited:
Patta