Oriyata arawa mewa keyala passe umbe passata laser widda keyala nam kayanna epa!AI UMBA OCHCHARA WADA KARAYA NAM , GALAWAPANKO ANITH UNTA KIYANNE???

Oriyata arawa mewa keyala passe umbe passata laser widda keyala nam kayanna epa!AI UMBA OCHCHARA WADA KARAYA NAM , GALAWAPANKO ANITH UNTA KIYANNE???

මම කුනු දත් ගලවන්න නෙවෙයි ආවේ.මගේ මූලික කාර්යය ස්ටාර් ලීඩර් වෙලා පෘථිවිය පාලනය කරන එක.2012 වසරෙදි අපි ඒක කරනවා.AI UMBA OCHCHARA WADA KARAYA NAM , GALAWAPANKO ANITH UNTA KIYANNE???

මම කුනු දත් ගලවන්න නෙවෙයි ආවේ.මගේ මූලික කාර්යය ස්ටාර් ලීඩර් වෙලා පෘථිවිය පාලනය කරන එක.2012 වසරෙදි අපි ඒක කරනවා.
ඒක මානවයන්ගේ ප්‍රාථමික අදහසක්.විශ්වය තුල විශාල ශක්තියක් ගැබ්ව තිබෙනවා.මේක නිසා මේ ශක්තිය ජනනය වුන ආකාරය තමයි විශ්වයේ ආරම්භය කියලා සංකල්පනා කරන්නේ.ඉතින් මානවයන්ගේ පටු සංවේදනයට ගම්‍යවන යම් අංශු ප්‍රබේදයක් පිප්රීම හෝ ගැටීම නිසා මේ විශ්වය ඇති වුනායි ඔවුන් නිර්නය කරනවා.UMBA OCHCHARA DEWAL DANNAWANAM < LAGADI hoya gaththa HIGGS BOZONE PARTICLE eka gana poddak kiyapan umbe adahasa??????????
ඒක මානවයන්ගේ ප්‍රාථමික අදහසක්.විශ්වය තුල විශාල ශක්තියක් ගැබ්ව තිබෙනවා.මේක නිසා මේ ශක්තිය ජනනය වුන ආකාරය තමයි විශ්වයේ ආරම්භය කියලා සංකල්පනා කරන්නේ.ඉතින් මානවයන්ගේ පටු සංවේදනයට ගම්‍යවන යම් අංශු ප්‍රබේදයක් පිප්රීම හෝ ගැටීම නිසා මේ විශ්වය ඇති වුනායි ඔවුන් නිර්නය කරනවා.
නමුත් ඒක වැරදි මතයක්. මම කීවා ඔයාලා පරිණාමය වෙලා තියෙන්නේ මේ විශ්වය අවබෝධ කරගන්න.මේ විශ්වය දකින්න සහ සංවේදනය කරන්න.ඒක නිසා හිතන්න එපා මේක තමයි තියෙන එකම විශ්වය කියලා.ඔයාල දකින දේ තමයි පවතින එකම දෙය එහෙම නැත්නම් ධර්මතාවය කියලා.ඔයාල තාම දකින්නේ ඉතාම සීමිත දෙයක් මේ විශ්වයේ වුනත්
.ඔයාල තව ඉදිරියට පරිණාමය වෙනකොට තේරුම් ගන්නවා ඔයාලට මෙතෙක් නොපෙනුන, ආබෝධ නොවුන ඊට වඩා තවත් සංකීර්ණ ශක්තීන් ධර්මතාවයන් තියෙනවා කියලා.මේ විශ්වය තාරකා විශ්වයක්. මේක ඇති වුනේ ඔයාල හිතන විදිහට නෙවෙයි.පිටසක්වල ජීවින් කෘථිමව මේ විශ්වය නිෂ්පාදනය කලා.ඒක කරන්නේ වෙනත් තාරකා නොවන විශ්වයක ඔබලා නොදන්න තාක්ෂනයක් සහ ශක්තියක් භවිතා කරමින්.විශ්වයන් ඇතිවන්නේ උසස් ඩයිමෙන්ෂන් එකක් විසින් උප ඩයිමෙන්ෂන් ඇති කරලා එයට යම් ඔබලා නොදන්න ශක්තියක් එකතු කරමින් යන සංකීර්න ක්‍රියාවලියකින්.එහෙම නැතිව මේ ගෝඩ් පාටිකල් එකෙන් නෙවෙයි.විශෙෂයෙන්ම අන්තර්සක්වල ඉන්න උසස් ජීවින්ගේ තාක්ෂන ඥානය සහ ඔවුන්ගේ විශ්මිත නිෂ්පාදන,අද්භූත පර්යෙෂන සහ දැනුම දැක්කම ඔයාලට දුකට ඇඬේවි.ඒ ඔයාල මොන මෝඩයන් ටිකක්ද කියලා හිතෙන නිසා.
හැම විශ්වයකම කාලය සහ අවකාශය තියෙනවා.නමුත් ඒවා එකිනෙකට වෙනස් වෙන්න පුලුවන්.කාලය ගතවෙන ආකාරය හැම විශ්වයකම එක වේගයෙන් යන්නේ නෑ.ඇස්ට්‍රල් බොඩි එක ඔබ මියගියාම කාලය අවකාශය නැති තලයක තැන්පත් වෙනවා.ඇත්තම කීවොත් ඇස්ට්‍රල් ශක්තියයි කාලයෙන් අවකාශයෙන් මිදෙන්නේ.Hari , poddak SPACE TIME kiyana eka ganath danuwath karapan ko...ape mey space eka , kiyala dakinne mokadda?????????? Reality eka relative ne, ehema nam nirapeksha Reality eka mona wage ekakda??? ehema nirapeksha reality ekak gana katha karanna puluwanda??? naththam mey lokaya hama sathwa wargayaatama relative da??
oriyage sahodarayek


හරි ,ඔරියන් තුමා ඔයි කියන විදියටම හෙන පොරක් නම් මේ ලංකාවේ අපි විතරක් නෙමෙයි ලෝකෙම මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න වෙනවනේ.එහෙම නම් ඉතින් සිංහලයි ඉන්ග්රිසියි නැතුව තව තව භාෂා දන්නවත් ඇතිනේ,දාමු බලන්න ජපන් ,කොරියන් ,දෙමල වගේ භාෂා වලිනුත් මොනවා හරි ටිකක් ,ඒ ඒ භාෂා දන්නා අපේ එළකිරි කොල්ලෝ එතකොට හරි වැරදි කියාවිනේ...

මම මෙතන මැජික් පෙන්වන්න ආවේ නෑ.ඒක මුලින්ම මම කීවා.පිටසක්වල භාෂාව ඕන මානවයෙකුට තේරෙනවා.ඒක මානවයන්ගේ ඇස්ට්‍රල් ශක්තිය තුල අන්තර් ගතයි.හරි ,ඔරියන් තුමා ඔයි කියන විදියටම හෙන පොරක් නම් මේ ලංකාවේ අපි විතරක් නෙමෙයි ලෝකෙම මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න වෙනවනේ.එහෙම නම් ඉතින් සිංහලයි ඉන්ග්රිසියි නැතුව තව තව භාෂා දන්නවත් ඇතිනේ,දාමු බලන්න ජපන් ,කොරියන් ,දෙමල වගේ භාෂා වලිනුත් මොනවා හරි ටිකක් ,ඒ ඒ භාෂා දන්නා අපේ එළකිරි කොල්ලෝ එතකොට හරි වැරදි කියාවිනේ...
මම මෙතන මැජික් පෙන්වන්න ආවේ නෑ.ඒක මුලින්ම මම කීවා.පිටසක්වල භාෂාව ඕන මානවයෙකුට තේරෙනවා.ඒක මානවයන්ගේ ඇස්ට්‍රල් ශක්තිය තුල අන්තර් ගතයි.
මේ මම කියන පිටසක්වල මම කියන දියුනු ජීවින් නෙවෙයි. පිටසක්වල ජීවින්ට තියෙන විශිෂ්ඨ ශරීර මානවයන්ට නෑ.

මම සිරස ගැන දන්නේ නෑ.නමුත් සිරස මාව දන්නෙත් නෑ.මම කවුද කියලා හරියට දෙන ගත්ත දවසට මුලු ලෝකෙටම මම ඉදිරියේ ඉබේම දන ගැස්සෙවෙනවා.ඒ ඔරියො උඹ සිරස ටිවි එකත් එක්ක සමගාමීව යන සේවයක් නේද
උඹලා හදන්නේ මිනිස්සුන්ගේ මොළේ සෝදන්න උඹ වෙබ් එකෙන් ගේම දනෙවා උන් නිවුස්වලින් 2012 විනාශය සෙග්මන්ට් එකක් හදලා හීනියට ප්‍රචාරය කරනවා
උඹට හැමදාම හැංගිලා ඉන්න බැනේ කවදා හරි එළිපට නටන්න වෙනවා
මේ මම කියන පිටසක්වල මම කියන දියුනු ජීවින් නෙවෙයි. පිටසක්වල ජීවින්ට තියෙන විශිෂ්ඨ ශරීර මානවයන්ට නෑ.
![]()
