මෙවර හික්කා 2012 සඳහා සහභාගී වන විදේශීය ශිල්පීන් දෙදෙනා ගෙන් කෙනෙකු වන DJ Charlotte Narni එක්සත් රාජධානියේ Narni Shakers නැටුම් කණ්ඩායමේ ප්‍රධානියාය.
මේ තියෙන්නෙ Narni Shakers කණ්ඩායම 2012 වසරට නිකුත් කල කැලැන්ඩරයයි.
කෙසේ වුවද මා ඔබට හෙළි කරන කාරණය නම් මෙම කැලැන්ඩරය එලි දැක්වීම සඳහා පැවැත්වූ උත්සවය තුල බුදු රුවට සමාන රූපයක් ප්‍රධාන වශයෙන් භාවිත කර තිබීමයි. මෙය හිත මතාම උත්සවය තුල අඩ නිරුවත් රංගන ඉදිරිපත් කල වේදිකාවේ ප්‍රදර්ශනය කල අතර නිල වෙබ් අඩවිය, www.narnishakers.com තුල ඇති වීඩියෝ පටයේ ආරම්භයේදීද සංකේතාත්මකව මෙම පිලිරුව යොදාගෙන ඇත.
වීඩියෝව මෙතනින් බලන්න
Add Comments and Rep+

Last edited: