පට්ට Android Game එකක් !!!

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    මචන් මේක Android Market එකේ තියන හොඳ game එකක්.
    පට්ට Graphics !! :yes::yes:

    AirAttack HD


    d56vgwhauPPS7FcFkfBJkRIiB4o7tx4Bwb-N3RhHFu-Z3iUrq8SvLVC1-ZBxLQwLRXQ=w705


    Market Link

    මේක Android Market එකේ $2.79 ක් වෙනවා.:baffled:

    අපිට ඉතින් සල්ලි ප්‍රශ්නයක් නැති නිසා උඹලට එක මෙතනින් Free download කරගන්න පුළුවන් :P:P


    Link1
    Link2



    Play කරලා බලල comment එකක් දාන්නකෝ !!
    Install කරන්න උදව් ඕනෙනං කියන්න!


     
    • Like
    Reactions: prazadx

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    ඇති යන්තම් කාටහරි ප්‍රයෝජනවත් උනා:rolleyes::rolleyes::rolleyes:

    මම මේක EASY සහ MEDIUM වලින් ඉවර කලා:rofl:
    දැන් HARD වලින් try කරනවා !!
    :P:P
     
    Last edited:

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    ela ela..mage memory madi.....me api methana Android games daamuda..
    Android wadakarayo eke Games dammama achcharu wage..hoda apps witarak eke daamu..meke Games witarak daamu..

    Good Idea!!

    ඔන්න මම පටන් ගත්තා !

    මේකත් පට්ට game එකක්
    නියම Graphics !
    69NCCzSvyXTf3sMcgHmeG4lwMP9G6bnnjRd-M3O6TbAJ0HvmGKsAtoFFsK162uXB_RuF=w705




    මෙතනින් Free Download කරගන්න පුළුවන්
    Reckless Racing HD
    Reckless Racing
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    ඇති යන්තම් කාටහරි ප්‍රයෝජනවත් උනා:rolleyes::rolleyes::rolleyes:

    මම මේක EASY සහ MEDIUM වලින් ඉවර කලා:rofl:
    දැන් HARD වලින් try කරනවා !!
    :P:P

    HARD වලිනුත් ඉවර කළා! :D:D
    දැන් HARD +1 වලින් Play කරනවා !
    :cool::cool: