unihertz Titan 2 - BlackBerry වගේ දු.ක ක්

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,787
    11,154
    113
    මොකක්ද මහත්තයෝ මේ තියෙන්නේ ,
    90


    මේ තියෙන්නේ මහත්තයෝ මේ අවුරුද්දේ එලියට දාන්න ඉන්න unihertz හැත්තගේ අලුත්ම ජ.දු.ක වෙන unihertz Tital 2

    මේක ඇවිල්ලා බන් BlackBerry Passport කියන ලෙජන්ඩර් දුරකතනේ බලාගෙන ඒවගේ සීන් එකට කැමති උන්ට හදන්න යන දුරකතනයක් :love2::love2:. අවන්කොවම කීබෝර්ඩ් තියෙන ෆෝන් වලට ආස උන්ට සුපිරි භාණ්ඩයක් (මාව තෙත් උනා කුකුලොහ් :P :P )

    මෙව්වා එකේ ස්ක්‍රීන් එක 4.5inches 1:1 අස්පෙක්ට් රෙස්හියෝ එකක් තියෙන අටමගලක් තියෙන්නේ . හරි හතරැස් කොටුවක් කියලා හිතපන්කෝ ඔය කව්වා ලබ්බ තේරෙන්නේ නැත්තන්

    බෙන්න බෙං පහලින් තියෙන තාක්සනික අටමගල් තමා මුන් දෙන්න බලාපොරොත්තු වෙන්නේ . බැටරිය ඇවිල්ල 5050 mAh (පන්දාස් පනහක් මහෑස් බැටරිය ) දවසක් වගේ අදින්න පුළුවන්ලු . මේකේ පිටිපස්සේ මුන් වෙනම හිච්චි ස්ක්‍රීන් එකක් දෙනවා , නොටිෆිකෙසන් එහෙම බලාගන්න , හිච්චි ඇප්ස් එහෙම දුවන්න .

    මේකේ කීබෝර්ඩ් එක කැපසිටිව් එකක් තියෙන්නේ . ඒ කියන්නේ උබලා කීබෝර්ඩ් එක කොටද්දී උඩ පැනලා ඔබන්න ඕනේ නැහැ + කෙබෝර්ඩ් එක උඩ ඇගිල්ල ගෙනිහින් ස්ක්‍රීන් එක ස්ක්‍රෝල් කොරන්න පුළුවන්

    CPU: MediaTek Dimensity 7300
    Graphics: /
    RAM: 12GB RAM LPDDR5
    Storage: 512 GB ROM UFS 3.1
    Ports: USB-C මේක ඔටිජි
    Connectivity: Wifi, BlueTooth 5.4, NFC, 5G, GPS + GLONASS + BEIDOU + Galileo
    Audio: /
    Camera: 50MP Main, 32MP Front 8MP 3.4x Telephoto
    Size: 137.8 x 88.7 x 10.8mm
    OS installed: Android 15
    Accessories: Screen protector, power adapter, USB-C to USB-C cable

    මුන්ගේ කලිනුත් එකක් ආවා ටයිටන් 1 කියලා , ඒ ලබ්බේ OS අප්ඩේට් නැහැ අරක මේක කීව නිසා මේ සැරේ මේ හැත්ත අන්ද්රොයිඩ් 17 වෙනකන් අප්ඩේට් දෙනවා කියලා පොරොන්දු උනා ඔන්න (උන්ගේ ඔපිසියල් යුබටේ වීඩියෝවේ සිමෙන්ට් එකක් දාලා තිබ්බා )

    මේක අටවන්න මුන් අපෙන් පොඩි පුකට පයින් ගහන උපකාරයක් බලාපොරොත්තු වෙනවා (දැනටම උන්ගේ එක්ස්පෙක්ට් ගාන පැනලා වගේ දැක්කේ ) මෙන්න ලින්කුව උදව් කරපියව් කිරි හැත්ත


    කමරාවම හොයන නුගත් අඩුකුලේ පිස්සු පකයලට මේක හරි යනෙන් නැහැ . මේකේ කැමරාව තියෙන්නේ . අත්යවශ මගුලක් (ඩොකියුමන්ට් එකක් , එක්කෝ ඉතින් මොනාහරි මතක තියාගන්න ඕනේ හුත්තක් ) වගේ එඅක්ක් ගහලා තියාගන්න .නැතුව මේ පොටෝ ගගහා අවදානේ ඉල්ලන පදස්තර බැල්ලි අඩුකුලේ වීදි ගනිකාවියන්ට නෙමේ

    කස්ටමයිස් කොරන්න පුළුවන් බටන් දෙකක් තියේ වම පැත්තේ . ෆින්ගර්ප්රින්ට් එක තියෙන පවර් බටන් එකක් තියේ දකුණේ , ඊට උඩින් සද්දේ අඩු වැඩි කරන මගුල තියේ

    සිම් දෙකයි , SD කාර්ඩ් ගහන්න බහ (ටහුකන්ඩ ) හැබැයි 512GB ස්ටෝරේජ් එකක් තියෙ. 5G එනවා

    මෙන්න විස්තර තව ටිකක් . අපි කැපුනා බායි

    2b54a4a9e4ac0a64d5cdea13a4cf7d5e_original.gif



    6d9e38b42bc4d60d6f6700cd31a100e9_original.png


    d189c6cc0d193e5df4c9b8c05cbd1899_original.png




    75023e1a5aab4c97f34d522c6b8abe6a_original.png





    රේඩිටෙක් ඔන්න සයිස එක වටහාගන්න එකක් දාලා

    "
     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,787
    11,154
    113
    Mona guu godakda.. Nokia classic ekakui flagship ekakui ganin.. ochchra kahanawanam
    දෙකක් යුස් කොරන්නේ මොකටද මනුස්සයෝ තනි එකේ දෙද්දී :love2: :love2: අනික QWERTY :P
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,787
    11,154
    113
    Lol.. eka tamai oi kiyanne.. oken deken ekak wat hatiyata karaganna ba..
    Ai yako bari. Meke keyboard ekat tyenwa android 15

    මේං මේ භාම්ඩේ රිලීස් වෙලෝ.
    ඔටෝ ටච් වෙන ලෙඩක් ඇවිල්ලා සමහර උංට
    ටුනිහර්ට්ස් එකෙ උං ඒක ඕං දැන් හදනවලු
    ------ Post added on Oct 27, 2025 at 8:26 AM