ela film eka machan pissu kelina eke uparimayatama yanawa ....


maxxama film ekak!! ane matath ohoma party ekak danna tjiyenawanam.......![]()
man langa film eka thiyenawa. thanin thana baluwa. meke hellena camera seen eka nisa mata balanna hithenne na ban................

Captain ජැක් ස්පැරෝ;12917976 said:මටනම් Hangover තරම් ගති නෑ මේක![]()




















matath...man beluweth nehe film eka...download nan kara...poddak balanakota theruna etharam gathiyak nehe kiyala...![]()

පට්ට ෆිල්ම් එකක් . Epic Party සීන් එකක් නේ යන්නේ . පට්ට පීකුදු
ඔහොම ෆන් ජීවිතයක් තියෙනවනම් පිස්සු කොර බන් . පට්ටම ආතල් . අපිට කොහෙන්ද මේවගේ ආතල්![]()
හයියෙන් සින්දුවක් දැම්මත් නඩුනේ
අපේ හිතේ තියෙන පිස්සුම පිස්සු කොර අසාවල් එක්ක හදපු ෆිල්ම් එකක් මේක . එලස්
කොහොමද සින්දු ටික . Eminem අයියගේ W.P.T සින්දුව එහෙම නැගලම යනවා . බලපු නැති එවුන් බලපල්ලා . ARGON අයියා කියපු උපදෙස් ටික පිළිපදින්න
ගෙදර කස්ටිය එක්කනම් බලන්න එපා![]()
patta ban... mamat aran baluwa......
මේ සමහරු මුල් ටික බලල නවත්තල....maxa film eka..!!!!!!
meka thama bro me aurudde mama balapu hodama film eka