.: Project - X :.

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    man langa film eka thiyenawa. thanin thana baluwa. meke hellena camera seen eka nisa mata balanna hithenne na ban................
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    man langa film eka thiyenawa. thanin thana baluwa. meke hellena camera seen eka nisa mata balanna hithenne na ban................

    ආ ඒ සීන් එක හින්ද සමහරු මේක බලන්න අදි මදි කරනවා තමයි ඒ උනාට ෆිල්ම් එක ෆන්...:yes:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    පට්ට ෆිල්ම් එකක් . Epic Party සීන් එකක් නේ යන්නේ . පට්ට පීකුදු :lol::lol::lol::lol:
    ඔහොම ෆන් ජීවිතයක් තියෙනවනම් පිස්සු කොර බන් . පට්ටම ආතල් . අපිට කොහෙන්ද මේවගේ ආතල් :sorry::sorry::sorry:

    හයියෙන් සින්දුවක් දැම්මත් නඩුනේ ;)

    අපේ හිතේ තියෙන පිස්සුම පිස්සු කොර අසාවල් එක්ක හදපු ෆිල්ම් එකක් මේක . එලස් :shocked:

    කොහොමද සින්දු ටික . Eminem අයියගේ W.P.T සින්දුව එහෙම නැගලම යනවා . බලපු නැති එවුන් බලපල්ලා . ARGON අයියා කියපු උපදෙස් ටික පිළිපදින්න :):yes::cool:

    ගෙදර කස්ටිය එක්කනම් බලන්න එපා :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    matath...man beluweth nehe film eka...download nan kara...poddak balanakota theruna etharam gathiyak nehe kiyala...:baffled:

    මචන් මුල් ටික බලල එහෙම තීරණය කරන්න එපා....ෆිල්ම් එක ඉවර වෙනකන්ම බලපං...මුල් ටිකේ පොඩි කම්මැලි ගතියක් තියෙනවා....කැම් එකකින් කරපු විදියටනේ ෆිල්ම් එක හදල තියෙන්නේ ඒකයි...:yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    පට්ට ෆිල්ම් එකක් . Epic Party සීන් එකක් නේ යන්නේ . පට්ට පීකුදු :lol::lol::lol::lol:
    ඔහොම ෆන් ජීවිතයක් තියෙනවනම් පිස්සු කොර බන් . පට්ටම ආතල් . අපිට කොහෙන්ද මේවගේ ආතල් :sorry::sorry::sorry:

    හයියෙන් සින්දුවක් දැම්මත් නඩුනේ ;)

    අපේ හිතේ තියෙන පිස්සුම පිස්සු කොර අසාවල් එක්ක හදපු ෆිල්ම් එකක් මේක . එලස් :shocked:

    කොහොමද සින්දු ටික . Eminem අයියගේ W.P.T සින්දුව එහෙම නැගලම යනවා . බලපු නැති එවුන් බලපල්ලා . ARGON අයියා කියපු උපදෙස් ටික පිළිපදින්න :):yes::cool:

    ගෙදර කස්ටිය එක්කනම් බලන්න එපා :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අනිවා...උඹටත් මට ෆීල් වෙච්ච විදියටම ෆිල්ම් එක ෆීල් වෙලා තියෙනවා....එල කමෙන්ට් එක සහෝ...:yes:
    11.gif