~:. SL Driving Licence V-2 සමඟ ආයිමත් .:~
SL Driving Licence 2.0 දැන්මා
මට පොඩි අලුත් වැඩක් කරන්න හිතුන. මේකෙ ඉන්නව නෙ ගොඩක් Programers ල, ඉතිං මට හිතුන අපි හදපු පොඩි පොඩි මෘදුකාංග ටික මේ ත්‍රෙඩ් එක හරහා නොමිලයේ දෙන්න. සාමාන්‍ය මෘදුකාංග විතරයි. (Generic Software). එතකොට ඒ හරහා අපි හදපු මෘදුකාංගයේ තත්වය, පරීක්ෂා කරගන්න පුලුවන් වගේම, මෘදුකාංග ලබාගන්න අයටත් ප්‍රයෝජනයක් තියෙනව.. ඒ වගේම අලුතෙන් ඉගෙන ගන්න අයටත් ලොකු ප්‍රයෝජනය වෙන්න පුලුවන්..
මුලින්ම ඔන්න මමහදපු මෘදුකාංගයක් ඔයාලට දෙනව. මේක අපේ සෞඛ්‍ය තත්වය මැන ගන්න පුලුවන් එකක්.. තව තව ඒව පස්සෙ දෙන්නම්.. වෙලාවක් තිබේ නම් බාගෙන බලල, හොදද නැද්ද කියල කමෙන්ටු කරන්නකො එහෙනම්.. මතක ඇතුව UserID එක කමෙන්ටු කරන්න Serial එක සදහා.. Security Test එකක්..

------------------------------------------------------------
----Read me----
* You need to Install JDK 1.6 or later Version to Run this Application.
Free Java Download » What is Java? » Do I have Java? » Need Help?
* Mihicherub does not responsible for any damage cause by this application at any reason.
* User agrees not to disclose, provide, or otherwise make available such trade secrets or copyrighted material in any form to any third party without the prior written consent of MihiCherub.
* Get my permission first if you want to use some or all of my work in something you’re selling. We can make it fair and rewarding for both of us.
File Size: 2.24MB
mediafire
Download Now
Sri Lanka Driving Licence Dump
Version 2.0
File Size: 3.18MB
mediafire
ඉතිං මම ආරාධනා කරනව හැමෝටම තමන් හදපු පුංචි හරි මෘදුකාංග තියනව නම්,, ඒව මේ හරහා බෙදාගන්න කැමති නම් මෙතන පෝස්ට් කරන්න කියල.

use of that product or service is at your own risk.
THIS PRODUCTS IS FOR EK MEMBERS ONLY!
Please provide "UserID" for Serial Key.
Download Now
Health Calculator
Version 1.0

Last edited: