.: Screen Capture කරන ලේසිම විදිය :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Screen Capture කරන ලේසිම විදිය :.

    ඔන්න ඉතින් මාත් හා හා පුරා කියල 8ක් ගහන්නයි යන්නේ....:) ඉතින් 8000 වෙනි පෝස්ට් එක විදියට ඔයාලට වැදගත් වෙන Tool එකක් ගැන කියන්න ඕනි කියල හිතුව...:yes:

    windows-vista-snipping-tool.jpg

    මේ දාල තියෙන්නේ මම කියන්න යන Tool එකේ Icon එක....වැඩේ කියන්නේ මෙච්චර කල් Windows7 වල වැඩ කරාට මේ Tool එක ගැන හොයාගත්තේ මේ ඊයේ පෙරේදා...මේ වගේ ලේසියෙන් Screen Capture කරන්න පුළුවන් Tool එකක් ළඟ තියාගෙන නේ අපි මෙච්චර කල් වෙන වෙන softwares හොයල තියෙන්නේ....

    හරි මෙන්න මෙහෙමයි මේ Tool එක Open කරගන්නේ.....

    Start -> All Programs -> Accessories -> Snipping Tool

    snipping-tool-3.JPG

    ඔහොම open කරගත්තට පස්සේ මෙන්න මෙහෙම window එකක් එනවා.....

    snipping-tool-249x300.jpg

    දැන් Cursor එකෙන් තමන්ට අවශ්‍ය විදියට Capture කරන්න ඕනි කොටස තෝරාගන්න පුළුවන්...තමන්ට අවශ්‍ය වෙන Screen එකක් Open කරගන්න නම් "Cancel" Button එක Click කරලා අදාළ Screen එක Open කරගෙන ආයිත් "New" Button එක Click කරන්න...

    ඊට පස්සේ මෙන්න මේ විදියට තමන් Capture කරපු Screen එක Open වෙනවා...

    snipping-tool.jpg

    දැන් තියෙන්නේ Save As ගිහින් අවශ්‍ය Format(JPEG,PNG,GIF) එකට අනුව Image එක Save කරගන්න විතරයි....:)

    ඒ වගේම Capture කරපු එකේ අවශ්‍ය තැන් විශේෂ කරලා පෙන්නන්න ඕනි නම් Pen එක හරි Highlighter එක හරි Use කරන්න පුළුවන්....ඒ වගේම Pen එකෙන් හරි Highlighter එකෙන් හරි ඇඳපු ඒවා අයින් කරන්න ඕනි නම් Eraser එකකුත් තියෙනවා....:yes:

    11038088.jpg

    බලන්න වැඩේ කොච්චර ලේසිද කියල...:yes:

    මේකෙන් Capture කරගන්න බැරි Screenනුත් තියෙනවා ඒ වෙලාවට තමයි අපේ පරණ යාළුවා "Print Screen" Key සහ Microsoft Paint ඕනි වෙන්නේ...:yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කෝරලේමහත්තයා;13011011 said:
    ඈ...මාරයිනෙ..රෙප්+

    මීට කලින් සීන් එක දැනගෙන හිටියේ නෑ නේද...? මාත් යාලුවෙක් මේක යුස්‌ කරනවා දැකල ඕකමයි කිව්වේ....:yes::D
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම මුලින්ම 7 දැම්ම වෙලාවේම බැලුවේ මොනවද මේකේ අලුතින් තියෙන වැඩකෑලි කියල..
    ඔයාලා එහෙම බලන්නේ නැද්ද බන්..
    හෑන්ඩ් රයිටිං කරන ටුල් එකත් නියමයි...
    rep++++
     
    Last edited:
    • Like
    Reactions: argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම මුලින්ම 7 දැම්ම වෙලාවේම බැලුවේ මොනවද මේකේ අලුතින් තියෙන වැඩකෑලි කියල..
    ඔයාලා එහෙම බලන්නේ නැද්ද බන්..
    හෑන්ඩ් රයිටිං කරන ටුල් එකත් නියමයි...
    rep++++

    එච්චර හෙව්වේ නෑ සහෝ...එක්ස්පී වලට වඩා ලස්සනයි කිව්වා....ඊට වැඩිය ස්පීඩ් කිව්වා...ඉතින් දාගත්තා...:yes:
    හෑන්ඩ් රයිටිං කරන ටුල් එක කිව්වේ...? :nerd:
     
    • Like
    Reactions: shanehbrsj

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,897
    1,396
    113
    Live in EARTH
    mamanam use karanne TPU capture machan Mokada eka patta lasi.
    apita ona area eka or full window ekama capture karanna puluwan wageema ewelawema auto upload wela link ekath genarate wenawa . ek ekata post danna onenam tag ekath ekkama link eka gannath puluwan.a wageema resource aduwen use karanne

    [code]http://www.techpowerup.com/tpucapture/[/code]
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    mamanam use karanne TPU capture machan Mokada eka patta lasi.
    apita ona area eka or full window ekama capture karanna puluwan wageema ewelawema auto upload wela link ekath genarate wenawa . ek ekata post danna onenam tag ekath ekkama link eka gannath puluwan.a wageema resource aduwen use karanne

    [code]http://www.techpowerup.com/tpucapture/[/code][/QUOTE]

    [B][COLOR="DarkRed"][SIZE="4"]අඩේ එහෙමද....අරන් බලන්න ඕනි...එලස්!![/SIZE][/COLOR][/B]
     

    ruwche

    Member
    Dec 19, 2011
    309
    48
    0
    මේකෙන් Capture කරගන්න බැරි Screenනුත් තියෙනවා ඒ වෙලාවට තමයි අපේ පරණ යාළුවා "Print Screen" Key සහ Microsoft Paint ඕනි වෙන්නේ...:yes:



    :yes::yes::yes::yes:rep +
     
    • Like
    Reactions: argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>