Elakiri එක ගැන!!

images

මචන්ලා මම පොඩි බඩුවක් දැක්කා....අපේ සහෝදරයෙක් පලකරලා තිබුනා එලකිරි එක දිනෙන් දින කම්මැලි වෙනව කියලා:frown::frown::frown:...ඒක දැකල මේක ලිව්වෙ....ඕනම තැනක වැඩක් කරන පිරිසක් හා නොකරන පිරිසක් සිටිනව,ඉතින් එලකිරි එකෙත් එහෙම අය ඉන්නවා:oo::P.......එලකිරි එක බොරින් කියලා මම හිතන්නේ නෑ:D:D:D....(I know it will never:love::love::D)..මේතන අපෙන් වැඩක් කෙරෙන්නෙ නැතිනම් තමා අපිට එහෙම හිතෙන්නෙ.අනුන්ගෙ මතම යැපෙන කෙනාට එලකිරිය සමහරවිට කම්මැලි ඇති..ඒත් මටනම් මේක ඒහෙම නෑ.....අනුන් මතම යැපෙන්නෙ නැතුව තමනුත් යමක් කරනවනම් එlaලkiරි එක හැමදාම එලමකිරි තමා:D:D:D:D:D(කාගෙවත් හිත රිද්දන්න ලිව්වෙ නෑ.....එහෙම උනානම් සමාවෙයන් මචන්ලා:dull::dull::dull:)

මටනම් එලකිරි එකේ ඉන්නව කියන එකත් ලොකු ආඩම්බරයක්
proud to be an elakiriyan

:love::love::love::love::love:

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    elakirye inna elakiri kollei :D:D:D:D:D

    mama wage :D:D:D:D:lol::lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    සිරාවට..... මටත් එලකිරිය කිසිම කම්මැලි කමක් නෑ තවම නම්...... දවසෙම මෙතන ඉන්නේ නෑ නේ කම්මැලි නම් අපි...... :D :P
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,896
    1,395
    113
    Live in EARTH
    sirawata machan ubee kathawata 100% aggre. samahara aya hadanne nikan idagena hamadeema laba ganna. kohomath mahansi nowana kenata eke watinakamak na.moko u dawase yana teledrama tika balala. lamai nalawala. ganige kankaracchalee ahala methanata awahama karanne home page eke tiyana thread tika balala nida ganna eka.ithin u kawadawath ara hoda thread dakinne na. and hoyanna mahansi wenneth na.

    eya awurudu gaanaka ta passe awahama eyage yaluwo na kiyala methana chaterlu. owata reply karala wadak na. GT kiwwa wagee un dan meeka dakinneth na.adu gaane anthimata u daapu thread ekawath u balanne na mokada unee kiyala. :P . lin gembo wagee aya thamai oya.

    thawa deyak api daana thread oyalage yaluwo athara share karann godak option EK eke tiyanawa.api eka hariyata use karanawada kiyana eka problem ekak. Ex: facebook tweet and g+ mewa hariyata use kaloth oyalata thread eka godak aya atharata yawanna puluwan thawath.eka kiwwe hoda thread daana kastiyata
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඕව් බං මේකේ හැමදාම ඉන්න එවුන් දන්නවා සයිට් එකේ තියෙන වැදගත්කම, අවරුදු ගානකට විතර පස්සේ කඩා පාත් වෙලා පරණ චැට් ත්‍රෙඩුයි ඒවා වල හිටිය වැඩකට නැති යාළුවොයි හොයන එවුන් තමා මේක කම්මැලි කියල දාන්නේ, බලනකොට උන් කරපු දේකුත් නෑ community එකට. අනුන්ට බන කියල offline යනවා
     
    :D:D:yes:
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    මම කාටවත් රිදවන්න නෙමෙයි එහෙම දැම්මේ. මේක Public Forum එකක් හින්දා මගේ අදහස තමයි මම ප්‍රකාශ කලේ. මේකේ නිදහස්ව අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය තියේන්න ඔනේ. බොහෝ දුරට ඒ නිදහස මේකේ තියෙන නිසා තමයි අර මනුශලා එළුකිරි කිය කිය පර්ලිමේන්තුවේ කැගැහුවේත්, ජාති වාදය අවුස්සනවා කියලා SLT එකෙන් බ්ලොක් කරෙත්. මම මගේ අදහස විතරයි මම ප්‍රකාශ කලේ. ඒකට එකග වෙන අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා. අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය Forum එකක තියෙන්නම ඔනේ දෙයක් ලෙසයි මම නම් සලකන්නේ. GTRZ, Thread එක Close කරපු එක නම් මම අනුමත කරන්නේ නැහැ. සමහර විට එහෙම කරන්න ඇත්තේ එළකිරි එක ගැන විවේචනයක් එද්දි හිත රිදුන නිසා වෙන්න අති.
     
    gon talk denna epaa ban. koheda jathiwadaya awussanawa kiyala EK block kalee ? okata utthare GT ubata dai. ubee hithee tiyana gobba adahas samajaye wapuranna epa.eka samajayatama ayahapathak

    anika uba reply kalee nathi nisai thread eka close karanna atthe. ubata adahas prakasha karanna aithiya nathenam ma ka kalee kohomada and ubee kalin thread eka makanna tibba. uba sirama sira bath kana gonek :no::no::no:

    from GTRZ Facebook

    I think TRC asked you guys to unblock elakiri.com due to their mistake. SLT, Mobitel, Dialog etc.. all unlocked many days ago.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මම කාටවත් රිදවන්න නෙමෙයි එහෙම දැම්මේ. මේක Public Forum එකක් හින්දා මගේ අදහස තමයි මම ප්‍රකාශ කලේ. මේකේ නිදහස්ව අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය තියේන්න ඔනේ. බොහෝ දුරට ඒ නිදහස මේකේ තියෙන නිසා තමයි අර මනුශලා එළුකිරි කිය කිය පර්ලිමේන්තුවේ කැගැහුවේත්, ජාති වාදය අවුස්සනවා කියලා SLT එකෙන් බ්ලොක් කරෙත්. මම මගේ අදහස විතරයි මම ප්‍රකාශ කලේ. ඒකට එකග වෙන අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා. අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය Forum එකක තියෙන්නම ඔනේ දෙයක් ලෙසයි මම නම් සලකන්නේ. GTRZ, Thread එක Close කරපු එක නම් මම අනුමත කරන්නේ නැහැ. සමහර විට එහෙම කරන්න ඇත්තේ එළකිරි එක ගැන විවේචනයක් එද්දි හිත රිදුන නිසා වෙන්න අති.

    අපිත් නිදහසේ අපේ අදහස් තමයි එකේ ප්‍රකාශ කලේ :P උඹනේ දැන් හිත රිදිලා වගේ පොස්ට් ඒක දාල තියෙන්නේ හික්..

    උඹ ත්‍රෙඩ් ඒක දාල Offline. :rolleyes: අර ජිටි කිව්වා වගේ ටෙලි නාට්ට්ටිය බලන්නද ගියේ ? :D දැන් ඉවර උනාද ඒක? :P
    යකෝ ජාතිවාදේ ලබ්බකට නෙමෙයි SLT එකෙන් මේක බ්ලොක් කලේ, TRC එකෙන් වැරදිලා දීපු ඕඩර් එකකට. ඒක ගැන ලියල ඇති විස්තර, අදාළ ත්‍රෙඩ් එකේ.
    එළුකිරි කිව්වේ බං නිදහසක් හින්ද නීමයි... ඒක පක්ෂෙක ඉඳං තවත් පක්ෂෙකට මාරු වෙලා ඇවිල්ල ජනාදිපතිට සහ ආණ්ඩුවට කඩේ යන්න, සහ ලකුණු දාගන්න කරපු එකක්. ඌ නිදහසක් ගැනවත් කමියුනිටි එකක් ගැනවත් දන්නා එකෙක් නෙමෙයි.

    ඔය දේවල් ගැන පැහැදිලිව ත්‍රෙඩ් වල තියෙනවා, උඹත් ඉඳල ඉඳල කඩා පාත් වෙලා වලිගෙ පාගාගෙන නේ බං කියවන්නේ.. අය්යෝ සල්ලි, දැන් ඇවිල්ල ජිටි ත්‍රෙඩ් ඒක ක්ලෝස් කරපු එකට ඥාව් ඥාව් ගානවා :dull: උඹලගේ වෙඩි තියන්න ඕනේ අහවල් එකට