මගේ අලුත් GALAXY S3 එක

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔන්න ඔහේ මාත් නිකන් ඉන්න එකේ ගැලැක්සි S3 එකක් ගත්තා
    සුදු එක පුරාම තියෙන එකේ නිල් එකක්ම ගත්තා

    scaled.php

    scaled.php

    scaled.php

    කලින් S2 එකේ තිබ්බේ මේවා.. ඒවා දැන් දාගෙන දාගෙන යනවා

    adobe reader
    air attark
    air droid
    android assistant
    android system info
    android vnc
    androsensor
    androzip
    angrybirds
    barcode scanner
    battery monitor
    brigtness level
    candle free
    car locater
    cheese tower
    cloudless
    compass
    cpu spy
    documents to go
    easy tie pro
    teamviwer
    ebuddy
    electrodroid
    facelock
    firefox
    fontomizer
    ghostcam
    grapgic calculater
    gt free
    helawadana satahan
    ion road
    iris
    keepsafe
    kies air
    make me bold
    messenger
    mirror
    mobo player
    music volume eq
    mx player
    office suite
    opera mobile
    photo safari
    record my call
    seasons zen
    trial x demo
    trianx2 free
    zombie dash
    talking tom 2
    talking pierre
    six guns
    sketch n drow
    skype
    smart measure
    sprit level
    super booster
    temple run
    translate
    unit converter
    x-plore

    පොඩ්ඩක් කියපල්ලකෝ මචන් s3 එකට විශේශ දාගන්න හොද ඇප්ලිකේශන් ටිකක්..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Lankawata apu rom eka daapan. Sinhala hema hondata render wenawa. Arabiyen gaththa thawa ekekta mama daala dunna. 1118kumar da koheda mata nama mathaka na. Kamathi nam kiyala dennam. Anika thamaa oka root karapan as deka piyagena karanna puluwan. Root karanawa kiyanne hariyata pc ekaka administration account ekak gannawa wage. Danata umbata thiyenne guest account ekak ;-)
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මචං SIII එකේ S version එක ( සිරි එකට වෙනුවෙන් අදුනලා තියනේක) පාවිච්චි කරලා බැලුවද?? ඒක හොදය්ද?? උඹ iphone එකේ සිරි එක පාවිච්චි කරලා තියනවද?? දෙකට වෙනසක් තියනවද??
     
    වොරන්ටියට කෙලවෙනවා නේද බන්?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොරලුගොඩ මහතා;13012163 said:
    මචං SIII එකේ S version එක ( සිරි එකට වෙනුවෙන් අදුනලා තියනේක) පාවිච්චි කරලා බැලුවද?? ඒක හොදය්ද?? උඹ iphone එකේ සිරි එක පාවිච්චි කරලා තියනවද?? දෙකට වෙනසක් තියනවද??

    සිරි නම් යාලුවන්ගේ ඒවගේ පාවිච්චි කරලා තියෙනවා. ඒකම ඇන්ඩ්‍රොයිඩ් එකට එන එක තමා අයිරිස් කියන්නේ..(සිරී කියන එක අනිත් පැත්තට ලිව්වහම අයිරිස් ) අයිරිස් කියන එකනම් පරන පෝන් එකේ තිබ්බා
    දැන් බැටරි ලව් බන්.. චාර්ජ් එකේ.. පලවෙනි පාර ඕෆ් කරලා ගහපිය කියලා දුන්නේ.. තව පැය 4කින් කියන්නම් මචෝ...
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,810
    9,519
    113
    බොරලුගොඩ මහතා;13012163 said:
    මචං SIII එකේ S version එක ( සිරි එකට වෙනුවෙන් අදුනලා තියනේක) පාවිච්චි කරලා බැලුවද?? ඒක හොදය්ද?? උඹ iphone එකේ සිරි එක පාවිච්චි කරලා තියනවද?? දෙකට වෙනසක් තියනවද??

    siri is the best.

    Jul 10, 2011
    5,011
    473
    0
    රත්තරං;13012184 said:
    සිරි නම් යාලුවන්ගේ ඒවගේ පාවිච්චි කරලා තියෙනවා. ඒකම ඇන්ඩ්‍රොයිඩ් එකට එන එක තමා අයිරිස් කියන්නේ..(සිරී කියන එක අනිත් පැත්තට ලිව්වහම අයිරිස් ) අයිරිස් කියන එකනම් පරන පෝන් එකේ තිබ්බා
    දැන් බැටරි ලව් බන්.. චාර්ජ් එකේ.. පලවෙනි පාර ඕෆ් කරලා ගහපිය කියලා දුන්නේ.. තව පැය 4කින් කියන්නම් මචෝ...

    රි මචං.. ඒකට කියන්නේ S-Voice කියලා.. මමත් Galaxy s3 ගන්න හිතං ඉදියේ.. ඊට පස්සෙ තමය් ආරංචි උනෙ Iphone 5 එනවා කියලා.. ඒ නිසය් ටිකක් බලං ඉන්නේ.. දැනටනම් තියෙන්නේ iphone 4s එකක්..
     
    Jul 10, 2011
    5,011
    473
    0
    siri is the best.

    ඔව් මචං ඒක හරි.. මම දැනට iphone 4s එකක් පාවිච්චි කරන්නේ.. මම ඉන්ටනෙට් එකේ දැක්ක galaxy s3 සමහරි අඩුපාඩු.. එකේ ප්‍රධාන අඩුපාඩු කියලා තිබ්බේ මේ s-voice එක තමය්..