මගේ අලුත් GALAXY S3 එක

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
congrats, bro do you know how to get the original and untouched ice-cream sandwich installed on a galaxy s2? I have installed one but it has deployed some 3mobile crap in it.
 

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    සිංහල support එක විතරයි තියෙන්නේ වැඩිපුර දෙකට :) මෙන්න මේක download කරගනින් මචං. මේකෙන් තමා inject කරන්නේ.

    https://androidfirmwares.net/Tools/Download/8

    මචං උඹ samsung kies install කරලා නැත්නම් මෙන්න මේ USB Drivers ටික දාපන් නැතනම් වැඩේ කරන්න බෑ

    https://androidfirmwares.net/Tools/Download/9

    yako ova poddak himeeta kiyapan...muta nikan mongal vage athi...:eek::eek::eek::eek::eek::lol::lol::lol::lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජෙලි ඇටේ දාගත්තා පරක්කු වෙලා හරි

    වයිෆයි ඔන්කරලා දවස් දෙකක් තිබ්බත් බැටරිය බහින්නේ නෑ. අයිස්ක්‍රීම් සැන්විච් කාලෙනම් සැන්විච්ම තමා. හැබැයි ගැලරිය ස්ලෝ උනා.. බැටරි ස්ටෑන්ඩ්බයි ටයිම් නම් පට්ට... දවස් 2-3 තියෙනවා
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    රත්තරං;14437972 said:
    ජෙලි ඇටේ දාගත්තා පරක්කු වෙලා හරි

    වයිෆයි ඔන්කරලා දවස් දෙකක් තිබ්බත් බැටරිය බහින්නේ නෑ. අයිස්ක්‍රීම් සැන්විච් කාලෙනම් සැන්විච්ම තමා. හැබැයි ගැලරිය ස්ලෝ උනා.. බැටරි ස්ටෑන්ඩ්බයි ටයිම් නම් පට්ට... දවස් 2-3 තියෙනවා

    Jelly ඇටේ මරු බොල :yes::rofl: