කැලේ මැදින් අලගල්ලට...

May 21, 2009
212
16
0
34
ඔයාගේ ඉස්සරහ
මචන්, පට්ටම පට්ට.. මේක දැක්කහම තවත් ආස හිතුනා. අපිත් මේ අගෝස්තු ඉවර වෙලා යන්න ඉන්නේ... පොඩ්ඩක් විතර අමාරුයි නේද?
අපි හිතන ඉන්නේ මාවනැල්ල පැත්තෙන් යන්න කියලා. මොකද කියන්නේ?

අපි ගිය මාසේ බතලේගල නැග්ගා. හ්ම්ම් මාරාම ආතල් එකක් ගත්තා.

මචන්, අපි කෙල්ලෝ කිහිප දෙනෙකුත් එක්ක තමයි යන්න ඉන්නේ. මෙයාලා එක්කන් ගිහින් අපි කරදරේ වැටෙයිද? :P

4+ රේප්
 
Tharixxx

Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    මචන්, පට්ටම පට්ට.. මේක දැක්කහම තවත් ආස හිතුනා. අපිත් මේ අගෝස්තු ඉවර වෙලා යන්න ඉන්නේ... පොඩ්ඩක් විතර අමාරුයි නේද?
    අපි හිතන ඉන්නේ මාවනැල්ල පැත්තෙන් යන්න කියලා. මොකද කියන්නේ?

    අපි ගිය මාසේ බතලේගල නැග්ගා. හ්ම්ම් මාරාම ආතල් එකක් ගත්තා.

    මචන්, අපි කෙල්ලෝ කිහිප දෙනෙකුත් එක්ක තමයි යන්න ඉන්නේ. මෙයාලා එක්කන් ගිහින් අපි කරදරේ වැටෙයිද? :P

    4+ රේප්

    api giya paththennam kello ekka yana eka amaru wei macho

    menna api bathalegala giya ek
    a

    http://www.elakiri.com/forum/showthread.php?t=1447256
     
    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    මචන්, පට්ටම පට්ට.. මේක දැක්කහම තවත් ආස හිතුනා. අපිත් මේ අගෝස්තු ඉවර වෙලා යන්න ඉන්නේ... පොඩ්ඩක් විතර අමාරුයි නේද?
    අපි හිතන ඉන්නේ මාවනැල්ල පැත්තෙන් යන්න කියලා. මොකද කියන්නේ?

    අපි ගිය මාසේ බතලේගල නැග්ගා. හ්ම්ම් මාරාම ආතල් එකක් ගත්තා.

    මචන්, අපි කෙල්ලෝ කිහිප දෙනෙකුත් එක්ක තමයි යන්න ඉන්නේ. මෙයාලා එක්කන් ගිහින් අපි කරදරේ වැටෙයිද? :P

    4+ රේප්

    හරි පාර වැටිලා තියෙන්නේ පොත්තපිටියෙන්, නමුත් ඉහල කෝට්ටේ station එකේ ඉදන් නගින්නත් පුළුවන් . එහෙම නැග්ගොත් තම ඔය දෙල්කින්ද දිය අල්ල හම්බවෙන්නේ!! උඩට යනකන්ම කෙල්ලොන්ටත් නගින්න පුළුවන්. ඒ උනාට මුදුනේදීම ගලක් නගින්න තියෙනවා එකනම් කෙල්ලොන්ට නගින්න අමාරු වෙයි. Fit කෙල්ලෝන්ටනම් අවුලක් නැති වෙයි. මතක් කරලා වැස්ස නැති දවසක නැගපන්. ගල මාර විදිහට ලිස්සනවා සහ උඩට අකුණු ගහන්න පුළුවන්. ඊටත් වැඩිය ඉවසගන්න බැරි තරම් කුඩෑල්ලෝ!!!
     
    Thanks, ඔව් මචන් වැස්ස දවසක මෙයලාත් එක්ක යන එක ලොකු risk එකක් තමයි. බලමුකෝ. අගෝස්තු මාසේ වෙනකොට වෙස්ස අඩු වෙයි. එකෙක් නම් කීවා කැලාවේ තුවක්කු බැදලා තියනවා කියලත්. කෝකටත් ඒ පැත්තේ එකෙක් එක්ක යන එක හොදයි නේද බන්?

    api giya paththennam kello ekka yana eka amaru wei macho

    menna api bathalegala giya ek
    a

    http://www.elakiri.com/forum/showthread.php?t=1447256

    Thanks, උබලා අලගල්ල ටත් වැඩිය බතලේගලදී ආතල් එකක් අරන් වගේ. ;)
    ෆොටෝ ටික නම් නියමයි.

    මචන් තව මාසයක් තියනවනේ. මොනවා හරි දැනගන්න ඕනේ නම් උබතුමන්ලාගෙන් අසා ගන්නම්.. :D
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පට්ට ටුවර් එකක්නෙ බං.:yes::yes::yes:
    නියම ෆන් එකක් තියෙන්නෙ ඇති නේ.දකිනකොට ආසයි.අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි.:D:D
    මීට පස්සෙ කෝච්චි වල පින්තූර ගන්න කොට ඉස්සරහ පැත්තෙන් ගනින් :P:P