යටි හිත!

athula5

Member
May 30, 2012
334
7
0
36
Boho vita..oba sitina lokaya thula nowe
ස්වයං යෝජනාවෙන් සහ චිත්ත රූප තාක්ෂණයෙන් ගොඩක් ඉලක්ක වලට පහසුවෙන් යන්න පුළුවන්..ඇත්තටම අපේ යටිසිතට ලොකු ශක්තියක් තියනවා,සැබෑ ලෝකය තුල ක්‍රියාකාරී වෙන්න පුළුවන්.සාමාන්යෙන් පියවි සිහියෙන් අපි ඉදිද්දී අපි වැඩකරන්නෙ අපේ උඩු සිතත් එක්ක,සවීඥානයත් එක්ක.ඒක නිසා තමයි අපේ හිත නොසන්සුන් වගේ අපිට තේරෙන්නෙ,උඩු සිත කලබල වැඩි නිසා..නමුත් යටිසිත එහෙම නෙමේ,යටිසිත තමයි මිනිස්සුන්ට උපතින්ම ලැබිල තියන පැහැදිලි සිත..කෙනෙකුට මේ යටිසිතට කෙලින්ම යම් දෙයක් ගැන යෝජනාවල දෙන්න පුලුවන්නම් යටිසිත ක්‍රියාත්මක වෙලා ඒ දේ සත්‍යක් කරන්න ක්‍රියාකරනව(සිතේ පැහැදිලිතාවය මත)ඉතින් ගොඩක් අයට ඕක කරගන්න අමරුයිනේ,ඒක නිසා තමයි නින්දත් නොනින්දත් අතර අවස්ථාවක යෝජනා කරන්න කියන්නෙ,ඒකට හේතුව තමයි,අපි නින්දේදී ක්‍රියාත්මක වෙන්නෙ අපේ යටි සිත,ඒඅවස්ථාවේදී අපේ උඩු සිත අක්‍රිය වෙලා තියෙන්නෙ(ගැඹුරු නින්ද),අඩ නින්ද වැදගත් වෙන්නෙ මේ හේතුව නිසා..අඩ නින්ද තමා මිනිහෙක්ගෙ උඩු සිත සහ යටි සිත එක් කරන පාලම හදන අවස්ථාව..මේ අවස්ථාවේදී අපිට පුළුවන් වෙනව අපේ උඩු සිත හරහා යටි සිතට යම් යම් දේ යෝජනා කරන්න..ගොඩක් වෙලාවට ඒ දේවල් සාර්ථක වෙනව..කරලම බලන්න,
ගොඩක් හොඳයි මේ වගේ දෙයක් දාපුඑක:yes::yes:
 
  • Like
Reactions: chami_84

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මිට කලින් ඔක කලා බන් ඒත් හරි යන්නෙ නැ:( මම හිතන දෙ අනිත් පැත්ත වෙන්නෙ :oo:
ඇත්තම කිව්වොත් යාලුවා මට ඔය මෙතොඩ් එක හරි යන්නෙ නැද්ද කොහෙද:sorry:
ඉතින් මම දැන් කරන්නෙ වෙන්න ඔනෙ නැති දෙ ගැන හිතනවා :cool:

ජයවේවා
11.gif
 
slash4u

Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..

    බොහෝම පින්, අපිට මේකෙ සිද්ධාන්ථික පැත්ත සරළ, පැහැදිළිව කියල දුන්නට​....

    :):):):):):):):):):):):):):):):)
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    මිට කලින් ඔක කලා බන් ඒත් හරි යන්නෙ නැ:( මම හිතන දෙ අනිත් පැත්ත වෙන්නෙ :oo:
    ඇත්තම කිව්වොත් යාලුවා මට ඔය මෙතොඩ් එක හරි යන්නෙ නැද්ද කොහෙද:sorry:
    ඉතින් මම දැන් කරන්නෙ වෙන්න ඔනෙ නැති දෙ ගැන හිතනවා :cool:

    ජයවේවා
    11.gif

    මට තේරෙන විදිහට ඔයාට සිද්ධවෙලා තියෙන්නෙ මෙන්න මේකයි!

    1)එක්කෝ ඔයා එක සැරේ, එකකට එකක් නොගැලපෙන දේවල් ගොඩක් ගැන හිතලා.

    2)එහෙම නැත්තම් ඔයා, ඒ හිතපු දේට, පථපු ප්‍රාර්ථනාවට ප්‍රමාණවත් කාළයක් ලබාදීලා නැහැ.

    3)එම නිසා ඔයා ප්‍රාර්ථනා කරපුදේහි, ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයක් ලැබිලා, ඔයාටම නොදැනිම ඔයා අලුත් විශ්වාසයකට ඇවිත්.

    මොකක්ද ඒ, 'මම හිතන දේහි අනිත්පැත්ත තමයි සිද්ධ වෙන්නෙ' කියලා.

    *මිනිසෙකුගෙ යටි හිත කියන්නෙ මේ ලෝකෙ තියෙන බලවත්ම ශක්තියයි. පරමාණු බලයත් වැටෙන්නෙ ඊට පස්සෙ.

    *යටි හිතට මෙච්චර ශක්තියක් තිබුනත් එයාට තර්කණ හැකියාව නැහැ උඩු හිත වගෙ.

    *යටි හිත කියන මේ අමුතුම දේ වැඩ කරන්නෙ ඔයා ඒකට දාන 'විශ්වාසය' කියන තෙල් වලින්.

    *ඔයාගෙ විශ්වාසය බලවත් වෙන තරමට යටි හිතේ පව(ර්) එක වැඩි වෙනවා.

    *ඔයා 'සැකයකින් තොරව, විශ්වාසයෙන් ප්‍රාර්ථනා කරන්නෙ මොකක්ද​, ලෝකෙ අනිත් පැත්ත පෙරලලා හරි ඔයට ඒ දේ, ඒ තත්වෙ යටි හිත ලබලා දෙනවා, දෙනවා, දෙනවාමයි!

    විශ්වාස කරන්න​!
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    ubata unada eka??

    ඔව් මම ප්‍රායෝගිකව අත්හදා බලලා, ප්‍රතිඵළ ලබාගෙන තියෙනවා. ඒ විශ්වාසයෙන් යුතුව තමයි උබල එක්ක මේක බෙදා ගන්න හිතුවෙ....
    උබත් කැමති නම් විශ්වාසෙන් මේ දේ කරල බලපන්!
    ජය වේවා!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: