ස්වයං යෝජනාවෙන් සහ චිත්ත රූප තාක්ෂණයෙන් ගොඩක් ඉලක්ක වලට පහසුවෙන් යන්න පුළුවන්..ඇත්තටම අපේ යටිසිතට ලොකු ශක්තියක් තියනවා,සැබෑ ලෝකය තුල ක්රියාකාරී වෙන්න පුළුවන්.සාමාන්යෙන් පියවි සිහියෙන් අපි ඉදිද්දී අපි වැඩකරන්නෙ අපේ උඩු සිතත් එක්ක,සවීඥානයත් එක්ක.ඒක නිසා තමයි අපේ හිත නොසන්සුන් වගේ අපිට තේරෙන්නෙ,උඩු සිත කලබල වැඩි නිසා..නමුත් යටිසිත එහෙම නෙමේ,යටිසිත තමයි මිනිස්සුන්ට උපතින්ම ලැබිල තියන පැහැදිලි සිත..කෙනෙකුට මේ යටිසිතට කෙලින්ම යම් දෙයක් ගැන යෝජනාවල දෙන්න පුලුවන්නම් යටිසිත ක්රියාත්මක වෙලා ඒ දේ සත්යක් කරන්න ක්රියාකරනව(සිතේ පැහැදිලිතාවය මත)ඉතින් ගොඩක් අයට ඕක කරගන්න අමරුයිනේ,ඒක නිසා තමයි නින්දත් නොනින්දත් අතර අවස්ථාවක යෝජනා කරන්න කියන්නෙ,ඒකට හේතුව තමයි,අපි නින්දේදී ක්රියාත්මක වෙන්නෙ අපේ යටි සිත,ඒඅවස්ථාවේදී අපේ උඩු සිත අක්රිය වෙලා තියෙන්නෙ(ගැඹුරු නින්ද),අඩ නින්ද වැදගත් වෙන්නෙ මේ හේතුව නිසා..අඩ නින්ද තමා මිනිහෙක්ගෙ උඩු සිත සහ යටි සිත එක් කරන පාලම හදන අවස්ථාව..මේ අවස්ථාවේදී අපිට පුළුවන් වෙනව අපේ උඩු සිත හරහා යටි සිතට යම් යම් දේ යෝජනා කරන්න..ගොඩක් වෙලාවට ඒ දේවල් සාර්ථක වෙනව..කරලම බලන්න,
ගොඩක් හොඳයි මේ වගේ දෙයක් දාපුඑක
ගොඩක් හොඳයි මේ වගේ දෙයක් දාපුඑක

මම හිතන දෙ අනිත් පැත්ත වෙන්නෙ 

