~කැන්ඩි 5000යි~

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    Colorful_Mix_of_Candy_Wallpaper_q2bph.jpg

    මේ දවස්වල ලංකාවේ නිතර කතා බහට ලක් වෙන කෙනෙක් තමයි අපේ ආදරණිය ගායක ජෝතිපාල මහත්මයා. උපහාර උලෙළවල් සමරු උලෙළවල් එමටයි. කොහොම වුනත් මම මේ කියන්නේ ඒ අසහාය මනුස්සසයා ගැන නෙමේයි, එලකිරි එකේ අපි අතර ඉන්න වෙන්ට ජෝති කෙනෙක් ගැන...:yes::yes::yes:

    පොඩි කාලේම කව්ද මංදා හරියට කන ඇහෙන්නේ නැති එකෙක් මේ යකාව නොමග යවලා මූ ඉස්කොලේ පෙරදිග සංගීතය තෝරගත්තා, ඒක වුනේ මෙහෙමයි, අර බිහිරි පුද්ගලයා මේ අසරනයාට කියලා ඌ සිංදු කියන කොට ජෝති වගෙමයි ;) කියලා...:lol::lol::lol:

    හැබැයි ඌ කිව්වේ සිංදු කියන එක ගැන කියලා මේ බූරුවාට තේරිලා නැහැ, කියන එකේයි ගායනා කරන එකේයි වෙනස අහසට පොළව වගෙනේ..;)

    එදා ඉදන් මුගේ පංතිවල එකට හිටපු අපි පත් වෙච්ච අන්ත අසරන තත්වය උඹලාට හිතා ගන්න පුලුවන්නේ.
    මූ සින්දු කියන කොට අහල පහල සෙක්ශන් වල පංති හතක් පාලුයි.....

    කොටින්ම තාලේකට අත්පුඩියක් ගහගන්න බැරි! , :cool::cool:සාමාන්‍ය ජීවීතේදි කතා කරන කොටත් අර ශ්‍රේක් එකේ බූරුවාට වගේ මිහිරි කටහඩක් තියෙන,:lol::lol:

    Donkey.jpg

    එලකිරි එකේ අපි හැමෝටම දෙපාරක් හිතෙන්නේ නැතුව උදව් කරන, මේ පාර එලකිරි එකේ සෙට් එකකට මදි නොකියන්න නුවර පෙන්නපු ...:D:D:D:D:D:yes::yes:

    අපේ කැන්ඩියා ( kandya )
    5000 ගහලයි කියලයි ආරංචිය... :eek::eek::shocked::shocked:

    avatar289780_10.gif
    http://www.elakiri.com/forum/member.php?u=289780
    ඔන්න ඒකට එලකිරි අපි හැමෝගෙන්ම උනුසුම් සුභ පැතුම්...:):):):):):):)
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කැන්ඩියා නෙවේ ඕකා කැදයා...... :rofl: :P ඕකා ඔය 5000න් භාගෙට භාගයක්ම ගැහුවේ අර ගෙට් එකේ ත්‍රෙඩ් එකේ මගේ හිතේ...... :P

    Congratz Bro :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එළකිරි ජය වේවා!!!! ඉක්මනට ban කියලා ප්‍රර්ථනා කරනවා :)
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Colorful_Mix_of_Candy_Wallpaper_q2bph.jpg

    මේ දවස්වල ලංකාවේ නිතර කතා බහට ලක් වෙන කෙනෙක් තමයි අපේ ආදරණිය ගායක ජෝතිපාල මහත්මයා. උපහාර උලෙළවල් සමරු උලෙළවල් එමටයි. කොහොම වුනත් මම මේ කියන්නේ ඒ අසහාය මනුස්සසයා ගැන නෙමේයි, එලකිරි එකේ අපි අතර ඉන්න වෙන්ට ජෝති කෙනෙක් ගැන...:yes::yes::yes:

    පොඩි කාලේම කව්ද මංදා හරියට කන ඇහෙන්නේ නැති එකෙක් මේ යකාව නොමග යවලා මූ ඉස්කොලේ පෙරදිග සංගීතය තෝරගත්තා, ඒක වුනේ මෙහෙමයි, අර බිහිරි පුද්ගලයා මේ අසරනයාට කියලා ඌ සිංදු කියන කොට ජෝති වගෙමයි ;) කියලා...:lol::lol::lol:

    හැබැයි ඌ කිව්වේ සිංදු කියන එක ගැන කියලා මේ බූරුවාට තේරිලා නැහැ, කියන එකේයි ගායනා කරන එකේයි වෙනස අහසට පොළව වගෙනේ..;)

    එදා ඉදන් මුගේ පංතිවල එකට හිටපු අපි පත් වෙච්ච අන්ත අසරන තත්වය උඹලාට හිතා ගන්න පුලුවන්නේ.
    මූ සින්දු කියන කොට අහල පහල සෙක්ශන් වල පංති හතක් පාලුයි.....

    කොටින්ම තාලේකට අත්පුඩියක් ගහගන්න බැරි! , :cool::cool:සාමාන්‍ය ජීවීතේදි කතා කරන කොටත් අර ශ්‍රේක් එකේ බූරුවාට වගේ මිහිරි කටහඩක් තියෙන,:lol::lol:

    Donkey.jpg

    එලකිරි එකේ අපි හැමෝටම දෙපාරක් හිතෙන්නේ නැතුව උදව් කරන, මේ පාර එලකිරි එකේ සෙට් එකකට මදි නොකියන්න නුවර පෙන්නපු ...:D:D:D:D:D:yes::yes:

    අපේ කැන්ඩියා ( kandya )
    5000 ගහලයි කියලයි ආරංචිය... :eek::eek::shocked::shocked:

    avatar289780_10.gif
    http://www.elakiri.com/forum/member.php?u=289780
    ඔන්න ඒකට එලකිරි අපි හැමෝගෙන්ම උනුසුම් සුභ පැතුම්...:):):):):):):)

    බූරුවා....?:angry: කවුද යකෝ බූරුවා....:growl:
    මම පෙරදිග සංගීතය තෝරාගත්තේ මට හැකියාවක් තියෙන නිසා...:dull:
    සමහර විට කට්ටියට මතක ඇති ..:sorry:...
    මම චිත්‍ර එපා වෙලා සංගීතෙට මාරුවෙනකොට අපේ සංගීත මැඩම් සින්දුවක් කියන්න කීවා..:yes:
    වෙන මොකටවත් නෙවෙයි මට හැකියාවක් තියෙනවද බලන්න...;).
    යකෝ මම සින්දුවේ පේලි දෙකයි කිවේ...
    මෙන්න මැඩම් ඉකි ගහ ගහා අඬනවා:shocked:
    මම ඇහුවා ඇයි මැඩම් කියලා :yes:
    මෙන්න බොලේ මෙයා කියාපි....
    "තව පොඩ්ඩෙන් කැලේ පිපුන මලක් කැලේම පරවෙලා යන්න ඉඩ තිබුණා...
    මට සන්තෝසෙට පුතේ කදුලු වැටුනේ .:(...
    ඔයාට පුදුම හැකියාවක්නෙ තියෙන්නේ කියලා...:yes:"
    කවුරුත් මාව නොමග යැව්වේ නෑ...:no:
    මගේ දක්ෂතාවය අගයකරා මිසක්...:cool:
    කොල්ලෝ එදායින් පස්සේ මට ජෝති වගේ කීවේ කොලොප්පමට නෙවේ යකෝ...:no:
    මට තිබුණු අනගිභවනීය උත්කෘෂ්ට ගායන හැකියාව අගය කිරීමක් විදියට :yes::dull:
    කොහෙද උඹට ඒක තේරෙන් නැති හැටියක්....:no:
    උඹ මොනවා උනත් අන්තිමට ඇත්ත කතාවක් කියලා තියෙනවා...
    අර පවත්වපු එළකිරි ගෙට් ඒක ගන්න...
    අපි වැඩක් කරොත් ඉතින් අහන්න දෙයක් නැනේ...:sorry:
    මතකනේ බස් කීයක් මල්වත්ත ඉස්සරහ නැවත්තුවද කියලා ;)
    එදා මල්වත්ත ඉස්සරහා අපේ කට්ටිය පොරකනකොට....
    පොලිස් මාමෙකුත් ඇවිත් ඇයි ඇහුවා.මතකද?...:dull:
    මම කියපුවම කලබලයක් නෑ මාමේ එළකිරි ගෙට් එකේ සෙනග කියලා තමා පොර ගියේ...
    අන්න එහෙම වැඩක් කරන්න අපෙන් ඉගෙන ගනින් :dull:
    මොනවා උනත් බොහොම ස්තුතියි සුභ ප්‍රර්ථනා කරාට සුදූ..:love::love:....

    (හිටපන් මටත් දවසක් එයිනේ මයික් එක off කරලා තියේද්දී ,වයලින් ගහලා අපිට ඇවිත් පොර ටෝක් දුන්න ඒවා ගැන කියලා තොට යන එන මන් නැති කරන්න අවස්තාවක්...)

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    CONGTATZ BRO............

    congratulations-14.gif

    5000.jpg

    බොහොම ස්තුතියි අයියා...:D

    කැන්ඩියා නෙවේ ඕකා කැදයා...... :rofl: :P ඕකා ඔය 5000න් භාගෙට භාගයක්ම ගැහුවේ අර ගෙට් එකේ ත්‍රෙඩ් එකේ මගේ හිතේ...... :P

    Congratz Bro :)

    :sorry::sorry: කමක් නෑ සහෝදර ප්‍රේමයට කියන කතානේ මේ...

    ඔව් ඒ වගේ තමයි....:lol:

    බොහොම ස්තුතියි