මේ දවස්වල ලංකාවේ නිතර කතා බහට ලක් වෙන කෙනෙක් තමයි අපේ ආදරණිය ගායක ජෝතිපාල මහත්මයා. උපහාර උලෙළවල් සමරු උලෙළවල් එමටයි. කොහොම වුනත් මම මේ කියන්නේ ඒ අසහාය මනුස්සසයා ගැන නෙමේයි, එලකිරි එකේ අපි අතර ඉන්න වෙන්ට ජෝති කෙනෙක් ගැන...



පොඩි කාලේම කව්ද මංදා හරියට කන ඇහෙන්නේ නැති එකෙක් මේ යකාව නොමග යවලා මූ ඉස්කොලේ පෙරදිග සංගීතය තෝරගත්තා, ඒක වුනේ මෙහෙමයි, අර බිහිරි පුද්ගලයා මේ අසරනයාට කියලා ඌ සිංදු කියන කොට ජෝති වගෙමයි
කියලා...


හැබැයි ඌ කිව්වේ සිංදු කියන එක ගැන කියලා මේ බූරුවාට තේරිලා නැහැ, කියන එකේයි ගායනා කරන එකේයි වෙනස අහසට පොළව වගෙනේ..

එදා ඉදන් මුගේ පංතිවල එකට හිටපු අපි පත් වෙච්ච අන්ත අසරන තත්වය උඹලාට හිතා ගන්න පුලුවන්නේ.
මූ සින්දු කියන කොට අහල පහල සෙක්ශන් වල පංති හතක් පාලුයි.....
කොටින්ම තාලේකට අත්පුඩියක් ගහගන්න බැරි! ,

සාමාන්‍ය ජීවීතේදි කතා කරන කොටත් අර ශ්රේක් එකේ බූරුවාට වගේ මිහිරි කටහඩක් තියෙන,
එලකිරි එකේ අපි හැමෝටම දෙපාරක් හිතෙන්නේ නැතුව උදව් කරන, මේ පාර එලකිරි එකේ සෙට් එකකට මදි නොකියන්න නුවර පෙන්නපු ...







අපේ කැන්ඩියා ( kandya )5000 ගහලයි කියලයි ආරංචිය...




ඔන්න ඒකට එලකිරි අපි හැමෝගෙන්ම උනුසුම් සුභ පැතුම්...







Last edited:
ඕකා ඔය 5000න් භාගෙට භාගයක්ම ගැහුවේ අර ගෙට් එකේ ත්‍රෙඩ් එකේ මගේ හිතේ......
කවුද යකෝ බූරුවා....

...
...
