නෑ මල්ලි අද project එකක වැඩ හිර වෙලා ඉතින් හෙට වෙද්දී කරල දෙන්න උනාඅලුතෙන් ගත්ත package එක පට්ට 600KB/s එනවා කන්තෝරුවේදී
![]()
එළ ස්පිඩ් එක අයියා,එළ එළ



නෑ මල්ලි අද project එකක වැඩ හිර වෙලා ඉතින් හෙට වෙද්දී කරල දෙන්න උනාඅලුතෙන් ගත්ත package එක පට්ට 600KB/s එනවා කන්තෝරුවේදී
![]()



එළ ස්පිඩ් එක අයියා,එළ එළ![]()
ela ela +5

600kb/s නෙමේ 8000kb/s එ කියන්නෙ 8mb/s![]()
![]()




තියෙනවා තියෙනවා මොකද නැත්තේ මම හිටියේ අනුජ කොල්ල දායි කියල බලාගෙන. කොල්ලට පන්තිද කොහෙද අද. එහෙනම් අහමු බලන්න කරාටේ අසපුව
පුල් කොලිටි බඩු
Low කොලිටි බඩු





SLT ද මලේ?

නැ අයියා එක ඉට හපන් ඔක ඩයලොග්,ඔය එෆ් යු පි වැටෙන්න කලින්,වැටුනායින් පස්සෙ සොරි.කොම් තමා ඉතින්![]()

Server එක chennai![]()
එල.......ඔව් ඔය අද තිබ්බ speed එක![]()



බොහොම ස්තුතියි!
දැන් ඔය තොගේ අහවල් එකෙන් අපිට යූ ටියුබ් දෙන්නෙ නැතෙයි...??????????????
හි හි මම ඉන්නෙ චෙන්නායි නේ අයියා (එක තමා මාත් බැලුවේ),මම පොඩ්ඩක් රෙප් ස්ප්රෙඩ් කොර ගන එන්නම් හරි