මචන්ලා මගේ ගාව මේ පවර් සප්ලයි එකක් තියෙනවා හෑබෑයි මගේ මෑශින් එකට වෑඩකරන්නෙ නෑ බන්ස් ලා.....හෑබෑයි සප්ලයි එක වෑඩ කරනවා 550V එකක් මච්න්ලා.. මෑශින් එකේ පවර් ඔන් කරපු ගමන්..සප්ලයි එකේ ෆෑන් එක වෑඩකරලා නවතිනවා..කවුරුහරි දන්න එකෙක් ඉන්නවනම් කියාපල්ලකෝ..මොකද්ද කේස් එක කියලා.....








