Power Apps වැඩ්ඩෝ ඉන්නවද ???

malinga_roxxx

Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    මචන්ලා එලකිරියේ පවර් ඇප්ස් හොදටම දන්න අය ඉන්නවනම් මට පොඩි උදව්වක් කරන්න. මම අපේ ඔෆිස් එකේ CAPEX Approval Process එක ඔටෝමේට් කරන්න හිතන් ඉන්නවා. මට දැන ගන්න ඕනේ මේ වැඩේට මොන වගේ ලයිසන් අපි ලග තියෙන්න ඕනේද කියලා. පවර් ඇප් වලින් ඇප් එක හදලා workflow automation පාර්ට් එක Power Automate යූස් කරලා කරන්න හිතන් ඉන්නේ. Sharepoint List එකක තමයි data සේව් කරන්න හිතන් ඉන්නේ. එහෙම බැරු උනොත් dataverse වලට යනවා. මේ සිනාරියෝ එකට ඇප් එකක් ඩිවලප් කරනවනම් මොන වගෙ resources ඕන වෙනවද ?? ප්‍රිමියම් ලයිසන් කියක් ඕන වෙයිද ???

    In our Org we use MS365 E3 license
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Microsoft licensing headache :dull:
    use the matrix
    https://m365maps.com/matrix.htm

    E5 enough, This is the enterprise subscription running on my homelab
    literally everything available, you may need to purchase additional powerapp subscriptions as some features not available in mainstream office 365 subscriptions

    if you have Visual studio, you can get the dev environment and test it out (don't use for prod as it against the TOS)
    https://developer.microsoft.com/en-us/microsoft-365/dev-program
     
    Last edited:
    • Like
    Reactions: malinga_roxxx

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    Microsoft licensing headache :dull:
    use the matrix
    https://m365maps.com/matrix.htm

    E5 enough, This is the enterprise subscription running on my homelab
    literally everything available, you may need to purchase additional powerapp subscriptions as some features not available in mainstream office 365 subscriptions

    if you have Visual studio, you can get the dev environment and test it out (don't use for prod as it against the TOS)
    https://developer.microsoft.com/en-us/microsoft-365/dev-program
    We use E3. So we may need to get Power Automate premium licence ryt ??
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    මචන්ලා එලකිරියේ පවර් ඇප්ස් හොදටම දන්න අය ඉන්නවනම් මට පොඩි උදව්වක් කරන්න. මම අපේ ඔෆිස් එකේ CAPEX Approval Process එක ඔටෝමේට් කරන්න හිතන් ඉන්නවා. මට දැන ගන්න ඕනේ මේ වැඩේට මොන වගේ ලයිසන් අපි ලග තියෙන්න ඕනේද කියලා. පවර් ඇප් වලින් ඇප් එක හදලා workflow automation පාර්ට් එක Power Automate යූස් කරලා කරන්න හිතන් ඉන්නේ. Sharepoint List එකක තමයි data සේව් කරන්න හිතන් ඉන්නේ. එහෙම බැරු උනොත් dataverse වලට යනවා. මේ සිනාරියෝ එකට ඇප් එකක් ඩිවලප් කරනවනම් මොන වගෙ resources ඕන වෙනවද ?? ප්‍රිමියම් ලයිසන් කියක් ඕන වෙයිද ???

    In our Org we use MS365 E3 license
    your app revolves around power automate, approvals and SharePoint. So no premium licenses needed. Just enable free power apps automate licenses from admin center. BS eke idan udata okkogema oka tynw E3 hinda khmth tynw e kynne. Dataverse yanna one na oya requirement ekta. Dataverse gyoth license ekak gnn wenw khmth

    Hbi oya process ekedi premium connecors use kroth wade pddk del wenw. Service account ekak hadan ekata wtrk ehm unoth license ekak ganna. Api ehm shape krn tynne.
     
    • Like
    Reactions: poopoo

    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93

    කලාද