එක පාර ඔක්කොම දාගන්න එපා බන්ස් එතකොට එකක්වත් ඉවර කරගන්න බෑU
![]()
Bit
![]()

ඔක්කොම එක පාර දැම්මා බං දවසක සර්ච් කරලාඑක පාර ඔක්කොම දාගන්න එපා බන්ස් එතකොට එකක්වත් ඉවර කරගන්න බෑ![]()

මොනාද බාන්නෙ කියලා..
ඔක්කොම එක පාර දැම්මා බං දවසක සර්ච් කරලා
නැත්තන් අමතක වෙනවා මටමොනාද බාන්නෙ කියලා..
මේ ෆස්ට් ටයිම් බං මම ටීවී සීරිස් බාන![]()
American pie movies සෙට් එක බලපන්..
ෆට්ට මචන්..
මමත් දැන් දවස් 5කට වගේ කලින් බැලුවා.
මම Game.of.Thrones.S01.2011.BluRay.1080p.DTS.x264-CHD
තාම කොටස් 5යි බැලුවේ..
උඹ ඕවා කොහොම බලනවද කියලා මට නම් හිතාගන්න බෑ.
හොට දාලා බලහන්..
මෙහෙම එකක් ලාබෙට ආවොත් නම් download කරන්න බලාගෙන ඉන්න උන් බායි රම්පෙට පොරි හැලෙන්න..http://www.elakiri.com/forum/showthread.php?t=1459251
හොට දාලා බලහන්..
මෙහෙම එකක් ලාබෙට ආවොත් නම් download කරන්න බලාගෙන ඉන්න උන් බායි රම්පෙට පොරි හැලෙන්න..


& SLT ekata hiki**ma hay 


එල මචෝ,මාත් මතක් වුන වෙලාවට ලිස්ට් එකට නම් දාගන්නව තමා,ඒත් ඔක්කොම එක පාර ඩවුන් වෙන්න දාන්නේ නෑ.ඔක්කොම එක පාර දැම්මා බං දවසක සර්ච් කරලා
නැත්තන් අමතක වෙනවා මටමොනාද බාන්නෙ කියලා..
මේ ෆස්ට් ටයිම් බං මම ටීවී සීරිස් බාන![]()
මචන්ස් මට දියන් කෝ![]()
බොක්ස් එක ඕන කෙනෙක් ඉන්නවනං කියන්න ශෙයාර් කරගන්න...
KD අපේ kasunrock![]()
,ලකී අයියිය දුන්න සීඩ් බොක්ස් එක දැන් වැඩ නෑ බන්ස් 