වයසින් අඩුම විවාහක යුවල

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    වයසින් අඩුම විවාහක යුවල

    දන්නවද ලෝකේ වයසින් අඩුම විවාහක යුවල කවුද කියලා...


    548078_263593693741661_947160482_n.jpg



    මනාලිය ඇමෙරිකාවේ උතුරු ටෙක්සාස්හි පදිංචි ජෙයිලා කූපර් නම් 9 හැවිරිදි කුඩා දැරිවියක්. මෙම විවාහයට හේතු වෙලා තියෙන්නේ මේ පුංචි මනාලියට තිබුනු රෝගී තත්වය. ඇය අවුරුදු දෙකක පමණ කාලයක සිට පීඩා විඳි ලියුකේමියා රෝගී තත්වයේ අවසානයට ලංවෙමින් තිබියදී ඇයගේ අවසාන කැමැත්ත් වුනේ, හැම ගැහැනු ළමයෙකුගෙම ලොකුම හීනය වන ලස්සන සුදු ගවුමකින් සැරසී මනාලියක් වීමට. විවාහය සිදුවුනේ 2009 පෙබරවාරි මාසයෙදි. ඇයගේ මනාලය වුනේ එම පිළිකා රෝහලේම ප්‍රතිකාර ලැබූ 7 හැවිරිදි ජෝශ් ග්‍රිග්ස් නම් ඇගේ හොඳම යාලුවා. නෑදෑයන් පිරිවරාගෙන ලස්සන විවාහයක් ගැනිමට වාසනවන්ත වූ මේ පුංචි කුමරිය එම වසරේම අප්‍රේල් පළමුවෙනිදා ජීවිතයෙන් සමුගත්තා ...

    source: FB
     

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    ganu kiyana jathiya sobawayenma bihiwela thiyenne babala hadanna witharai ithin unta podi kale idan sihinaya thamai kasada badina eka ekane bonikkoma hoyanne nalawanna