වයසින් අඩුම විවාහක යුවල
දන්නවද ලෝකේ වයසින් අඩුම විවාහක යුවල කවුද කියලා...
මනාලිය ඇමෙරිකාවේ උතුරු ටෙක්සාස්හි පදිංචි ජෙයිලා කූපර් නම් 9 හැවිරිදි කුඩා දැරිවියක්. මෙම විවාහයට හේතු වෙලා තියෙන්නේ මේ පුංචි මනාලියට තිබුනු රෝගී තත්වය. ඇය අවුරුදු දෙකක පමණ කාලයක සිට පීඩා විඳි ලියුකේමියා රෝගී තත්වයේ අවසානයට ලංවෙමින් තිබියදී ඇයගේ අවසාන කැමැත්ත් වුනේ, හැම ගැහැනු ළමයෙකුගෙම ලොකුම හීනය වන ලස්සන සුදු ගවුමකින් සැරසී මනාලියක් වීමට. විවාහය සිදුවුනේ 2009 පෙබරවාරි මාසයෙදි. ඇයගේ මනාලය වුනේ එම පිළිකා රෝහලේම ප්‍රතිකාර ලැබූ 7 හැවිරිදි ජෝශ් ග්‍රිග්ස් නම් ඇගේ හොඳම යාලුවා. නෑදෑයන් පිරිවරාගෙන ලස්සන විවාහයක් ගැනිමට වාසනවන්ත වූ මේ පුංචි කුමරිය එම වසරේම අප්‍රේල් පළමුවෙනිදා ජීවිතයෙන් සමුගත්තා ...
source: FB