SLT/TRC hELP

Mozilla

Well-known member
  • Mage adsl connection eka dawas 5 withara idala drop wenawa ban..munta mn dan kiwwa kiwwa wadak na.TRC eka complain karanna barida ban?:( mokak hari wisadumak thiyenawada?slt ballonta kiwa kiwa wada na. mn kiwa ping kalama request timeout ekak yanawa kiwa un ahanawa ping kiyanne monadda kiyala :(
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,749
    1
    4,833
    113
    40
    හත් ඉලව්වෙ!
    ow ban...SLT eke inna technic minissu melo deyak danne nehe...shirawatama:)
    den mage connection ekath slow karala thibune...mama manager meet wela monada wela thiyenne kiyala kelinma katha kala...
    pora mokakdo list ekka beluwa lap eken...eke mage no ekath thiyenawa...

    mama paranama customer kenek...mage line eka ekata dala thiyenne high usage nisalu...:lol:
    ita passe mans mata aluth package wala wenne mekai gagena awa...man kiwwa owa apita adala nehene...TRC ekenuth kiyanne mehemai kiyala man dunna talk eka...:D

    ita passe u mage peththata katha kale...:lol:
    passe dennek ewwa gedaratama check karanna...e modaya ewith ara speed balana site ekata gihin Tuneup ad ekata click karan balan innawane speed eka denakan..:baffled:
    hithahanko ethakota mun danna tharama..:P
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,749
    1
    4,833
    113
    40
    හත් ඉලව්වෙ!
    man iye SLT ekata giya...ekedi thamai kiwwe manager...parana ayage line unath den check karanawa...speed drop karanawalu...hebei ilanga masedi ayeth parana speed ekama enawalu....
    TRC ekata api complain karanna oni meka aniwa..!@
    mokada ape line walata mukuth aluth condition danna behe ehema hithu matheta apita kiyanneth nethuwa...:)
     

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    man iye SLT ekata giya...ekedi thamai kiwwe manager...parana ayage line unath den check karanawa...speed drop karanawalu...hebei ilanga masedi ayeth parana speed ekama enawalu....
    TRC ekata api complain karanna oni meka aniwa..!@
    mokada ape line walata mukuth aluth condition danna behe ehema hithu matheta apita kiyanneth nethuwa...:)

    sahathika eththa machan, mamath manager ekka kaha kala miniha kiyanawa eyalata karanan deyak nehelu.. meka kawada ahriyaida danne nehe neda machan. meka TRC ekata kiuwama mun mukuth kiyanne nehe.
     

    Mozilla

    Well-known member
  • man iye SLT ekata giya...ekedi thamai kiwwe manager...parana ayage line unath den check karanawa...speed drop karanawalu...hebei ilanga masedi ayeth parana speed ekama enawalu....
    TRC ekata api complain karanna oni meka aniwa..!@
    mokada ape line walata mukuth aluth condition danna behe ehema hithu matheta apita kiyanneth nethuwa...:)

    කියලා වැඩක් නැ බං..ඒ උනාට බිල් එක්ක ගානට ලස්සනට හදලා එවනවා..ඒවගේ කිසි අවුලක් නැහැ.. TRC එකට කියන්න විදිහක් නැද්ද බං?මං උන්ගේ සයිට් එක බැලුවා...හොයා ගන්න බැරි උනා..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    man iye SLT ekata giya...ekedi thamai kiwwe manager...parana ayage line unath den check karanawa...speed drop karanawalu...hebei ilanga masedi ayeth parana speed ekama enawalu....
    TRC ekata api complain karanna oni meka aniwa..!@
    mokada ape line walata mukuth aluth condition danna behe ehema hithu matheta apita kiyanneth nethuwa...:)

    e langa maase enne nae. e langa mase enne aaith speed eka usage eka 25GB ho 18GB valata aduvela thibunoth vitharai. naththum ithin dan mage maasa 1.5 vithara venava. thaama speed eka deela nae. :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඩොටේ උනත් නෙට් තියෙනවා එහෙනම්..... :rofl: :P ඕකට Regional Telecom Officer ට කතා කරලා අමතපන් හොදවායින්...... :frown: :angry:
     

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    matanam penne trc eke anu danuma athwamai me kela kirima karanne :(

    wena isp kenek awith adu ganata wadi usage ekak thiyena ekak denna haduwa gaman me yakku ekata kelinawa :|
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    mageth hamadama wage re 11.30 withara drop wenawa... speed newei.. mulu connection ekama.... :angry: eth habai 15 mins walin wage hariyanawa.... :nerd: ekadigata google.com ping kara kara hitiyoth 15 mins walata kalin hariyanawa samahara welawata... :eek: ane manda mun mona karanawada kiyala.... :dull:
     
    Last edited:

    Mozilla

    Well-known member
  • ඩොටේ උනත් නෙට් තියෙනවා එහෙනම්..... :rofl: :P ඕකට Regional Telecom Officer ට කතා කරලා අමතපන් හොදවායින්...... :frown: :angry:

    හොද අදහස...:yes::cool:

    matanam penne trc eke anu danuma athwamai me kela kirima karanne :(

    wena isp kenek awith adu ganata wadi usage ekak thiyena ekak denna haduwa gaman me yakku ekata kelinawa :|

    trc එක ආවේ අපිව බේරන්න කියලා..ඒත් උන් දැන් කරන්නේ කොම්පැනි බේරන එක...කපල් සිම් නැති කළා.අන්ලිමිටඩ් ඉන්ටෙර්නෙට් කියන එක නැති කළා.කෝල් වල ගැන කොම්පැනි තරගෙට අඩු කරගෙන කරගෙන ගියා..එකට කෙලෙව්වා..:(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :dull: TRC කියල වැඩක් නෑ මූසිල්ලො. :no: Telephone line වල අවුල් TRC වලට අදාල නෑ ගොඩක් විට. :yes: පලයන් Regional telecom manager කාරයා හම්බෙන්න. :sorry: උඹේ line quality අවුලක් තියෙන්නේ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Mage adsl connection eka dawas 5 withara idala drop wenawa ban..munta mn dan kiwwa kiwwa wadak na.TRC eka complain karanna barida ban?:( mokak hari wisadumak thiyenawada?slt ballonta kiwa kiwa wada na. mn kiwa ping kalama request timeout ekak yanawa kiwa un ahanawa ping kiyanne monadda kiyala :(

    kuru kuru gaana saddayak enava da phone eken? ehemanum oyaage line eka avul. samaharavita yatin yana cable eke avulak athi. ehema naththum oyage gedara athule ho box eke indala ena cable eke avulak athi. eyalata kivvahama hadai. gedarata genanna hadanakan 10 parak hari.
     

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    trc එක ආවේ අපිව බේරන්න කියලා..ඒත් උන් දැන් කරන්නේ කොම්පැනි බේරන එක...කපල් සිම් නැති කළා.අන්ලිමිටඩ් ඉන්ටෙර්නෙට් කියන එක නැති කළා.කෝල් වල ගැන කොම්පැනි තරගෙට අඩු කරගෙන කරගෙන ගියා..එකට කෙලෙව්වා..:(

    :yes::yes: trc eka karanne dialog, slt wage eunge patheta natana eka witharai dan :(:(
     

    Mozilla

    Well-known member
  • :dull: TRC කියල වැඩක් නෑ මූසිල්ලො. :no: Telephone line වල අවුල් TRC වලට අදාල නෑ ගොඩක් විට. :yes: පලයන් Regional telecom manager කාරයා හම්බෙන්න. :sorry: උඹේ line quality අවුලක් තියෙන්නේ..

    හරි බං..මං දැන් කම්පලන් දානවා දවස් 5 විතර ඉදලා..මේ වේසිගෙ පුතාල හදන්නත් නැ..බලන්න එන්නෙත් නැ..අඩුම ගානේ මට කෝල් එකක් දෙන්නෙත් නැ.ඒ උනාට කොලබට රිපෝර්ට් කරනවා වැඩේ හරි කියලා...
     

    Mozilla

    Well-known member
  • kuru kuru gaana saddayak enava da phone eken? ehemanum oyaage line eka avul. samaharavita yatin yana cable eke avulak athi. ehema naththum oyage gedara athule ho box eke indala ena cable eke avulak athi. eyalata kivvahama hadai. gedarata genanna hadanakan 10 parak hari.

    නැ මචං..මගේ ලයින් එකේ අවුලක් නැහැ..Regional Telecom Officer ට මං දැන් කථා කළා..ඌ කිව්වා 5ට කලින් ගෙදරට එවන්නම් කියලා..ආවේ නැත්තම් උට ආයේ කොල් කරන්න කියලා කිව්වා...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    උඹේ ටෙලිෆෝන් එකෙන් කෝල් ගන්නකොට බැඩ් නොයිස් එකක් වගේ එනවද.එහෙනම එනව නම් ගෙදර හයි කරල තියෙන සුදු පෙට්ටියෙ දෝසෙ තියෙන්නෙ.අපේ ඔහොම ඇවිල්ල මාරු කලා.දැන් කිසිම අවුලක් නෑ ස්ලොව් වීමකුත් නෑ
     

    Mozilla

    Well-known member

  • උඹේ ටෙලිෆෝන් එකෙන් කෝල් ගන්නකොට බැඩ් නොයිස් එකක් වගේ එනවද.එහෙනම එනව නම් ගෙදර හයි කරල තියෙන සුදු පෙට්ටියෙ දෝසෙ තියෙන්නෙ.අපේ ඔහොම ඇවිල්ල මාරු කලා.දැන් කිසිම අවුලක් නෑ ස්ලොව් වීමකුත් නෑ

    සද්දන්ම් මොකුත් නැහැ..උන් අද එනවා කිව්වා..එතකොට මොකක් හරි කියයිනේ :growl::growl: