සිංහලයෝන්ට තරමක සතු‍ටු පුවතක් ★★★

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
lankawe hama pawulakatama lamai 3kata wada hadanna ba kiyala neetiyak daanna one. eka lankawe anagatayata hodai, lankawe culture ekatat hodai.
එක පිරිමියෙකුට ලමයි දෙන්නෙක්ට නම් දෙන්න පුලුවන් විදියට නීති ගේන්න ඕන.:yes::yes:
 
දැන් අපේ වගකිම මෙක ටිකෙන් ටික ඉහල ගෙනියන එක මිසක් පහත දාන එක නෙමෙයි,එක අපිට කරන්න බැරි කමක් නැ:yes:

:yes::yes:

Ekagai...

:):)

Meka nam hoda deyak wenna athi.
Mata nam kawadawath lamai hadanna uvamanavak naha habai.

ළමයි නැති ජිවිතයෙන් ඵලක් නැත

එක පිරිමියෙකුට ලමයි දෙන්නෙක්ට නම් දෙන්න පුලුවන් විදියට නීති ගේන්න ඕන.:yes::yes:

එ මොන නිතියක්ද :no:

වැදගත් යමක් වගේම නියම සිංල බෞද්ධයෙකු එලකිරියට ඇවිල්ලා.
+4

ස්තුති මිත්‍රයා :)
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
එ මොන නිතියක්ද :no:

එක පවුලකට ලමයි දෙන්නෙක් කිවුවොත් හම්බයොන්ට ගෑනු ගොඩක් ඉන්න හින්දා උන් ඒකෙන් බේරෙයි... ඒ හින්දා අරම තමයි කරන්න පුලුවන්.;)
 
ඔබගේ පෞද්ගලික මතයනේ,එකට ගරු කරනවා,නමුත් වෛරයෙන් යුතුව ජාතියක් ආමන්ත්‍රනය කිරිම හොඳ නැ නෙද,ඔය හම්බයෝ,තම්බියෝ,උරෝ කියනවාට වඩා ලස්සනයි නෙද මුස්ලිම් ජාතිකයෝ කියලා අමන්ත්‍රනය කිරිමට පුරුදු උනා නම්,මින් ඉදිරියට එහෙම කරමු හරි

සැලකිය යුතුයි මරක්කල කියන්නෙත් මුස්ලිම් උදවිය අමන්ත්‍රණය කිරිමට ගන්නා තවත් වචනයක් නමුත් එය අර වචන වාගේ වෛරයක් ආ විට පාවිච්චියට ගන්න වචනයක් නෙමෙයි (දැන් කාලේ එහෙම හිතුවාට)

මරක්කල කියන්නෙ මා ‍රැක්ක ලේ කියන වචන තුනෙන් සැදුනු වචනයක් කියා තමා අහලා තියෙන්නෙ,එක්තරා සිංහල ඇමතියක් හෝ වෙනත් ඉහල නිළධාරියෙක් මුස්ලිම් කතක් විසින් ජිවිත පරදුවට තබලා ආරක්ශා කරලා තියෙනෙවා,පසුව එ තැනැත්තියව මරා දාල පසුව තමා අර ඉහල නිළධාරියාගේ මුවින් පිටවෙලා තියෙන්නෙ මා ‍රැක්ක ලේ කියලා (මගේ මතකයේ හැටියට තමා කතාව කිව්වෙ,වැරදි තියෙන්නෙ පුළුවන්)

bitch please :lol:
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    1981 න් පස්සේ දෙමළ අය අඩුවුනේ යුද්දේ නිසා. දෙමළ වැඩිවීම තිබ්බා නම් සිංහල අයට ලොකු ගැටලුවක් වෙනවා. වැඩියෙන් ළමයි හැදුවා කියලා මුස්ලිම් අයට බැනලා වැඩක් නෑ. එහෙනම් ඉතින් චීනේ වගේ නීතියක් දාන්න ඕන අඩුම හදන්න පුලුවන් ළමයි ගානක් කියලා. ඒ වගේ දෙයක් කරන්න ඉඩදෙන්නේ නෑ අනිත් සුලු ජාතීන්.
    ඒක නිසා අනුන්න බැන බැන ඉන්නේ නැතුව අපි වැඩ පටන් ගමු

    1 .සිංහල කොල්ලෝ විශේෂයෙන්ම ඉගෙන ගන්න කාලේ හොඳට ඉගෙන ගමු. හොඳ රස්සාවක් කොහොමහරි හොයාගමු.

    2. පුලුවන් තරම් නාස්ති කරන්නේ නැතුව සල්ලි ඉතුරු කරමු. අපේ අය ගොඩක් නාස්තිකාර වියදම් කරන නිසා තමයි ඔය අතේ සතේ නැත්තේ

    3. බඳින්න ඕන කාලේදි තමන්ට වඩාත්ම ගැලපෙන කෙල්ලෙක් සොයා සපයාගෙන විවාහ වෙලා අවම තරමේ දරුවෝ 3 හදන්න (minimum)

    4. සිංහල කෙල්ලොන්ව බිලීබාගන්න එන අනිත් ආගම් වල ජාතීන්වල අයගෙන් අපේ නංගිලා අක්කලා පරිස්සන් කරගමු,

    මෙන්න මේක එක පරම්පරාවක් අමාරු වෙන්හරි පුරුදු කලා නම් අපි ගොඩ
     
    • Like
    Reactions: John F. Kennedy

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔහෙගේ මස්තිෂ්කය මම කියලා තියන එක තෙරුම් ගන්න තරම් මොරලා නැති හැඩයි,අවුලක් නැ ඔහොම අය බුදුන්ගේ කාලයෙත් හිටියා...
    හම්බන්තොට කියන නමේ තේරුම් හම්බයො ගොඩ බැහැපු තොටුපල කියන එකයි... එහෙම භාවිතාවෙන වචනේ හම්බයො කියන එකෙන් අපහාසයක් වෙන්නෙ නෑ. අදටත් දකුනු පලාතෙ මිනිස්සු මුස්ලිම් එවුන්ට කියන්නෙ හම්බයො කියල...:growl::growl:
     
    1981 න් පස්සේ දෙමළ අය අඩුවුනේ යුද්දේ නිසා. දෙමළ වැඩිවීම තිබ්බා නම් සිංහල අයට ලොකු ගැටලුවක් වෙනවා. වැඩියෙන් ළමයි හැදුවා කියලා මුස්ලිම් අයට බැනලා වැඩක් නෑ. එහෙනම් ඉතින් චීනේ වගේ නීතියක් දාන්න ඕන අඩුම හදන්න පුලුවන් ළමයි ගානක් කියලා. ඒ වගේ දෙයක් කරන්න ඉඩදෙන්නේ නෑ අනිත් සුලු ජාතීන්.
    ඒක නිසා අනුන්න බැන බැන ඉන්නේ නැතුව අපි වැඩ පටන් ගමු

    1 .සිංහල කොල්ලෝ විශේෂයෙන්ම ඉගෙන ගන්න කාලේ හොඳට ඉගෙන ගමු. හොඳ රස්සාවක් කොහොමහරි හොයාගමු.

    2. පුලුවන් තරම් නාස්ති කරන්නේ නැතුව සල්ලි ඉතුරු කරමු. අපේ අය ගොඩක් නාස්තිකාර වියදම් කරන නිසා තමයි ඔය අතේ සතේ නැත්තේ

    3. බඳින්න ඕන කාලේදි තමන්ට වඩාත්ම ගැලපෙන කෙල්ලෙක් සොයා සපයාගෙන විවාහ වෙලා අවම තරමේ දරුවෝ 3 හදන්න (minimum)

    4. සිංහල කෙල්ලොන්ව බිලීබාගන්න එන අනිත් ආගම් වල ජාතීන්වල අයගෙන් අපේ නංගිලා අක්කලා පරිස්සන් කරගමු,

    මෙන්න මේක එක පරම්පරාවක් අමාරු වෙන්හරි පුරුදු කලා නම් අපි ගොඩ

    :yes::yes::yes::yes:

    අන්න ත්‍රෙඩ් එකටම වැ‍ටුන හොඳම කමෙන්ට් එක,ස්තුති කින්ග් පණ්ඩුකාභය මිත්‍රයා...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    1981 න් පස්සේ දෙමළ අය අඩුවුනේ යුද්දේ නිසා. දෙමළ වැඩිවීම තිබ්බා නම් සිංහල අයට ලොකු ගැටලුවක් වෙනවා. වැඩියෙන් ළමයි හැදුවා කියලා මුස්ලිම් අයට බැනලා වැඩක් නෑ. එහෙනම් ඉතින් චීනේ වගේ නීතියක් දාන්න ඕන අඩුම හදන්න පුලුවන් ළමයි ගානක් කියලා. ඒ වගේ දෙයක් කරන්න ඉඩදෙන්නේ නෑ අනිත් සුලු ජාතීන්.
    ඒක නිසා අනුන්න බැන බැන ඉන්නේ නැතුව අපි වැඩ පටන් ගමු

    1 .සිංහල කොල්ලෝ විශේෂයෙන්ම ඉගෙන ගන්න කාලේ හොඳට ඉගෙන ගමු. හොඳ රස්සාවක් කොහොමහරි හොයාගමු.

    2. පුලුවන් තරම් නාස්ති කරන්නේ නැතුව සල්ලි ඉතුරු කරමු. අපේ අය ගොඩක් නාස්තිකාර වියදම් කරන නිසා තමයි ඔය අතේ සතේ නැත්තේ

    3. බඳින්න ඕන කාලේදි තමන්ට වඩාත්ම ගැලපෙන කෙල්ලෙක් සොයා සපයාගෙන විවාහ වෙලා අවම තරමේ දරුවෝ 3 හදන්න (minimum)

    4. සිංහල කෙල්ලොන්ව බිලීබාගන්න එන අනිත් ආගම් වල ජාතීන්වල අයගෙන් අපේ නංගිලා අක්කලා පරිස්සන් කරගමු,

    මෙන්න මේක එක පරම්පරාවක් අමාරු වෙන්හරි පුරුදු කලා නම් අපි ගොඩ

    අඩෝ චීනෙ කියන්නෙ ජාතින් 56ක් ඉන්න රටක් ඉතින් අපේ රටේ ඉන්න තුන්ගොල්ලන්ට මේක කරන්න බැරි මොකද?උන් කොහොමටත් ඕකට කැමති නැත්තෙ අපේ රට අල්ලගන්න බැරි හින්දා..
    :growl::growl:
     
    හම්බන්තොට කියන නමේ තේරුම් හම්බයො ගොඩ බැහැපු තොටුපල කියන එකයි... එහෙම භාවිතාවෙන වචනේ හම්බයො කියන එකෙන් අපහාසයක් වෙන්නෙ නෑ. අදටත් දකුනු පලාතෙ මිනිස්සු මුස්ලිම් එවුන්ට කියන්නෙ හම්බයො කියල...:growl::growl:

    ආ එහෙමෙයි දකුණෙ කොයි කිට්‍ටුවෙයි එහෙම කියන්නෙ,ඔහේ දකුණෙ කොයි හරියෙයි,මට නන් එහෙම හැමොම කියනවා ඇහිලා නැ...
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    අපේ ජාතිය වැඩි කරගන්න තව හොදට කොරහල්ලා
     
    අපේ ජාතිය වැඩි කරගන්න තව හොදට කොරහල්ලා

    හදනවා කියලා හදලාත් වැඩක් නැ එහෙම වුනොතින් රටට නිකන් බරක් වෙන එක විතරයි වෙන්නෙ,හදන එකා වුනත් හරියට හදන්න ඔන (මනුස්සයෙක් හැටියට)
     
    Jul 3, 2010
    50
    4
    0
    lankawe hama pawulakatama lamai 3kata wada hadanna ba kiyala neetiyak daanna one. eka lankawe anagatayata hodai, lankawe culture ekatat hodai.

    ඇත්ත කතාව.. ලන්කාවෙ ජනගහනය ඕනෙවටත් වඩා වැඩියි.. ජන සන්යුතිය වෙනස් විම ප්‍රශ්නයක් නම් ඒකට හොදම විස්දුම උබ කියන එක තමයි.. බල්ලො පැටව් ගහනවා වගෙ ලමයි හැදුව කියලා මේ ප්‍රශ්නෙ විසදෙන්නෙ නෑ.. මොකද සම්පත් සීමිතයි.. නිකන් දුක් විදල මැරෙන්න ලමයි හදල වැඩක් නෑ