UFO in sri lankan sky

IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    558194_114341028710537_1758827811_n.jpg
     

    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    Mun dedunnak dakala nathda koheda,raata kanna meh wage dennek 3n denek hitiyama athi.. dedunna,dadumonare yana para,UFO, diwiya loketa yna para... thawa tikakin kiyai dewiyekuth dakka kiyala :D :D :D mehema gon part dammama hadissiye aththa UFO ekak awath ape un piliganne munge gon prt ekak kiyla anthimta ekai wenne :) :)
     

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    මෙතන බ්ලොග් එක ස්පෑම් කරන්න හදන්න නම් එපා මල්ලි.. ඔයාව බෑන් වෙයි. රාවනාවත් එන එකක් නෑ තෝව බේරගන්න. දඬු මොනරේ කෙසේ වෙතත්

    රාමටවත් තියෙන්න නැතුව ඇති මොහෙම රාවනාගෙන් වදයක් :lol::lol:
     
    Jun 21, 2012
    17
    3
    0
    65
    [[මෙතන බ්ලොග් එක ස්පෑම් කරන්න හදන්න නම් එපා මල්ලි.. ඔයාව බෑන් වෙයි. රාවනාවත් එන එකක් නෑ තෝව බේරගන්න. දඬු මොනරේ කෙසේ වෙතත්]]

    අනේ බොල පොඩි එකෝ, තොපි කොහොමද මට අයියෙක් වෙන්නෙ. තොපි මට ඕකකියල දෙන්න ඕනැ නෑ .මේ ගිණුම කොහොමත් මන් ඩිලීට් කරන්නයි ඉන්නෙ. මොකද මේකෙ මගේ නම නෙමෙයි තියෙන්නෙ. ඒ හින්දා බෑන් වෙනකම් කියන්න ඕනැ ඔක්කොම ටික දාන එකයි මේ කරන්නෙ.