UFO in sri lankan sky

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    රතු,තැඹිලි,කහ,කොල,නිල්,ඉන්ඩිගෝ,දම්.......

    උබලට කවුරුවත් මේ පාට ටික තියෙන දෙයක් ගැන කියලා දීලා නැද්ද???:eek::eek::eek:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    රතු,තැඹිලි,කහ,කොල,නිල්,ඉන්ඩිගෝ,දම්.......

    උබලට කවුරුවත් මේ පාට ටික තියෙන දෙයක් ගැන කියලා දීලා නැද්ද???:eek::eek::eek:

    :lol::lol:
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    දෙවිවරු ලු, බෝදිසත්වයෝ ලු, Gossip ලංකා එකෙට UFO එකක් ලු, බලපන්කො කටකතා ඇති වෙන්නේ මෙහෙමයි. අන්තිමට දිවියලොකෙට යන පාර ලු.

    මන් කියන්නේ
    පුකෙන් දේදුනු පිට කරන දඬුමොනරේ යන්න ඇති. :lol::lol::lol:

    pooping-rainbows.png

    දේදුනු නොදැකපු ගොබ්බයෝන්ට Magic
     
    Last edited:

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    රතු,තැඹිලි,කහ,කොල,නිල්,ඉන්ඩිගෝ,දම්.......

    උබලට කවුරුවත් මේ පාට ටික තියෙන දෙයක් ගැන කියලා දීලා නැද්ද???:eek::eek::eek:

    :lol::lol::lol::lol::lol::lol:
     
    Jun 21, 2012
    17
    3
    0
    65
    රාවණ රජතුමා හෑල්ලු කරන පරයෙනි, තොපිට ලොකු රාවණද නැත්නම් පර සුද්දොද? කොඩ්‍රින්ටන්ගේ ඉතිහාසයද තොපි පිළිගන්නේ. හෙළයින්ගේ දඬුමොණර තාමත් අහසේ ගමන් කරනව. ඔය ගැන වර්ගපූර්ණිකාව බ්ලොග් එක දක්වල ඇති. ගිහින් කියවල බ්ලපල්ල.

    ශ්‍රී රාවණ සිද්ධම්!
     
    • Like
    Reactions: 121221

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔහොම තමයි ගොසිප් කාරයෝ සයිට්ස් වලට ට්‍රැෆික් එකතු කරන්නේ... ඔකුන්ගේ අනික නිවුස් ගැනත් හිතා ගන්න පුළුවන්නේ? මොකක්ද ප්‍රධාන අරමුණ කියල
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    රාවණ රජතුමා හෑල්ලු කරන පරයෙනි, තොපිට ලොකු රාවණද නැත්නම් පර සුද්දොද? කොඩ්‍රින්ටන්ගේ ඉතිහාසයද තොපි පිළිගන්නේ. හෙළයින්ගේ දඬුමොණර තාමත් අහසේ ගමන් කරනව. ඔය ගැන වර්ගපූර්ණිකාව බ්ලොග් එක දක්වල ඇති. ගිහින් කියවල බ්ලපල්ල.

    ශ්‍රී රාවණ සිද්ධම්!
    මෙතන බ්ලොග් එක ස්පෑම් කරන්න හදන්න නම් එපා මල්ලි.. ඔයාව බෑන් වෙයි. රාවනාවත් එන එකක් නෑ තෝව බේරගන්න. දඬු මොනරේ කෙසේ වෙතත්