pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    balapan umba hinda mata unu wedak matama hina ban, dan me kanaawata set wela pati roll ahan iddi add yaddi man umbe eka ahanawa kiyala hithagena open karala thibba browser okkoma adaa baluwa mokeda play wenne kiyala, passe meter une ahanne radio eken kiyala

    තේරුනේ නෑ කොල්ලෝ :confused:

    අයියා මක්කැයි ඔය දාල තියන ස්නැප්ශොට් දෙක,ඔන්න ස්පැම් කාරයෙකුත් ත්‍රෙඩ් එකට රිංගලා

    දන්නේ නෑ මල්ලි එකපාරටම double post වෙනවා උදේ ඉඳල :shocked:
     
    තේරුනේ නෑ කොල්ලෝ :confused:

    මෙකයි අයියා වෙලා තියෙන්නෙ සොමෙට අද රෙඩියෝ එකේ වැරදිලා පටි රොල් ඇහිලා,එත් සොමෙ පුරුද්දට හිතලා තියෙන්නෙ එක අයියාගේ යුටියුබ් විඩියෝ එහෙකින් අහනවා කියලා (මැශින් එකෙන්) මැන් හොයනවාලු බ්‍රවුසර් එක පෙරලගන කොතනද මෙක ප්ලේ වෙන්නෙ කියලා,පස්සෙලු මිටර් වුනේ රෙඩියෝ එකේ කියලා...:D:D

    දන්නේ නෑ මල්ලි එකපාරටම double post වෙනවා උදේ ඉඳල :shocked:

    මගෙත් කමෙන්ට් එක ඩබල් වෙලා වැ‍ටුනා දැන්
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    [/SIZE][/B]
    මෙකයි අයියා වෙලා තියෙන්නෙ සොමෙට අද රෙඩියෝ එකේ වැරදිලා පටි රොල් ඇහිලා,එත් සොමෙ පුරුද්දට හිතලා තියෙන්නෙ එක අයියාගේ යුටියුබ් විඩියෝ එහෙකින් අහනවා කියලා (මැශින් එකෙන්) මැන් හොයනවාලු බ්‍රවුසර් එක පෙරලගන කොතනද මෙක ප්ලේ වෙන්නෙ කියලා,පස්සෙලු මිටර් වුනේ රෙඩියෝ එකේ කියලා...:D:D

    [/SIZE][/B]

    දැන්නේ තේරුනේ :lol::lol: අය්යෝ සෝමේ :D

    මගෙත් කමෙන්ට් එක ඩබල් වෙලා වැ‍ටුනා දැන්

    සම්තින්ග් ඊස් රෝන්ග් විත් තිස් වෙබ් සයිට් නේද මල්ලි? :D;)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැන් එකෙක්වත් කියන්න ලෑස්තිවෙන්න එපා පටිරෝල් නෑ කියල හරිය... හරිය.. හරිය...

    funny-animation-7.gif
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    [/SIZE][/B]
    මෙකයි අයියා වෙලා තියෙන්නෙ සොමෙට අද රෙඩියෝ එකේ වැරදිලා පටි රොල් ඇහිලා,එත් සොමෙ පුරුද්දට හිතලා තියෙන්නෙ එක අයියාගේ යුටියුබ් විඩියෝ එහෙකින් අහනවා කියලා (මැශින් එකෙන්) මැන් හොයනවාලු බ්‍රවුසර් එක පෙරලගන කොතනද මෙක ප්ලේ වෙන්නෙ කියලා,පස්සෙලු මිටර් වුනේ රෙඩියෝ එකේ කියලා...:D:D

    [/SIZE][/B]

    මගෙත් කමෙන්ට් එක ඩබල් වෙලා වැ‍ටුනා දැන්

    :yes::yes::yes: nikan neweyi ban hewwe unge sinduwak yaddi eka seek karala kathawa witharak ahandayi heewe:lol::lol::lol: radio eka koheda ithin seek karanne:(
     
    සම්තින්ග් ඊස් රෝන්ග් විත් තිස් වෙබ් සයිට් නේද මල්ලි? :D;)

    හි හි ඔව් මටත් නිකන් එහෙම හිතෙනවා අයියා :D

    :yes::yes::yes: nikan neweyi ban hewwe unge sinduwak yaddi eka seek karala kathawa witharak ahandayi heewe:lol::lol::lol: radio eka koheda ithin seek karanne:(

    හප්පෙ මට ඔහෙට වඩා හිනා සොමෙ :lol: LOL
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    හප්පෙ මට ඔහෙට වඩා හිනා සොමෙ :lol: LOL

    :lol::lol::lol: oka newe siraawatama hina yana siddiya ban, mama weda nawattala browser tika diga ariddi wife thamayi ahuwe monawada hoyanne kiyala,
    mama keewa me nawod ayiyata pissu thada wela baba ada edit nokara daalada koheda sinduwakuth yanawa pati roll assen kiyala.
    passe eya thamayi keewe na na oya 4n eken radio eka daalane thiyenne oyaatath pissuda kiyala:(
     
    :shocked::D,සොමෙටත් වෙන දෙවල් හැබැටම