Sirasa TV Kauda Boy cartoon eka..?

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    මචං කව්දබෝයි කාටුන් එක මුල ඉඳං එළකිරියේ SaNDun කියන මෙම්බර් අමාරුවෙන් TV කප්චර් කර කර අප්ලෝඩ් කරලා මේ ත්‍රෙඩ් එක අප්ඩේට් කරා. අපි හැමෝම එක බල බල උට ක්‍රෙඩිට් දුන්නේ. රෙප් එක්ක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1442341

    උඹ කලේ මොකක්ද? උගේ වීඩියෝ ටික ඔක්කොම ඩවුන්ලෝඩ් කරලා තෝගේ තව චැනල් එකකට අප්ලෝඩ් කරලා විඩියෝස් ටික හොරකම් කරා. ඒ මදිවට තොගේ සයිට් එක එළකිරි එකේ ලින්ක් ගහල ස්පෑම් කළා, ඒත් මදිවට මුගේ ත්‍රෙඩ් එකේ ඇවිල්ල එක ගැහුවා.

    http://www.elakiri.com/forum/showpost.php?p=13028187&postcount=141

    උඹ මොන හිපාටු හැලපයෙක්ද කියහන් බලන්න?

    බලහන් උඹල වගේ එවුන් අපේ රටට කෙතරම් ආඩම්බරයක්ද කියල! :D

    මහා එකාලට හැම නියං කාලෙම වතුර ලැබෙන්න ඕනේ උඹව බිහි කරාට අපේ මාතෘ භූමියට!

    ජය! -Rep
     
    Last edited:
    • Like
    Reactions: dam32