අනේ මම මොකද කරන්නෙ බන්

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,022
    9,632
    113
    එක තැනක නෑ
    අනේ මම මොකද කරන්නෙ බන්

    මම මොකද කරන්නෙ මචන්ලා. ඊයෙත් අපි ගොඩාක් රන්ඩු වුණා මචන්. එයාට *පසන් කියලා ෂෙරෙන්ඩ් කෙනෙක් ඉන්නවා. මචන් මම කැමති නෑ මගේ කෙල්ල වෙන කොල්ලොන්ට Message කරනවට call කරනවට(*බොයි යාලුවෙක්). මම එයාට ගොඩාක් කල් ඉදලා කියනවා, බබී *පසන් හොද යාලුවෙක් කියල මම දන්නවා but වස්තුව, මට බෑ බබි වෙන බොයිස්ලට කතා කරනව බලන්න. මචන්ලා මම එයාට මට හිතා ගන්න බැරි තරම්ම ආදරෙ කරනවා. මට කවදාවත් බෑ එයාව නැති කරගන්න:(. ඇයි එයාට මාව තේරැම් ගන්න බැරි. එයා මගේ 1st love එක. මම එයාගෙ 2nd love එක. ඒ වුණාට මම එයාට කියන්නෙ, කමක් නෑ බබී දැන් ඒව වැඩක් නෑ, වස්තුව දැන් මට ගොඩාක් ආදරෙයි නෙ, මම තමයි බබීගේ 1st love එක. මචන්ලා *පසන් හොද යාලුවෙක් තමයි, ඒත් මට බෑ බන්, මම කැමති නෑ එයා වෙන බොයිස්ලට කතා කරනවට. මම ඉන්නකොට ඇයි බන් වෙන බොයිස්ලා ??:(:(. මම පසන්ට කතා කරන්න එපා කිවුවා කියලා එයා මට ඊයෙ රෑ ගොඩාක් දේවල් කිවුවා. මටත් ආපු තරහට මමත් බැන්නා. ඇයි බන් එයාට මට වැඩිය ඒ යාලුවා ලොකු. මට එයා නැතුව ලයිෆ් එකක් ගැන හිතන්න බෑ බන්. මම ගොඩාක් එයාට ආදරෙයි. මම හැමදේම කරන්නෙ එයා වෙනුවෙන්. මම හදන හැම software එකකම මම දානවා " This Software specially for my Love Akila Tharu " කියලා. මම ඒ දේවල් කරන්නෙ මම එයාට ගොඩාක් ආදරේ නිසා. ළගදි එයා මට කිවුවා එයාට I.T පෙන්න බෑ, මට මොකක් හරි හදල දෙන්න කියලා. පස්සෙ මම software වල තියෙන icon වලට shoot කරන්න පුලුවන් game එකකුත් හදලා දුන්නා(මේ තියෙන්නෙ download link එක : http://www.mediafire.com/?d9u5a78qvym70aa). මේ හැමදේම කරන්නෙ එයාට තියෙන ආදරේට. ඒත් එයා මට ඊයෙ ගොඩාක් දේවල් කිවුව, පසන්ට කතා කරන්න එපා කිවුව කියලා. දැන් එයා මට කියනවා මම එයාට ආදරේ නෑලු. මචන් එයාගෙ අතින් යාලුවෙක්ගෙ pen drive එකක් නැති වුණා, යාලුවෙක්ගෙන් හරි මොනවත් අහන්න ඕවෙ නැහැනෙ කියල, මගේ ළග සල්ලි නැති වුනත් මම එහෙම කිවුවා. සල්ලි නැතුව මගේ dongel එක මම යාලුවෙක්ට විකුනලා ඒකෙන් තමයි එයාට pen drive එක අරන් දුන්නෙ.(dongel එක ගත්තේ මගේ ජීවිතේ මම මුලින්ම හදපු software එකෙන් හම්බුන සල්ලි වලින්). මම එයා වෙනුවෙන් ගොඩාක් දේවල් කරල තියෙනවා, මම මේ කරපු දේවල් ගැන කියවනවා නෙමෙයි යාලුවනේ. මට ගෙඩාක් දුකයි. මම මෙච්චර ආදරේ කරන කෙනා මට මෙහෙම කරනකොට. දැන් එයා කියනවා එයා මට ආදරේ නෑලු :(:(:(:(:(:(:(:(:(:(. ඉස්සර මගේ කදුලු රත්තරන් වගේ තිබ්බ කෙනාට දැන් ඒවා මඩ වතුර තරම්වත් වටින්නෙ නැති වෙලා බන්. මම ඔහේ කියවනවා ඇති මචන්ලා, මට සමාවෙයල්ලා, මට මේවා කියන්න කවුරැත් නෑ යාලුවනේ...:(:(:(. මට එයාට ආදරේ කරන එක නවත්තන්න වෑ බන්. එයාට කවදහරි මගේ ආදරේ ගැන තේරෙයි බන්. මම කවදාවත් එයත් එක්ක තරහා නෑ. තරහා වෙන්නත් බෑ. මගෙ ජීවිතේ මෙච්චරයි බන්.. :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එයා මට ආදරේ නෑලු :(:( ඒත් කවදාවත් එයාට මාව දාල යන්න මම දෙන්නෙ නෑ.

    wade himin siruwe wisandaganna balapan.
    umba ekita sirawatama love kiyala penawa machan..
    habai kellekge nidahasa sampurnayenma nathi karanna aithiyk nane kollata...
    wena kollekta kathaa karaata awulak naaa
    onawata wada kathaawata yanawanm ekath awulak...
    kellonge hith bohoma ikmanata wenas wenawaa machan...
    parissamin yaluwa...
    umbe prshne ikmanatama wisandenna kiyala hadawathinma prarthan karanawaa machan....
    godak kellonta thamanta sirawatama love kollek hoyaganna wasanawa naa...
    umba kalabala wen nathuwa..
    ona deyak apith ekka ahalaa apeth adahas ganin...
    elakiriye elakiri set ekak innawa udawwata...
     

    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    mmm hitha ganna be mona kiyannada kiyala,, uba ara gobbayata kiyapan(pasan) ube kella ekkka wediya kata karan apa kiyala.. shape eke idapan,, oya adare ne kiyana aya tama passe pana deegena adare karanne, athdekimen kiyanne, matath una nisa oya wage wedak issara.. :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොඩ වෙන්න එපා යකෝ. වෙන කොල්ලො එක්ක කතා කරන්න එපා කියන්න උඹට පිස්සුද ? පොඩි එකා වගෙ හැසිරෙන්න එපා. ඕවා කරන එකෙන් පේන්නෙ ආදරේ කරනවා කිව්වට උඹ ඒකිව විස්වස කරන්නෙ නෑ කියන එකයි. ඕකට ඒකිට බැන්නහම ඒකිත තෙරෙන්නෙත් උඹට ඒකිව විශ්වාස නෑ කියලා.
    හිතලා බලල වැඩ කරපන්.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,022
    9,632
    113
    එක තැනක නෑ
    wade himin siruwe wisandaganna balapan.
    umba ekita sirawatama love kiyala penawa machan..
    habai kellekge nidahasa sampurnayenma nathi karanna aithiyk nane kollata...
    wena kollekta kathaa karaata awulak naaa
    onawata wada kathaawata yanawanm ekath awulak...
    kellonge hith bohoma ikmanata wenas wenawaa machan...
    parissamin yaluwa...
    umbe prshne ikmanatama wisandenna kiyala hadawathinma prarthan karanawaa machan....
    godak kellonta thamanta sirawatama love kollek hoyaganna wasanawa naa...
    umba kalabala wen nathuwa..
    ona deyak apith ekka ahalaa apeth adahas ganin...
    elakiriye elakiri set ekak innawa udawwata...

    මට තේරෙනව බන්, මම එයාට කතා කරන්න එපා කිවුවෙ ආදරේ නිසා. කොහොමත් මම එයාට යන්න දෙන්නෙ නෑ. මම උඹ කියපු දේට agree වෙනව යාලුවා. තැන්ක් යු මචන්
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,022
    9,632
    113
    එක තැනක නෑ
    mmm hitha ganna be mona kiyannada kiyala,, uba ara gobbayata kiyapan(pasan) ube kella ekkka wediya kata karan apa kiyala.. shape eke idapan,, oya adare ne kiyana aya tama passe pana deegena adare karanne, athdekimen kiyanne, matath una nisa oya wage wedak issara.. :D

    මම පසන්ට කතාකරා බන්. මම උට සේරම කිවුවා. උ කිවුවා එහෙම දෙයක් නෑ බන්. මම නිකන් මෙසේජ් කරන්නෙ කතා කරන්නෙ කියලා. මට තේරෙන්නෙ නෑ බන්
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,022
    9,632
    113
    එක තැනක නෑ
    මොඩ වෙන්න එපා යකෝ. වෙන කොල්ලො එක්ක කතා කරන්න එපා කියන්න උඹට පිස්සුද ? පොඩි එකා වගෙ හැසිරෙන්න එපා. ඕවා කරන එකෙන් පේන්නෙ ආදරේ කරනවා කිව්වට උඹ ඒකිව විස්වස කරන්නෙ නෑ කියන එකයි. ඕකට ඒකිට බැන්නහම ඒකිත තෙරෙන්නෙත් උඹට ඒකිව විශ්වාස නෑ කියලා.
    හිතලා බලල වැඩ කරපන්.

    මම ආදරේ නිසයි එහෙම කිවුවෙ බන්. ඒත් උඹ කියන කතාව ඇත්ත. මම එහෙම කරනවා බන්.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම ආදරේ නිසයි එහෙම කිවුවෙ බන්. ඒත් උඹ කියන කතාව ඇත්ත. මම එහෙම කරනවා බන්.
    දැං බටර් පාර දාලා ශේප් වෙයන් ඒකිත් එක්ක. සීනිබොල ටොපි චොකලට් එහෙම අරන් පලයන්. :)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අවංකව සිරාවට ආදරේ කරන කොල්ලෙක් කැමති නෑ තමුන්ගේ ගර්ල් වෙන කිසිම පිරිමියෙක් එක්ක කතාවට යනවට.(සහෝදරයෝ හා තාත්ත ඇරෙන්න) ඒක සැකයට හෝ ආදරේ නැතිකමට නෙමෙයි.ඒක අකමැත්ත.එහෙම එපා කියද්දිත් කරන එක කොල්ලෙක්ට ගොඩක් වේදනාවක්.මට තේරුම් ගන්න පුලුවන් උඔගේ හිත.උඔ පුලුවන් තරම් උත්සහ කරපන් කෙල්ලට තේරුම් කරන්න අකමැති බව.බැරිමනම් පාඩුවේ විද දරාගෙන ඉන්න වෙනවා.මොකද අපිට එයාගේ හිත රිද්දන්න රන්ඩු කරන්න අකමැති නිසා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,624
    113
    Mchn you are a possessive bf.If you don't like other guys talking to her.That attitude inside you will never change.If your girl cant stop talking to him just for the sake of love of you two..this love is not healthy.You should be the man in your relationship not the girl.If you let her do everything than makes you sad lately shes going to walk over you.And you'll be a door mat.I would say be a man in your life for a once and stop talking to her.If she comes back to you crying she loves you.Or if she continue being angry with you for not leting her talk to him.Boy you should dump her and move on.And find a more compatible and a girl who can understand you.Be a man.Dont ever be too clingy for a girl or do too much for her.you are doing it all wrong.Stop talking for a while and see... if shes not ready not to talk to him to get you back you don't deserve that girl.
     

    BARCODE

    Active member
  • Mar 13, 2008
    1,056
    5
    38
    In the heaven
    Ube wedanawa mata therenawa machan mokada matath kalayak oya prashnema tibuna machan.mage kellath issara wena boyzlata msg kala.ubata danena wedanawa hari bn thamange kella wena kollekta thaman iddi msg,cl karanawanam eka daraganna amarui.eth man eka mage gf ta bohoma amaruwen therum karala dila nawatha gatta.ubath terum karala denna balapan machan uba attatama awnkawama ubata danena de kiyapan ai kemathi nathe kiyala,eya iddi uba wena kellekta msg,katha kaloth eyata monada hithenne kiyala ahapan.oka kellonge eka mayamak bn un randu wunata pasee kiyanna danna ekama de oka tami aye msg cl karan ne kiyana eka,adare ne kiyana eka.uba ganan ganna epa utsaha karapan machan terum karanna.