අනේ මම මොකද කරන්නෙ බන්
මම මොකද කරන්නෙ මචන්ලා. ඊයෙත් අපි ගොඩාක් රන්ඩු වුණා මචන්. එයාට *පසන් කියලා ෂෙරෙන්ඩ් කෙනෙක් ඉන්නවා. මචන් මම කැමති නෑ මගේ කෙල්ල වෙන කොල්ලොන්ට Message කරනවට call කරනවට(*බොයි යාලුවෙක්). මම එයාට ගොඩාක් කල් ඉදලා කියනවා, බබී *පසන් හොද යාලුවෙක් කියල මම දන්නවා but වස්තුව, මට බෑ බබි වෙන බොයිස්ලට කතා කරනව බලන්න. මචන්ලා මම එයාට මට හිතා ගන්න බැරි තරම්ම ආදරෙ කරනවා. මට කවදාවත් බෑ එයාව නැති කරගන්න
. ඇයි එයාට මාව තේරැම් ගන්න බැරි. එයා මගේ 1st love එක. මම එයාගෙ 2nd love එක. ඒ වුණාට මම එයාට කියන්නෙ, කමක් නෑ බබී දැන් ඒව වැඩක් නෑ, වස්තුව දැන් මට ගොඩාක් ආදරෙයි නෙ, මම තමයි බබීගේ 1st love එක. මචන්ලා *පසන් හොද යාලුවෙක් තමයි, ඒත් මට බෑ බන්, මම කැමති නෑ එයා වෙන බොයිස්ලට කතා කරනවට. මම ඉන්නකොට ඇයි බන් වෙන බොයිස්ලා ??
. මම පසන්ට කතා කරන්න එපා කිවුවා කියලා එයා මට ඊයෙ රෑ ගොඩාක් දේවල් කිවුවා. මටත් ආපු තරහට මමත් බැන්නා. ඇයි බන් එයාට මට වැඩිය ඒ යාලුවා ලොකු. මට එයා නැතුව ලයිෆ් එකක් ගැන හිතන්න බෑ බන්. මම ගොඩාක් එයාට ආදරෙයි. මම හැමදේම කරන්නෙ එයා වෙනුවෙන්. මම හදන හැම software එකකම මම දානවා " This Software specially for my Love Akila Tharu " කියලා. මම ඒ දේවල් කරන්නෙ මම එයාට ගොඩාක් ආදරේ නිසා. ළගදි එයා මට කිවුවා එයාට I.T පෙන්න බෑ, මට මොකක් හරි හදල දෙන්න කියලා. පස්සෙ මම software වල තියෙන icon වලට shoot කරන්න පුලුවන් game එකකුත් හදලා දුන්නා(මේ තියෙන්නෙ download link එක : http://www.mediafire.com/?d9u5a78qvym70aa). මේ හැමදේම කරන්නෙ එයාට තියෙන ආදරේට. ඒත් එයා මට ඊයෙ ගොඩාක් දේවල් කිවුව, පසන්ට කතා කරන්න එපා කිවුව කියලා. දැන් එයා මට කියනවා මම එයාට ආදරේ නෑලු. මචන් එයාගෙ අතින් යාලුවෙක්ගෙ pen drive එකක් නැති වුණා, යාලුවෙක්ගෙන් හරි මොනවත් අහන්න ඕවෙ නැහැනෙ කියල, මගේ ළග සල්ලි නැති වුනත් මම එහෙම කිවුවා. සල්ලි නැතුව මගේ dongel එක මම යාලුවෙක්ට විකුනලා ඒකෙන් තමයි එයාට pen drive එක අරන් දුන්නෙ.(dongel එක ගත්තේ මගේ ජීවිතේ මම මුලින්ම හදපු software එකෙන් හම්බුන සල්ලි වලින්). මම එයා වෙනුවෙන් ගොඩාක් දේවල් කරල තියෙනවා, මම මේ කරපු දේවල් ගැන කියවනවා නෙමෙයි යාලුවනේ. මට ගෙඩාක් දුකයි. මම මෙච්චර ආදරේ කරන කෙනා මට මෙහෙම කරනකොට. දැන් එයා කියනවා එයා මට ආදරේ නෑලු 

. ඉස්සර මගේ කදුලු රත්තරන් වගේ තිබ්බ කෙනාට දැන් ඒවා මඩ වතුර තරම්වත් වටින්නෙ නැති වෙලා බන්. මම ඔහේ කියවනවා ඇති මචන්ලා, මට සමාවෙයල්ලා, මට මේවා කියන්න කවුරැත් නෑ යාලුවනේ...

. මට එයාට ආදරේ කරන එක නවත්තන්න වෑ බන්. එයාට කවදහරි මගේ ආදරේ ගැන තේරෙයි බන්. මම කවදාවත් එයත් එක්ක තරහා නෑ. තරහා වෙන්නත් බෑ. මගෙ ජීවිතේ මෙච්චරයි බන්.. 

.