බුදු මචං...

HLPme

Member
Jul 13, 2012
8
0
0
මචං මුලින්ම කියන්න ඕන මට වෙන කරන්න දෙයක් නැති නිසයි ෆේක් එකක් හදාගෙන ආවෙ...මේක ජෝක් එකක් නෙවෙයි මම දැන් අවුරුදු ගානක ඉදලා තුන්සිය හැටපස් දවසෙම උබලත් එක්ක එලකිරියෙ ඉන්න උබලා හොදට දන්න එකෙක්.....

මචං මට තියෙන ප්‍රශ්නෙ මේකයි...මට දැන් කාලෙක ඉදන් කෙනෙක් එක්ක කතා කරන කොට ටිකක් අපහසු තාවයක් දැනෙනවා...මේක වැඩිපුරම දැනෙන්නෙ කෙල්ලෙක් එක්ක කතා කරනකොට තමයි...මම දන්නෑ හේතුව මොකක්ද කියලා...එහෙම වෙලාවට මම අනවශ්‍ය විදියට කලබල වෙනවා.
(too nervous
).කෙලින් මූන බලාගෙන කතා කරන්නත් අමාරුයි...මේක මම හිතලා කරන දෙයක් නෙවෙයි.තව උඹලා එදිනෙදා ජීවිතේ කරන සාමාන්‍ය දෙයක් උනත් කරන්න ගියාම මේ අව්ල තියනවා.එත් මම යාලුවොත් එක්ක ඉන්නකොට මෙහෙම කිසිම ප්‍රශ්නයක් නෑ...සාමාන්‍ය විදිහට ඉන්නවා...පස්සෙ මම කරන්නම දෙයක් නැතුව ඩොක්ටර් හරිශ්චන්ද්‍ර ලගට ගියා...එත් එකෙන් වැඩක් උනේ නෑ වගේ බං..ඩොක් : හරිශ්චන්ද්‍ර එක්ක මේ වගේ ප්‍රශ්ණ කතා කරලා උපදෙස් ගන්න අමාරුයි..එයා නර්ස් කෙල්ලො දෙන්නෙකුත් එක්ක කතා කරකර අපේ ප්‍රශ්ණ නිකං ජෝක් එකකට ගන්නවා වගේ...එයා කරන්නෙ කොල්ලෙක් උනාම ඔහම ඉදලා හරියනවද...?.. කියලා අපිටම හිනා වෙන එක තමයි..අපි දොරමඩලාවෙ දකින කරුනාව නෑ බං එතන....කොහොම උනත් එයා බෙහෙත් වගයක් දුන්නා ඒක බීලා ආපහු එන්න කියලා...මම ඒ කියපු විදිහට කලා..ආපහු ගියාම එයා බලලා කිව්වා මගේ එහෙම කිසිම ප්‍රශ්ණයක් නෑ කියලා....

ඒත් මම දන්නවා මට තිබුන ප්‍රශ්නෙ අඩු උනේ නෑ කියලා...මට ඒක ත්ව වැඩි උනා වගේ තමයි දැනුනෙ...මෙහෙම ඉන්නකොට මේ තත්වෙ වැඩි වෙනවා වගේ තමයි දැනුනෙ...අඩුම තරමෙ කෙල්ලෙක් මගේ දිහා බැලුවොත් මම ක්ෂණිකව අහකබලා ගන්නවා...
(මට සහතික වෙන්න පුලුවන් මේක මම හිතලා කරන දෙයක් නෙවෙයි..හරියටම කියනවනම් මම මටම ක්න්ට්‍රෝල් නැතිව යනවා වගේ)..ක්ලාස් එකේ කෙල්ලෙක් එක්ක උනත් වඩියෙ කතා කරන්න බෑ..පස්සෙ මට හිතෙනවා අපරාදෙ මම එහෙම කලේ කියලා.මට මෙහෙම එකක් ඉස්සර තිබුනෙ නෑ බන්.ඒ කාලෙ මම අහල පහල / ක්ලාස් වල හිටපු කෙල්ලොත් එක්ක උනත් සිරා ‍ෆිට් එකකින් හිටියා.දැන් උන්ටත් හිතා ගන්න බැරුව ඇති මට මොකද වෙලා තියෙන්නෙ කියලා.අඩුම තරමෙ එදා ඉදලා එකට හිටපු අපේ පවුල්වල අක්කලා නංගිලා එක්ක උනත් මම දැන් වැඩියෙ නෑ...උන් හිතනවා ඇති මම මහ ආඩම්බර කමක් නිසා මෙහෙම ඉන්නවා කියලා.ඒත් ඒක එහෙම නෙවෙයි බන්..උඹලට හිතා ගන්න පුලුවන්නේ මේකාලෙ මෙහෙම දෙයක් උනොත් දැනෙන සනීපෙ කොයි වගේද කියලා..මට දැනෙන්නෙ මම මහ වැඩකටම නැති එකෙක් කියලා..කිසිස්ම දෙයක් කරන්න බැරි එකෙක් කියලා...

ඊටපස්සෙ මම මේ ලගදි දවසක වෙන ඩොක් කෙනෙක් ලගට ගියා...උබලා දන්නවත් ඇති අර ඉරිදා ලංකාදීප පත්තරේට ලියන්නෙ ඩොක්ටර් රූමි රූබන්..ඒ මනුස්සයනම් අර වගේ නෙවෙයි ගොඩක් හොදයි...මමත් එක්ක ගොඩක් වෙලා කතා කලා..ඒත් මට මේ කෙල්ලො ගැන හැමදේම කියන්න බෑ ..මොකද අම්මත් මාත් එක්ක හිටපු නිසා...කොහොමහරි ඩොක් මගෙන් අහුවා ග්ර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා..මම ඉතින් නෑ කිව්ව..මම කිව්ව සමහර වෙලාවට නිකන් මට ජීවිතේ එපා වෙලා වගේ දැනෙනව කියලා..ඉතින් එයා කිව්ව මේක එච්චර ලොකු ප්‍රශ්ණයක් නෙවෙයි...මම බෙහෙත් එකක් දෙන්නම් එක බිව්වම ඔක අනිවා අරිලා යයි කියලා..ඒ කිව්ව වගේම ඒකෙන් ගොඩක් දුරට හරි ගියා එකක් ඇර..ඒ තමයි කෙල්ලො ගැන තිබුන ප්‍රශ්නෙ...හරිගියා කිව්වෙ හිතේ තිබුන අපස්ට් ගතිය..නිතරම මේ ගැන හිතලා දුක් වෙන එක වගේ දේවල්...මට දැන් මේක ඩොක්ටර්ස්ලටත් කියලා එපා වෙලා තියෙන්නෙ බන්...මට මේක යාලුවොත් එක්ක කියන්නත් බෑ මොකද සමහර යාලුවො කාලෙකදි වෙනස් වෙනවනෙ බං..ඉස්සර නම් මෙක හිතේ තද කරං ඉදලා එපා උන වෙලාවට කොල්ලොත් එක්ක ගිහින් කන පැලෙන්න බොනවා..ඒත් මම දැන් කාලෙකට කලින් බොන එක නවත්තලා දැම්මා..දැන් මම ක්ලාස් එකක් නැති වෙලාවට ඔහේ නෙට් එකේ ඇවිද ඇවිද ඉන්නවා...මටම හිතා ගන්න බැ බං මම මොකක්ද කරන්න ඕන කිඅයල..පිටින් බලන එකෙකුටවත් හිතෙන්නෙ නතුව ඇති බං මම මෙහෙම එකෙක් කියලා.සමහර වෙලාවට කට්ටිය බනිනවා මොකක්ද බං ආතල් එකෙ හිටපං කෝ කියලා..ඒත් බං මම මොකක් කරන්නද..?..උබලට මේ ගැන හිතෙන දෙයක් කියලා යන්න...එහෙනම් කාටත් ජය වේවා..
 
Last edited:

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
බම්ප් තමයි මචන්:( උබට කෙල්ලක් බූට් එකක් වත් තිබ්බද?:( නෑත්තම් ඉතින්:confused:
 
Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඕනවට වඩා ඔය ගැන හිතන්න එපා මචන්...:no:උඹට ඇති ලෙඩක් නෑ...:yes::)මුලින් පොඩ්ඩක් තියෙන්න ඇති...:P;)ඒක ගැන උඹ ඕනවට වඩා හිතලා දැන් නිකන් වැඩිවෙලා වගෙ දැනෙනවා ඇති...:yes::baffled:කොහොමහරි උඹට කිසිම අවුලක් නැතුව ඉක්මනට ඉස්සර වගෙම ඉන්න ලැබේවා!!!:):)
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මනෝ විද්‍යාව ගැන ලියවුන පොත් ටිකක් කියවන්න.ලීලානන්ද ගමාච්චි translate කරපු පොත් ගොඩක් හොඳය.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕවා වැඩිය හිතන්න එපා බන්..ඕක බෙහෙත් ගන්න තරම් ලෙඩක් නෙමෙයි බන්..අපිත් ඉස්සර එහෙම තමයි. කෙල්ලො දැක්කම ක්ෂණීකව අහක බලනවා.. හෙන බයයි වගේ. පස්සෙ ටික කාලයක් යද්දි කෙල්ලො යාලුවො දෙතුන් දෙනෙක් සෙට් වුනා ෆේස්බුක් එකේ එහෙම. ටික ටික කතාකරල ෆිට් වුනා. කිසිම දෙයක් හිතල මතල හංගල ඉන්නෙ නැතුව බොක්කෙ තියෙන හැම මගුලම කෙලින්ම එලියට දැම්මා. කුනුහරප පවා. කෙල්ලො එහෙම කෙලින් කතා කරනකොට කැමතියි. කුනුහරප අහගන්නත් කැමතියි. උඹ බන් බොලන් තෝ වගේ ආමන්ත්‍රණ වලින් තමයි මම දැන් කෙල්ලො අමතන්නෙ. එහෙම කරද්දි කිසිම දුරස් බවක් නැහැ. මම දැන් කවුරු හරි කෙල්ලෙක් කතා කරොත් අහන්නෙ උඹ යටට ඇදලද ඉන්නේ කියල මුලින්ම.:shocked::shocked:.(ෆිට් එකට) අපි හිතන තරම් කෙල්ලො අමුතු සත්ත්ව කොට්ටාෂයක් නෙමෙයි. බය වෙන්න දෙයකුත් නැහැ.

    ජීවිතේ අනියත මෙනෙහි වෙන එක පාලුවෙ ඉන්න වෙලාවට වෙන සාමාන්‍ය දෙයක්. පුලුවන් තරම් මොනව හරි වැඩක යෙදෙන්න. නිකන් ඉන්නම එපා. වැඩක් නැත්නන් සින්දුවක් හරි සද්දෙ වැඩියෙන් දාලා අහන්න. විරහ ගීත අහන්න එපා. දුකක් ඇතිවුනොත් හොද රිදම් එකක් තියෙන සින්දුවක් දාගෙන කාමරේ දොර වහගෙන නටපන් පොඩ්ඩක්.. නිකන් ඉන්න වෙලාවට ගේම් එකක් ගහපන්..එලකිරි වරෙන්.. යාලුවෙක්ට කෝල් එකක් දීපන්. කෙල්ලෙක්ව ෆිට් කර ගනින්.

    ඕක බෙහෙත් ගන්න තරම් දරුණු ලෙඩක් නෙමෙයි බන්

    වැඩිය හිතන්න එපා..
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...

    :eek::eek::eek::eek::eek::eek:ඉතින් උබට මොකද එයාලා යටට ඈදලා හිටියත් ඈදලා නෑතුව හිටියත්.... :D:eek::eek:
     
    kingdewi

    Well-known member
  • මචන් උඹ ඩොක්ටස්ලටත් ඕක පෙන්නලනෙ තියෙන්නෙ..දැන් පොඩ්ඩක් හිත වෙනස් කරගන්න දෙයකට යොමුවෙන්නයි ඕන. හොඳම දේ තමයි ආගම පැත්තට ටිකක් නැඹුරු වෙන එක, එහෙමත් නැත්නම් ක්‍රීඩාවකට උනත් කමක් නැහැ.
    හැබැයි මචන් තව දෙයක්... උඹ හම්බවෙච්චි ඩොක්ටර් ව ආයෙත් හම්බවෙන්න යන්න. එයාට උඹේ ප්‍රගතිය ගැන සහ ඉතිරිවෙලා තියෙන ප්‍රශ්නෙ ගැනත් විවුර්තව සාකච්චා කරන්න. (අම්මගෙන් පුංචි ඉල්ලීමක් කරන්න මම අද තනියෙන් ඩොක්ටර් එක්ක කතා කරන්නද අම්මේ? කියල)
    අනිවා උඹට ඕකෙන් ගොඩ ආවහැකි...මගෙ අත්දැකීම් ගොඩක් එක්කයි කියන්නෙ මෙහෙම සිද්ධි වෙච්චි අය සම්බන්ධව..
    උඹට ජය..
    මොනා හරි දැන ගන්න ඕන නම් PM කරන්න...
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕවා වැඩිය හිතන්න එපා බන්..ඕක බෙහෙත් ගන්න තරම් ලෙඩක් නෙමෙයි බන්..අපිත් ඉස්සර එහෙම තමයි. කෙල්ලො දැක්කම ක්ෂණීකව අහක බලනවා.. හෙන බයයි වගේ. පස්සෙ ටික කාලයක් යද්දි කෙල්ලො යාලුවො දෙතුන් දෙනෙක් සෙට් වුනා ෆේස්බුක් එකේ එහෙම. ටික ටික කතාකරල ෆිට් වුනා. කිසිම දෙයක් හිතල මතල හංගල ඉන්නෙ නැතුව බොක්කෙ තියෙන හැම මගුලම කෙලින්ම එලියට දැම්මා. කුනුහරප පවා. කෙල්ලො එහෙම කෙලින් කතා කරනකොට කැමතියි. කුනුහරප අහගන්නත් කැමතියි. උඹ බන් බොලන් තෝ වගේ ආමන්ත්‍රණ වලින් තමයි මම දැන් කෙල්ලො අමතන්නෙ. එහෙම කරද්දි කිසිම දුරස් බවක් නැහැ. මම දැන් කවුරු හරි කෙල්ලෙක් කතා කරොත් අහන්නෙ උඹ යටට ඇදලද ඉන්නේ කියල මුලින්ම.:shocked::shocked:.(ෆිට් එකට) අපි හිතන තරම් කෙල්ලො අමුතු සත්ත්ව කොට්ටාෂයක් නෙමෙයි. බය වෙන්න දෙයකුත් නැහැ.

    ජීවිතේ අනියත මෙනෙහි වෙන එක පාලුවෙ ඉන්න වෙලාවට වෙන සාමාන්‍ය දෙයක්. පුලුවන් තරම් මොනව හරි වැඩක යෙදෙන්න. නිකන් ඉන්නම එපා. වැඩක් නැත්නන් සින්දුවක් හරි සද්දෙ වැඩියෙන් දාලා අහන්න. විරහ ගීත අහන්න එපා. දුකක් ඇතිවුනොත් හොද රිදම් එකක් තියෙන සින්දුවක් දාගෙන කාමරේ දොර වහගෙන නටපන් පොඩ්ඩක්.. නිකන් ඉන්න වෙලාවට ගේම් එකක් ගහපන්..එලකිරි වරෙන්.. යාලුවෙක්ට කෝල් එකක් දීපන්. කෙල්ලෙක්ව ෆිට් කර ගනින්.

    ඕක බෙහෙත් ගන්න තරම් දරුණු ලෙඩක් නෙමෙයි බන්

    වැඩිය හිතන්න එපා..
    :shocked::shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::yes::):):):):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek::eek::eek::eek::eek::eek:ඉතින් උබට මොකද එයාලා යටට ඈදලා හිටියත් ඈදලා නෑතුව හිටියත්.... :D:eek::eek:

    ;) ඇත්තටම වැඩක් නැහැ..එහෙම තත්ත්වෙක හිටියම කෙල්ලො දන්නව ඊට එහා දෙයක් නැහැ කියල. ඒ කියන්නෙ දෙයක් හිතේ තියාගෙන බොරුවට රගපාන්නෙ නැහැ කියල...කියන්න අහන්න තියෙන දෙයක් කෙලින් කියනව කියල..ඒවගේ තත්ත්වෙක ඉද්දි කෙල්ලො අපිව විශ්වාස කරනවා. අපිත් දැනගන්න ඕනි සීමාව ඉක්මවා නොයන්න..මම කියන දේ සමහරවිට තේරෙන්නෙ නැතුව ඇති..:yes:
     
    HLPme

    Member
    Jul 13, 2012
    8
    0
    0
    බම්ප් තමයි මචන්:( උබට කෙල්ලක් බූට් එකක් වත් තිබ්බද?:( නෑත්තම් ඉතින්:confused:

    ►♥►Nick◄♥◄;13032179 said:
    hitha thamai seratama itin mula :) oni ekak kiyala hithuwanam harii.lajjawa thamai prashne othana

    eeka tamai ubata boot ekak tibbada :confused::confused:

    ඕනවට වඩා ඔය ගැන හිතන්න එපා මචන්...:no:උඹට ඇති ලෙඩක් නෑ...:yes::)මුලින් පොඩ්ඩක් තියෙන්න ඇති...:P;)ඒක ගැන උඹ ඕනවට වඩා හිතලා දැන් නිකන් වැඩිවෙලා වගෙ දැනෙනවා ඇති...:yes::baffled:කොහොමහරි උඹට කිසිම අවුලක් නැතුව ඉක්මනට ඉස්සර වගෙම ඉන්න ලැබේවා!!!:):)

    මනෝ විද්‍යාව ගැන ලියවුන පොත් ටිකක් කියවන්න.ලීලානන්ද ගමාච්චි translate කරපු පොත් ගොඩක් හොඳය.

    ඕවා වැඩිය හිතන්න එපා බන්..ඕක බෙහෙත් ගන්න තරම් ලෙඩක් නෙමෙයි බන්..අපිත් ඉස්සර එහෙම තමයි. කෙල්ලො දැක්කම ක්ෂණීකව අහක බලනවා.. හෙන බයයි වගේ. පස්සෙ ටික කාලයක් යද්දි කෙල්ලො යාලුවො දෙතුන් දෙනෙක් සෙට් වුනා ෆේස්බුක් එකේ එහෙම. ටික ටික කතාකරල ෆිට් වුනා. කිසිම දෙයක් හිතල මතල හංගල ඉන්නෙ නැතුව බොක්කෙ තියෙන හැම මගුලම කෙලින්ම එලියට දැම්මා. කුනුහරප පවා. කෙල්ලො එහෙම කෙලින් කතා කරනකොට කැමතියි. කුනුහරප අහගන්නත් කැමතියි. උඹ බන් බොලන් තෝ වගේ ආමන්ත්‍රණ වලින් තමයි මම දැන් කෙල්ලො අමතන්නෙ. එහෙම කරද්දි කිසිම දුරස් බවක් නැහැ. මම දැන් කවුරු හරි කෙල්ලෙක් කතා කරොත් අහන්නෙ උඹ යටට ඇදලද ඉන්නේ කියල මුලින්ම.:shocked::shocked:.(ෆිට් එකට) අපි හිතන තරම් කෙල්ලො අමුතු සත්ත්ව කොට්ටාෂයක් නෙමෙයි. බය වෙන්න දෙයකුත් නැහැ.

    ජීවිතේ අනියත මෙනෙහි වෙන එක පාලුවෙ ඉන්න වෙලාවට වෙන සාමාන්‍ය දෙයක්. පුලුවන් තරම් මොනව හරි වැඩක යෙදෙන්න. නිකන් ඉන්නම එපා. වැඩක් නැත්නන් සින්දුවක් හරි සද්දෙ වැඩියෙන් දාලා අහන්න. විරහ ගීත අහන්න එපා. දුකක් ඇතිවුනොත් හොද රිදම් එකක් තියෙන සින්දුවක් දාගෙන කාමරේ දොර වහගෙන නටපන් පොඩ්ඩක්.. නිකන් ඉන්න වෙලාවට ගේම් එකක් ගහපන්..එලකිරි වරෙන්.. යාලුවෙක්ට කෝල් එකක් දීපන්. කෙල්ලෙක්ව ෆිට් කර ගනින්.

    ඕක බෙහෙත් ගන්න තරම් දරුණු ලෙඩක් නෙමෙයි බන්

    වැඩිය හිතන්න එපා..

    මචන් උඹ ඩොක්ටස්ලටත් ඕක පෙන්නලනෙ තියෙන්නෙ..දැන් පොඩ්ඩක් හිත වෙනස් කරගන්න දෙයකට යොමුවෙන්නයි ඕන. හොඳම දේ තමයි ආගම පැත්තට ටිකක් නැඹුරු වෙන එක, එහෙමත් නැත්නම් ක්‍රීඩාවකට උනත් කමක් නැහැ.
    හැබැයි මචන් තව දෙයක්... උඹ හම්බවෙච්චි ඩොක්ටර් ව ආයෙත් හම්බවෙන්න යන්න. එයාට උඹේ ප්‍රගතිය ගැන සහ ඉතිරිවෙලා තියෙන ප්‍රශ්නෙ ගැනත් විවුර්තව සාකච්චා කරන්න. (අම්මගෙන් පුංචි ඉල්ලීමක් කරන්න මම අද තනියෙන් ඩොක්ටර් එක්ක කතා කරන්නද අම්මේ? කියල)
    අනිවා උඹට ඕකෙන් ගොඩ ආවහැකි...මගෙ අත්දැකීම් ගොඩක් එක්කයි කියන්නෙ මෙහෙම සිද්ධි වෙච්චි අය සම්බන්ධව..
    උඹට ජය..
    මොනා හරි දැන ගන්න ඕන නම් PM කරන්න...

    ;) ඇත්තටම වැඩක් නැහැ..එහෙම තත්ත්වෙක හිටියම කෙල්ලො දන්නව ඊට එහා දෙයක් නැහැ කියල. ඒ කියන්නෙ දෙයක් හිතේ තියාගෙන බොරුවට රගපාන්නෙ නැහැ කියල...කියන්න අහන්න තියෙන දෙයක් කෙලින් කියනව කියල..ඒවගේ තත්ත්වෙක ඉද්දි කෙල්ලො අපිව විශ්වාස කරනවා. අපිත් දැනගන්න ඕනි සීමාව ඉක්මවා නොයන්න..මම කියන දේ සමහරවිට තේරෙන්නෙ නැතුව ඇති..:yes:

    thanks machan kattiyatama....:):):)
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඕවා වැඩිය හිතන්න එපා බන්..ඕක බෙහෙත් ගන්න තරම් ලෙඩක් නෙමෙයි බන්..අපිත් ඉස්සර එහෙම තමයි. කෙල්ලො දැක්කම ක්ෂණීකව අහක බලනවා.. හෙන බයයි වගේ. පස්සෙ ටික කාලයක් යද්දි කෙල්ලො යාලුවො දෙතුන් දෙනෙක් සෙට් වුනා ෆේස්බුක් එකේ එහෙම. ටික ටික කතාකරල ෆිට් වුනා. කිසිම දෙයක් හිතල මතල හංගල ඉන්නෙ නැතුව බොක්කෙ තියෙන හැම මගුලම කෙලින්ම එලියට දැම්මා. කුනුහරප පවා. කෙල්ලො එහෙම කෙලින් කතා කරනකොට කැමතියි. කුනුහරප අහගන්නත් කැමතියි. උඹ බන් බොලන් තෝ වගේ ආමන්ත්‍රණ වලින් තමයි මම දැන් කෙල්ලො අමතන්නෙ. එහෙම කරද්දි කිසිම දුරස් බවක් නැහැ. මම දැන් කවුරු හරි කෙල්ලෙක් කතා කරොත් අහන්නෙ උඹ යටට ඇදලද ඉන්නේ කියල මුලින්ම.:shocked::shocked:.(ෆිට් එකට) අපි හිතන තරම් කෙල්ලො අමුතු සත්ත්ව කොට්ටාෂයක් නෙමෙයි. බය වෙන්න දෙයකුත් නැහැ.

    ජීවිතේ අනියත මෙනෙහි වෙන එක පාලුවෙ ඉන්න වෙලාවට වෙන සාමාන්‍ය දෙයක්. පුලුවන් තරම් මොනව හරි වැඩක යෙදෙන්න. නිකන් ඉන්නම එපා. වැඩක් නැත්නන් සින්දුවක් හරි සද්දෙ වැඩියෙන් දාලා අහන්න. විරහ ගීත අහන්න එපා. දුකක් ඇතිවුනොත් හොද රිදම් එකක් තියෙන සින්දුවක් දාගෙන කාමරේ දොර වහගෙන නටපන් පොඩ්ඩක්.. නිකන් ඉන්න වෙලාවට ගේම් එකක් ගහපන්..එලකිරි වරෙන්.. යාලුවෙක්ට කෝල් එකක් දීපන්. කෙල්ලෙක්ව ෆිට් කර ගනින්.

    ඕක බෙහෙත් ගන්න තරම් දරුණු ලෙඩක් නෙමෙයි බන්

    වැඩිය හිතන්න එපා..

    අනිවා...සහතික ඇත්ත....:yes::yes::yes::yes:
     
    umeshr

    Junior member
  • Jul 12, 2012
    30
    1
    8
    kalutara
    හැමෙද්ටම හිතනෙ මල්ලි. ඕක එච්චර හිතන්න ඕන දෙයක් නෙවෙයි. ඕක උඹේ හිතට ඒකපාර ආව දෙයක් නෙවෙයි. දශමෙකින් පටන් අරන් ඒකට තව තව දශමෙ දශමෙ ඒකතු වෙලා ආපු දෙයක්. එහෙමනම් අඩුකරගන්නත් ඕන ඒහෙමමයි. දශමෙන් දශමේ අඩුකරගන්න ඕන. මුලින්ම කෙල්ලො දිහා ආයෙමත් බලන්න පුරැදු වෙන්න ඕන. උඹේ රෑම් එකේ කෙල්ලන්ගේ ෆොටෝස් ටිකක් ගහගන්න. ඒ කෙල්ලන්ගේ ඇස් දිහා දවසට විනාඩි 10 ගානේ බලන් ඉන්න. සතියක් විතර එක දිගට මේදේ කරන්න. මිනිසා කියන්නෙ පුරැදු ගුලියක්. තමන්ගෙ පුරැදු වෙනස් කරන්න පුළුවන් කෙනාට මේ ලෝකෙ ඕනම දෙයක් කරන්න පුළුවන්.ඊළගට කරන්න තියෙන්නේ ගෑනු ළමයි එක්ක කතා කරන එක. ඒක හිතන තරම් අමාරැ දෙයක් නෙවෙයි.ගෑනු ළමයි නතරවුන වාහන වගේ. ආරම්භක ත්වරණයක් දෙන්න විතරයි ටිකක් මහන්සි වෙන්න ඕන. ඊට පස්සේ ඉබේම යැවෙනවා. ඉතින් ගෑනු ළමයෙක් තනිවුන තැනකට ගිහින් ආරම්භක ත්වරණයක් දෙන්න. එක්කො එයාගෙන් වතුර ටිකක් ඉල්ලන්න. බස් ඒකකදි නම් කොහෙද යන්නෙ අහන්න. මෙතනදිත් හදිස්සි වෙන්න එපා. අද කෙල්ලෙකුට වචන දෙකක් කතා කළා නම් හෙට වෙන කෙල්ලෙක් එක්ක වචන තුනක් කතා කරන්න. මේ විදිහට දවස ගානෙ කෙල්ලන්ව ආශ්‍රය ටික ටික වැඩි කරන්න. ඕනම පුරැද්දක් ඇඟට ඇතුළු වෙන්නෙත් ටික ටික. ඇඟෙන් අයින් කරන්නත් ඕන ටික ටික.ඇඟ තමන්ගෙ නම්,අතපය තමන්ගෙ නම්,දිව තමන්ගෙ නම් ඒවා තමන්ට ඕන විදිහට හසුරැවන්න පුරැදු වෙන්න. හැමෙද්ටම හිතනෙ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඕවා වැඩිය හිතන්න එපා බන්..ඕක බෙහෙත් ගන්න තරම් ලෙඩක් නෙමෙයි බන්..අපිත් ඉස්සර එහෙම තමයි. කෙල්ලො දැක්කම ක්ෂණීකව අහක බලනවා.. හෙන බයයි වගේ. පස්සෙ ටික කාලයක් යද්දි කෙල්ලො යාලුවො දෙතුන් දෙනෙක් සෙට් වුනා ෆේස්බුක් එකේ එහෙම. ටික ටික කතාකරල ෆිට් වුනා. කිසිම දෙයක් හිතල මතල හංගල ඉන්නෙ නැතුව බොක්කෙ තියෙන හැම මගුලම කෙලින්ම එලියට දැම්මා. කුනුහරප පවා. කෙල්ලො එහෙම කෙලින් කතා කරනකොට කැමතියි. කුනුහරප අහගන්නත් කැමතියි. උඹ බන් බොලන් තෝ වගේ ආමන්ත්‍රණ වලින් තමයි මම දැන් කෙල්ලො අමතන්නෙ. එහෙම කරද්දි කිසිම දුරස් බවක් නැහැ. මම දැන් කවුරු හරි කෙල්ලෙක් කතා කරොත් අහන්නෙ උඹ යටට ඇදලද ඉන්නේ කියල මුලින්ම.:shocked::shocked:.(ෆිට් එකට) අපි හිතන තරම් කෙල්ලො අමුතු සත්ත්ව කොට්ටාෂයක් නෙමෙයි. බය වෙන්න දෙයකුත් නැහැ.

    ජීවිතේ අනියත මෙනෙහි වෙන එක පාලුවෙ ඉන්න වෙලාවට වෙන සාමාන්‍ය දෙයක්. පුලුවන් තරම් මොනව හරි වැඩක යෙදෙන්න. නිකන් ඉන්නම එපා. වැඩක් නැත්නන් සින්දුවක් හරි සද්දෙ වැඩියෙන් දාලා අහන්න. විරහ ගීත අහන්න එපා. දුකක් ඇතිවුනොත් හොද රිදම් එකක් තියෙන සින්දුවක් දාගෙන කාමරේ දොර වහගෙන නටපන් පොඩ්ඩක්.. නිකන් ඉන්න වෙලාවට ගේම් එකක් ගහපන්..එලකිරි වරෙන්.. යාලුවෙක්ට කෝල් එකක් දීපන්. කෙල්ලෙක්ව ෆිට් කර ගනින්.

    ඕක බෙහෙත් ගන්න තරම් දරුණු ලෙඩක් නෙමෙයි බන්

    වැඩිය හිතන්න එපා..

    හුටා..:shocked::shocked::shocked: උබ මැරි කරාට පස්සෙ වත් හැදුනේ නැද්ද?:lol:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    Mage ada link eka upset ban. tikak wisthara thiyenawa hawasatawath dannam. hitha sehelluwen thiyaganin. onewata wediya hemadeyak genama balaporoththu thiyagannepa.
     
    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    උඹ ජීවිත් ගලාගෙන යන රිදම් එක වෙනස් කරන්න try කරපු එක වැරදි එතකොට side effects වෙන්නේ ඕව තමා ඉඳල හිටලා පොඩි අඩියක් ගහල fun එකේ ඉඳපන් බං කෙල්ලෝ ගැන උඹට ආසාවක් නැත්නම් එක නොහිත ඉඳපන් ඕක හරියනවා