බුදු මචං...

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    හැමෙද්ටම හිතනෙ මල්ලි. ඕක එච්චර හිතන්න ඕන දෙයක් නෙවෙයි. ඕක උඹේ හිතට ඒකපාර ආව දෙයක් නෙවෙයි. දශමෙකින් පටන් අරන් ඒකට තව තව දශමෙ දශමෙ ඒකතු වෙලා ආපු දෙයක්. එහෙමනම් අඩුකරගන්නත් ඕන ඒහෙමමයි. දශමෙන් දශමේ අඩුකරගන්න ඕන. මුලින්ම කෙල්ලො දිහා ආයෙමත් බලන්න පුරැදු වෙන්න ඕන. උඹේ රෑම් එකේ කෙල්ලන්ගේ ෆොටෝස් ටිකක් ගහගන්න. ඒ කෙල්ලන්ගේ ඇස් දිහා දවසට විනාඩි 10 ගානේ බලන් ඉන්න. සතියක් විතර එක දිගට මේදේ කරන්න. මිනිසා කියන්නෙ පුරැදු ගුලියක්. තමන්ගෙ පුරැදු වෙනස් කරන්න පුළුවන් කෙනාට මේ ලෝකෙ ඕනම දෙයක් කරන්න පුළුවන්.ඊළගට කරන්න තියෙන්නේ ගෑනු ළමයි එක්ක කතා කරන එක. ඒක හිතන තරම් අමාරැ දෙයක් නෙවෙයි.ගෑනු ළමයි නතරවුන වාහන වගේ. ආරම්භක ත්වරණයක් දෙන්න විතරයි ටිකක් මහන්සි වෙන්න ඕන. ඊට පස්සේ ඉබේම යැවෙනවා. ඉතින් ගෑනු ළමයෙක් තනිවුන තැනකට ගිහින් ආරම්භක ත්වරණයක් දෙන්න. එක්කො එයාගෙන් වතුර ටිකක් ඉල්ලන්න. බස් ඒකකදි නම් කොහෙද යන්නෙ අහන්න. මෙතනදිත් හදිස්සි වෙන්න එපා. අද කෙල්ලෙකුට වචන දෙකක් කතා කළා නම් හෙට වෙන කෙල්ලෙක් එක්ක වචන තුනක් කතා කරන්න. මේ විදිහට දවස ගානෙ කෙල්ලන්ව ආශ්‍රය ටික ටික වැඩි කරන්න. ඕනම පුරැද්දක් ඇඟට ඇතුළු වෙන්නෙත් ටික ටික. ඇඟෙන් අයින් කරන්නත් ඕන ටික ටික.ඇඟ තමන්ගෙ නම්,අතපය තමන්ගෙ නම්,දිව තමන්ගෙ නම් ඒවා තමන්ට ඕන විදිහට හසුරැවන්න පුරැදු වෙන්න. හැමෙද්ටම හිතනෙ.

    කොහෙවත් යන්න ඕන නෑ
    මේකෙන්ම ගොඩ යන්න පුලුවන්
    ඇරැබික් කෙල්ලෝ / ලංකාවේ කෙල්ලෝ/ ලංකාවේ කෙල්ලෝ 2
    ඔය තියෙන්නේ ත්‍රෙඩ්.. බලාන බලාන ගියානම් හරි.
    උඹට ඇති ලෙඩක් නෑ බං. හොදන් හිටහං. කෙල්ලෙක් බලද්දී අහක බැලෙනවනම්
    හිතලම ආපහු බලපං. ඕක මහලොකු දෙයක් නෙවෙයි.
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    වැඩි දේවල් ගැන හිතන්නතුව ඉස්සරවෙලාම කෙල්ලෙක් එක්ක ..... නෑදෑයෙක් වෙන කෙල්ලෙක් එක්ක හරි කමක් නැහැ සාමාන්‍ය දේවල් කතා කරපන් ...... ටිකෙන් ටික ඕක ඇරිලා යයි ...... වෙනස් වෙන විදිහ තියෙන්නේ උබේ අතේමයි .....
     
    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    Mulu gamema kello dhiha balanna ona naha, eka hondha kellek thora gena eyaa dhiha witharak balapan. kellek issarahin ena kota miitar 100 idan hina wenna epaa. langata lan wena kota poddak hina wela balan palayan. laawata wage piti passa harilath balapan. godak kelloth piti passa harila balanawa. Kellek baluwath hina wela ahaka bala ganin. class wala kello ekka tikak chat eka dan idapan eka eka wikara gana

    Facebook eke kello nam wadak naha machan ube prasneta. Eka nisa puuwan tharam real world love ekak patan ganna try karapan! Good luck
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    උඹේ වයස කීයක්‌ වගේද? මොකද මටයි මගේ නෑදෑ වෙන අයියා කෙනෙක්ටයි වයස 16 - 18 වගේ කාලේ ඔයවගේ කොල්ලෝ එක්ක එකට කතාකරන්න අමාරු ගතියක් තිබුණා. ඔය කාලේ සමහරුන්ට ඒ වගේ වෙන්න හිත ගොඩාක් දුරට බලපානවා කියල තමා දන්න අඳුරන counselling කරන කෙනෙක් කිව්වේ. ඒ වගේම හෝමෝන් වල බලපාමුත් තියෙන්න පුළුවන් ලූ. කෝකටත් ඔය ප්‍රශ්නේ ගැන ගොඩාක් ගැඹුරට හිතන්න එපා. කෙල්ලෙක් හම්බවුනාම පුළුවන්තරම් කතාකරන්න බලන්න. අනික ආයෙමත් දොස්තර කෙනෙක් හම්බවෙන්න යනවනම් තනියෙන් ගිහිල්ලා හිතෙන දේවල් කියන්න අම්මා ඉස්සරහ කියන්න අකමැති නම්.

    උඹේ ගැටලුවට ඉක්මනින් විසඳුමක් ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා.
     
    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    ඕනවට වඩා ඔය ගැන හිතන්න එපා මචන්...:no:උඹට ඇති ලෙඩක් නෑ...:yes::)මුලින් පොඩ්ඩක් තියෙන්න ඇති...:P;)ඒක ගැන උඹ ඕනවට වඩා හිතලා දැන් නිකන් වැඩිවෙලා වගෙ දැනෙනවා ඇති...:yes::baffled:කොහොමහරි උඹට කිසිම අවුලක් නැතුව ඉක්මනට ඉස්සර වගෙම ඉන්න ලැබේවා!!!:):)
    :nerd:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ;) ඇත්තටම වැඩක් නැහැ..එහෙම තත්ත්වෙක හිටියම කෙල්ලො දන්නව ඊට එහා දෙයක් නැහැ කියල. ඒ කියන්නෙ දෙයක් හිතේ තියාගෙන බොරුවට රගපාන්නෙ නැහැ කියල...කියන්න අහන්න තියෙන දෙයක් කෙලින් කියනව කියල..ඒවගේ තත්ත්වෙක ඉද්දි කෙල්ලො අපිව විශ්වාස කරනවා. අපිත් දැනගන්න ඕනි සීමාව ඉක්මවා නොයන්න..මම කියන දේ සමහරවිට තේරෙන්නෙ නැතුව ඇති..:yes:

    :cool::cool::cool::cool::cool::cool::yes::)
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    ammapalla machan oka ledaknam newe. oka hithen ena deyak. wayasa kiyada umbe??

    mata ohoma gathiyak thibuna issara. eth mama hithalama hadagatta ban eka. natnam hena awulak wenwane. kello dakkama mata katha krna bah, ahaka balenwa. un hithanne hena adambarai mama kiyala.

    mamath kellek set karagatta. dan mama bokkenma love. awrudu 5k wenna enwa dan lv ekata. oka enne godak thani kama handai machan.
     
    HLPme

    Member
    Jul 13, 2012
    8

    mata dan 22 machan..:(
     
    HLPme

    Member
    Jul 13, 2012
    8
    0
    0
    Mulu gamema kello dhiha balanna ona naha, eka hondha kellek thora gena eyaa dhiha witharak balapan. kellek issarahin ena kota miitar 100 idan hina wenna epaa. langata lan wena kota poddak hina wela balan palayan. laawata wage piti passa harilath balapan. godak kelloth piti passa harila balanawa. Kellek baluwath hina wela ahaka bala ganin. class wala kello ekka tikak chat eka dan idapan eka eka wikara gana

    Facebook eke kello nam wadak naha machan ube prasneta. Eka nisa puuwan tharam real world love ekak patan ganna try karapan! Good luck

    උඹේ වයස කීයක්‌ වගේද? මොකද මටයි මගේ නෑදෑ වෙන අයියා කෙනෙක්ටයි වයස 16 - 18 වගේ කාලේ ඔයවගේ කොල්ලෝ එක්ක එකට කතාකරන්න අමාරු ගතියක් තිබුණා. ඔය කාලේ සමහරුන්ට ඒ වගේ වෙන්න හිත ගොඩාක් දුරට බලපානවා කියල තමා දන්න අඳුරන counselling කරන කෙනෙක් කිව්වේ. ඒ වගේම හෝමෝන් වල බලපාමුත් තියෙන්න පුළුවන් ලූ. කෝකටත් ඔය ප්‍රශ්නේ ගැන ගොඩාක් ගැඹුරට හිතන්න එපා. කෙල්ලෙක් හම්බවුනාම පුළුවන්තරම් කතාකරන්න බලන්න. අනික ආයෙමත් දොස්තර කෙනෙක් හම්බවෙන්න යනවනම් තනියෙන් ගිහිල්ලා හිතෙන දේවල් කියන්න අම්මා ඉස්සරහ කියන්න අකමැති නම්.

    උඹේ ගැටලුවට ඉක්මනින් විසඳුමක් ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා.

    thnks ..:)
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    මචන් ඔය ලෙඩෙ මටත් තියනවා. ඔය nervous වෙන ගතිය මග අරගන්න හොදම ක්‍රමය තමා අදාල දෙත් එක්ක interact කිරිම. උබ කොහොම හරි කෙල්ලො එක්ක කතා කරපන්. ටිකක් කතා කරන්න කෙල්ලෙක් හොයා ගන්න අමාරු වෙන්නෙ නැනෙ. cousin කෙනෙක් හරි කමක් නැ. සමහර කෙල්ලො හරි හොදයි.ටිකක් විසෙ තියන කෙල්ලෙක් එක්ක මුලින් කතා කරපන්.(අදුරගන්න පුලුවන්නෙ විසෙ තියන අයව :confused: ) එතකොට දන්නෙමත් නතුව ඔය ලෙඩෙ හොද වෙනවා.
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    ගනන් ගන්නෙපා බං මටත් ඉස්සර ඔය ලෙඩේම තිබුනා.
    දැන් නම් කිසි අවුලක් නෑ.පන්තියෙ කෙල්ලෙක් 1ක උනත් දැක්ක තැන කතා කරනවා.Boy School වල එවුන්ට කේස් 1ක වැඩියි.මගෙත් ඔය කුලෑටි ගතිය අත ඇරිලා ගියේ AL වලට ආවට පස්සෙ තමා.පුළුවන් තරම් යාලුවොන්ගෙ මාර්ගෙන් හරි කෙල්ලො 1ක කතා කරන්න බලපං.ටික ටික පටන් ගනින්.
    ඕක ලංකාවෙ ඉන්න හුඟක් කොල්ලොන්ට තියන ප්‍රශ්ණයක් බං.ගනං ගන්නෙපා ඕවා කාලෙත් 1කම හරියනවා.
    හැබැයි 1ක් කියන්න ඕන හරිශ්චන්ද්‍ර ලොක්ක ගැන නම් කියපු කතාව අමූලික ඇත්ත!!:)
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    oya mokawath gena hitanna epa ban. hetama dakin 1st kellagen ahapan. wedima unoth ubata gahavi. eta pssee therum ganing ubata kisi awlak ne kiyala. yako baya wenna epa ban . fit eke ena wdihakata karapan. anika hita uspat karagaththama thama okkoma lede
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    තව 1ක් තියනවා බං කෙල්ලෙක් හැරි හැරි බැලුවොත් ආපහු නොබල නම් ඉන්න එපා දැන් උඹෙ තත්වෙ හැටියට.ඔය ප්‍රශ්නෙ හරිගස්සගන්න දෙය්යො අතටම දෙන චාන්ස් 1ක් බං ඔය