අද මධ්‍යම රාත්‍රියේ සිට බඩු මිල පහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට බඩු මිල පහළට
අත්‍යවශ්‍ය ආහාරවල ආනයනික බද්ද පහලට
අර්තාපල්, ලොකු ලූනු, කරවල, ටින් මාලු, හාල්මැස්සන් හා සීනි යනාදි ආහාරවල ආනයනික බද්ද අද මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි අඩු කර ඇත.
ගෑස් මිල පහළ බසී
අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් හා ලිත්රෝ ගෑස් මිල රුපියල් 150කින් අඩු කිරිමට රජය තීරණය කර තිබේ.