අද මධ්‍යම රාත්‍රියේ සිට බඩු මිල පහළට

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අද මධ්‍යම රාත්‍රියේ සිට බඩු මිල පහළට

    අද මධ්‍යම රාත්‍රියේ සිට බඩු මිල පහළට
    අත්‍යවශ්‍ය ආහාරවල ආනයනික බද්ද පහලට
    අර්තාපල්, ලොකු ලූනු, කරවල, ටින් මාලු, හාල්මැස්සන් හා සීනි යනාදි ආහාරවල ආනයනික බද්ද අද මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි අඩු කර ඇත.
    ගෑස් මිල පහළ බසී
    අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් හා ලිත්‍රෝ ගෑස් මිල රුපියල් 150කින් අඩු කිරිමට රජ‍ය තීරණය කර තිබේ.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    4190159342_b4548ce94a.jpg
     
    Last edited:

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    චන්දයක් එනවද ලඟදි?

    චන්ද එන්න ඕන නැහැ ජනතාවට සහන දෙන්න පුලුවන් වෙලාවට සහන දෙනවා ආණ්ඩුවෙන්
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චන්ද එන්න ඕන නැහැ ජනතාවට සහන දෙන්න පුලුවන් වෙලාවට සහන දෙනවා ආණ්ඩුවෙන්

    පොඩ්ඩක් හිටපන් නැගිට ගන්නකන් මචන් උඹ කියපු එකට මාව පුටුවෙනුත් වැටුන බිමට
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මිල වැඩියි කියල අඩපු මල්ලිලා කෝ දැන්