Enna Okkomala Enna, Mewa Oyaalatamayi

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    kata hari chande ehema danawada?

    :yes::yes:but men meka e type threda1k kiyala danann newe reply kare..link1 labuna nisa..man owa gana katha karanna kamthi na..me loke wiiwda matha thiyena minissu innawa...kawdawath serama 1 mathekata ganna ba..aniwaayen2paththak thiyenawa..ema pro1 diha minissu 2nek balanne 2widihata..deshapalneth ewage thama..kenekta hoda 1k thawa kenketa hoda na..enisa ewa katha karala wadak na..mona kiwath hugak aya thamange mathe wenas karan na...ok..man na ai..:baffled::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඇත්ත මතයන් වෙනස් වෙන තරමට තමයි හොද
    එතකොට තමයි හොදම දේ බිහි වෙන්නෙ
    අනිත් අයගේ මතයටත් අපි ගරු කරන්න ඕනේ
    ඒත් ගොඩක් අය තමන්ගෙ මතය තහවුරු කරන්න ඕනම කුපාඩි වැඩක් කරනව
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere

    නමුත් හැමෝම ඔහොම හිතල නිකම් හිටියොත් මොකද වෙන්නේ ? අනිත් අය පිළිගන්න නොගන්න එක වෙනම දෙයක්. ඒත් අපි අපේ අදහස් කියන්න පසුබට වෙන්න හොඳ නෑ. මොකද ඔය කියනවා වගේම අපි වෙනස් අදහස් තියන අය. ඒ වෙනස් අදහස් එළිවෙන්න ඕන. අපි කතා කරන හැම දේම අනිත් අයගේ මතය වෙනස් කරන්න කරන ඒවා වෙන්න ඕන නෑ. අපි ඕවට නෑ කියල මාරුවෙන එක ටිකක් හොඳ මදි නේද?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263

    kathawa nam atta..:yes:
    mata hituna chande danneth natuwa athi kiyala..ehema nam eka gana kata karala wadak na..;)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඇත්ත මතයන් වෙනස් වෙන තරමට තමයි හොද
    එතකොට තමයි හොදම දේ බිහි වෙන්නෙ
    අනිත් අයගේ මතයටත් අපි ගරු කරන්න ඕනේ
    ඒත් ගොඩක් අය තමන්ගෙ මතය තහවුරු කරන්න ඕනම කුපාඩි වැඩක් කරනව

    :yes::yes:kupadi wada karanwanam waradi..dan kawda ehema kare??kawru hari minihekwath maruwada??ane manda..mata theren na..badu mila adu karath waradi wadi unath waradi..:(
    නමුත් හැමෝම ඔහොම හිතල නිකම් හිටියොත් මොකද වෙන්නේ ? අනිත් අය පිළිගන්න නොගන්න එක වෙනම දෙයක්. ඒත් අපි අපේ අදහස් කියන්න පසුබට වෙන්න හොඳ නෑ. මොකද ඔය කියනවා වගේම අපි වෙනස් අදහස් තියන අය. ඒ වෙනස් අදහස් එළිවෙන්න ඕන. අපි කතා කරන හැම දේම අනිත් අයගේ මතය වෙනස් කරන්න කරන ඒවා වෙන්න ඕන නෑ. අපි ඕවට නෑ කියල මාරුවෙන එක ටිකක් හොඳ මදි නේද?
    :yes::yes::yes:ape adahas kiyanan ona thamayi..eka hodayi..ithin dan mokada man karana ona..oyala dan man kwia kiyala hithana hati wenas karanwada..mananm wenas karan na..enisa katha karala niakan randu wenawa witharayi..
    kathawa nam atta..:yes:
    mata hituna chande danneth natuwa athi kiyala..ehema nam eka gana kata karala wadak na..;)

    ane madna..mamanam chande denawa...:cool:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    බයවෙන්න එපා. තෙල් මිලත් ළඟදීම අඩු වෙනවා. චන්දෙන් පස්සේ ඓත් දෙගුණයකින් වෙඩි වෙනවා. :yes:

    150කින් අඩුවෙලා තව මාස 3කින් 541කින් වැඩි වෙනවා නේද? ඔය මහත්තලයා අපිව රවට්ටන එක කවදා නවත්තයිද මන්දා.

    කොහොමහරි කමක් නැහැ මාස 3ක් හරි ජනතාවට ඒ වාසිය ලැබෙණවනෙ. පාන් 2 1/2ක් ගන්න බැරිය ඒකෙන්.

    umbawa raaja udahasata lakweyi ban
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    ඡන්ද ජිල්මාට්...
    කතිරේ බුලත් කොලේටම බලලා ගහන්න .. :lol: :lol: :lol:
    ඔහොම උන් ඉන්න හින්ද තමයි බන් මහරජත් බය නැතුව අපිටම අරින්නේ :yes::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes:kupadi wada karanwanam waradi..dan kawda ehema kare??kawru hari minihekwath maruwada??ane manda..mata theren na..badu mila adu karath waradi wadi unath waradi..:(
    ඇත්තටම අක්කෙ ඕක මෙහෙමයි

    වෙනත් දේශපාලන කාලයන් එක්ක බැලූ කල ජීවන වියදම වැඩි වීමේ ප්‍රවණතාව එන්න එන්නම වැඩි වෙනව.ගොඩක් අයට ඒක දරන්න අමාරුයි.ඒත් සොච්චම් ආදායමක් එන දුප්පත් මිනිස්සුන්ට ගොඩක් ඒක දැනෙනව.ඇයි ඒ ?,ඒ ජීවත් වෙන්න ඒ ආදායම මදී.මොකද ජීවත් වෙන්න අවශ්‍යය කරන වෙළද පොළෙන් මුදල් දීල ලබා ගන්න ඕන දේවල් වල මිල අධිකයි.ඇයි මිල එහෙම වැඩි වෙලා තියෙන්නෙ.නිෂ්පාදන පිරිවැය ඉහල යාම.නිසි ආර්ථ්ක ප්‍රතිපත්තියක අඩුපාඩුව වගේ දේවල් නිසා.ඒ වගේම දේශපාලකයින් කියා ගන්න අය කරන මහා පරිමාණ මූල්‍ය වංචා වගේ දේවල්.ඒ මුදල් තිබ්බ නම් ගොඩක් වැඩ ගන්න තිබ්බා.ඕක ඔහොම කියන්න ගියොත් ඉතින් මේක දිග රචනාවක් වගේ වෙනවා
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    :yes::yes:kupadi wada karanwanam waradi..dan kawda ehema kare??kawru hari minihekwath maruwada??ane manda..mata theren na..badu mila adu karath waradi wadi unath waradi..:(

    :yes::yes::yes:ape adahas kiyanan ona thamayi..eka hodayi..ithin dan mokada man karana ona..oyala dan man kwia kiyala hithana hati wenas karanwada..mananm wenas karan na..enisa katha karala niakan randu wenawa witharayi..

    ane madna..mamanam chande denawa...:cool:
    අනේ මන්ද මට තේරෙන්නේ නෑ මම බබා. මේ ඔයිට වැඩිය ලලනාවෝ මේවා ගැන දන්නවා. ඔයා නිකම් අහිංසක බබා පාර්ට් දාන්න එපා. තාම තොටිල්ලේද නිදා ගන්නෙ?:lol::lol::lol:මරිසිය එපා :lol::lol:
     
    • Like
    Reactions: don03

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඇත්තටම අක්කෙ ඕක මෙහෙමයි

    වෙනත් දේශපාලන කාලයන් එක්ක බැලූ කල ජීවන වියදම වැඩි වීමේ ප්‍රවණතාව එන්න එන්නම වැඩි වෙනව.ගොඩක් අයට ඒක දරන්න අමාරුයි.ඒත් සොච්චම් ආදායමක් එන දුප්පත් මිනිස්සුන්ට ගොඩක් ඒක දැනෙනව.ඇයි ඒ ?,ඒ ජීවත් වෙන්න ඒ ආදායම මදී.මොකද ජීවත් වෙන්න අවශ්‍යය කරන වෙළද පොළෙන් මුදල් දීල ලබා ගන්න ඕන දේවල් වල මිල අධිකයි.ඇයි මිල එහෙම වැඩි වෙලා තියෙන්නෙ.නිෂ්පාදන පිරිවැය ඉහල යාම.නිසි ආර්ථ්ක ප්‍රතිපත්තියක අඩුපාඩුව වගේ දේවල් නිසා.ඒ වගේම දේශපාලකයින් කියා ගන්න අය කරන මහා පරිමාණ මූල්‍ය වංචා වගේ දේවල්.ඒ මුදල් තිබ්බ නම් ගොඩක් වැඩ ගන්න තිබ්බා.ඕක ඔහොම කියන්න ගියොත් ඉතින් මේක දිග රචනාවක් වගේ වෙනවා

    අනේ මන්ද මට තේරෙන්නේ නෑ මම බබා. මේ ඔයිට වැඩිය ලලනාවෝ මේවා ගැන දන්නවා. ඔයා නිකම් අහිංසක බබා පාර්ට් දාන්න එපා. තාම තොටිල්ලේද නිදා ගන්නෙ?:lol::lol::lol:මරිසිය එපා :lol::lol:

    man mokawath kiyan na owata..me topic1 katha karala wadak na..:)..oyala kmathi deyak oyala hithagna mage adahasa man kiwe..oyala ekata akamthinam man dan na ithin..oyayi mayi anith kelloyi 1nek newene..ok..:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    man mokawath kiyan na owata..me topic1 katha karala wadak na..:)..oyala kmathi deyak oyala hithagna mage adahasa man kiwe..oyala ekata akamthinam man dan na ithin..oyayi mayi anith kelloyi 1nek newene..ok..:)
    හැමෝගෙම අදහස් සමාන නෑනේ
    අනිත් අයගේ අදහස් වලට ගරු කරන්න ඕනේ
    ඒකයි නියම මහත්මා ගතිය
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    man mokawath kiyan na owata..me topic1 katha karala wadak na..:)..oyala kmathi deyak oyala hithagna mage adahasa man kiwe..oyala ekata akamthinam man dan na ithin..oyayi mayi anith kelloyi 1nek newene..ok..:)
    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔයා අදහස් කීම නෙවෙයිනේ. මං දන්නේ නෑ මම බබා කියන එක නේ. අදහස් දැම්ම නම් කවුරුවත් මොකුත් කියන්නේ නෑ නේ. අදහස් නොදා බබා පාර්ට් රඟපාන්න හදන එක නේ ප්‍රශ්නේ. ඔයිට වඩා මරිසි දැකල තියනව. ඔයාගේ බබා පාර්ට් මරිසි තාම ප්‍රාථමිකයි.:lol::lol::lol: