Enna Okkomala Enna, Mewa Oyaalatamayi

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    අහ් එවා වැරදි වැඩ සහො:)
    උබ ත්‍රෙඩ් එකක් දාපන් දාරත ට අබියොග කරලා අපි සප් එකක් දෙන්නම් :)

    machan sat n sun mornings im spending time with my gf night im clubbing with my frnds :cool:
    so tell him to put up a thread on weekdays ;)
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    :(ලොකුවට ගියොත් මග හැරලා යන්න පොඩි වගෙනම් වලිය පැත්තකින් සප් එකක් දෙන්න:lol:
    කොහොම උනත් කමක් නැහැ ජාමෙ බෙර ගෙන දන්නවනෙ පුතයලගෙ හැටි:rofl:
    නෑ බය වෙන්න එපා කෙල්ලෙක් ඉද්දි කුණුහරුප කියන්නේ නෑ :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    :rofl:බොරු කියන්න එපා බන් උබ ඔය ආයුද හදා ගන්න නෙද හදන්නෙ :lol::lol::(

    @
    රිප්ලෙ:shocked:

    මචන් මෙ කියන විදියට දාපන් මමත් එන්නම් සප් එකට:)
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    machan sat n sun mornings im spending time with my gf night im clubbing with my frnds :cool:
    so tell him to put up a thread on weekdays ;)
    අඩෝ මේ මහා රෑ විහිලු ගානකට තියා ගනින්. හිනා වෙලා හුස්ම හිර උනොත් ඉස්පිරිතාලේ යන්න විදිහක් නෑ :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොකද්ද උඹ අහන්නේ කියපන්කො. උඹ ට ඕන වෙලා තියෙන්නේ කොහොම හරි අර ත්‍රෙඩ් එකේ පඩ ෂෝ දාල චාටර් වෙච්ච එක නැති කරගන්න. කොහොමද කියලද අහන්නේ? උඹේ හීනමානය නැති කරගනින්. මම තමයි පොර කියන එක නැති කරගනින්. තව දේවල් තියනවද දැනගන්න?:rofl::rofl:
    Mona Thread Ekada :confused::confused:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    මොකද්ද උඹ අහන්නේ කියපන්කො. උඹ ට ඕන වෙලා තියෙන්නේ කොහොම හරි අර ත්‍රෙඩ් එකේ පඩ ෂෝ දාල චාටර් වෙච්ච එක නැති කරගන්න. කොහොමද කියලද අහන්නේ? උඹේ හීනමානය නැති කරගනින්. මම තමයි පොර කියන එක නැති කරගනින්. තව දේවල් තියනවද දැනගන්න?:rofl::rofl:

    dan sayo'ta pennuwe kage hinamanneda danne na ne?
    uba kohomada thawa member kenekta balapam karanne baba wenna hadanna epa kiyala?
    adahas dakwala yanna kiyala uba kohomada balapam karanne? ubata ehama karanna thiyena aithiya mokakda?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නෑ බය වෙන්න එපා කෙල්ලෙක් ඉද්දි කුණුහරුප කියන්නේ නෑ :rofl:
    අහ් එල එවා හොද පුරුදු මම උනත් එහෙමයි කොහොම උනත් කෙල්ලෙක් ඉන්න තැන එහෙම කතා
    කරන එක හරි නැහැ හොද පුතා:)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :(ලොකුවට ගියොත් මග හැරලා යන්න පොඩි වගෙනම් වලිය පැත්තකින් සප් එකක් දෙන්න:lol:
    කොහොම උනත් කමක් නැහැ ජාමෙ බෙර ගෙන දන්නවනෙ පුතයලගෙ හැටි:rofl:

    man enakotanam waliyak thibbe na..eth dananm athi wey wage..amn kohomath owata hota dan na..:sorry::sorry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    අඩෝ මේ මහා රෑ විහිලු ගානකට තියා ගනින්. හිනා වෙලා හුස්ම හිර උනොත් ඉස්පිරිතාලේ යන්න විදිහක් නෑ :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ai gedara un uba maranasanna unath ganan ganne nathda?:shocked:
    paw ban uba elowatath na melowatath na :(
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    dan sayo'ta pennuwe kage hinamanneda danne na ne?
    uba kohomada thawa member kenekta balapam karanne baba wenna hadanna epa kiyala?
    adahas dakwala yanna kiyala uba kohomada balapam karanne? ubata ehama karanna thiyena aithiya mokakda?
    ආ ඒකද? දැන් සයෝ මෙතන ඔන්ලයින් ඉන්නවා. එයාට නැති ප්‍රශ්නයක් අහන්න උඹට තියන අමාරුව මොකක්ද?:lol::lol::lol: එයාට ප්‍රශ්නයක් තියනවනම් එයා අහයි, නැත්නම් GT ට කියයි. උඹ පොර වෙන්න හදන්නේ නැතුව හිටපන්කෝ. කෙල්ලෙක් දැක්කහම පොර වෙන්න යන අනාතයෝ අපි ඕන තරම් දැකල තියනවා. :lol::lol:

    දැන් මට කියපන්කො උඹට අර ත්‍රෙඩ් එකේ උත්තර දෙන්න බැරුව ඇයිමෙතෙන්ට රිංගුවේ කියල. යකෝ පිරිමියෙක් වෙයන්. ට්‍රයි එකක් දීපන් අඩු තරමේ. තව නෝන්ඩි වෙන්නේ නැතුව.:rofl::rofl:
     
    :frown::shocked::shocked:mokada me oyala 2ta wela thiyenne??man dan monawath kiwada oyalata??boruwata wali daganna epa..man ehema kiwata wadak na kiyalath dananwa..:lol::lol:mata anith ayat mokwath kiyanna bane..kohoma unath api hamotama adahas parakasha karanan ayithiya thiyenawa.kagenawth 1ta awasara ganna one na...:frown:
     
    issela thamun pirimiyek widiyata inna baluwanam thama hoda ganiyek alla pora wenna haduwe methana dan kowda?
    mama ae thread 1kadi mata ona de kiwa ita passe mama eka assata ringanne ahawal dekatada
    post danna ona widiya anith members'lata kiyala denna thamun kawda? kiyana prashneta uthara dila inna
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    :frown::shocked::shocked:mokada me oyala 2ta wela thiyenne??man dan monawath kiwada oyalata??boruwata wali daganna epa..man ehema kiwata wadak na kiyalath dananwa..:lol::lol:mata anith ayat mokwath kiyanna bane..kohoma unath api hamotama adahas parakasha karanan ayithiya thiyenawa.kagenawth 1ta awasara ganna one na...:frown:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආ ඒකද? දැන් සයෝ මෙතන ඔන්ලයින් ඉන්නවා. ***************
    හරි මම මේ අහන සරල ප්‍රශ්නෙට උත්තර දීපන්
    උඹ කොහොමද මෙතන ඉන්න සාමාජිකයෙක්ට කියන්නේ
    බබා පාට් දන්න එපා.මර්සි දාන්න එපා කියල
    මේ වෙබ් අඩවියේ අයිතියක් ඔයාට කවුරු හරි පවරල තියෙනවද
    එහෙම කියන්නෙ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    :frown::shocked::shocked:mokada me oyala 2ta wela thiyenne??man dan monawath kiwada oyalata??boruwata wali daganna epa..man ehema kiwata wadak na kiyalath dananwa..:lol::lol:mata anith ayat mokwath kiyanna bane..kohoma unath api hamotama adahas parakasha karanan ayithiya thiyenawa.kagenawth 1ta awasara ganna one na...:frown:

    hariyata hari dan reply no reply wai:lol: