LOL da mandamachan me program eke nama mokakda?



මාත් එක තමයි කල්පනා කරේමේකට බඩ අල්ලන් හිනාවෙන්නද??? ඉකි ගගහ අඩන්නද බන්....???
සුද්දට මාර නැමිල්ලක් නේ මුන් දෙන්න නැමෙන්නේ
ඔය ප්‍රෝග්‍රෑම් එකේ තව විඩියෝස් ගොඩක් දැකල තියෙනවා මම. ඒවායේ එන්නේ පට්ට ටැලන්ට් තියෙන එවුන් ඇවිල්ල කොර කරලා යන ඒවා. නාන එකකට දැක්කේ මේක විතරයි.. එකේ ඉන්නේ අපේ රටේ එවුන් කිව්වම... හිනා වෙලා වැඩක් නෑ අඬන්න තමයි වෙන්නේ.. මේකට බඩ අල්ලන් හිනාවෙන්නද??? ඉකි ගගහ අඩන්නද බන්....???
