Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කමෙන්ට් හිගාකෑම
    :lol: :lol:


    27066008.jpg
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,270
    17,182
    113
    :lol::lol::lol: ඌට හැක් ක්‍රිෂ් කිව්වට ඌ හැක් කරන එකෙයි ක්‍රැක් කරන එකෙයි වෙනසවත් දන්නෑ බං තාම.. :no::no:

    මගුලක් කතා කරනවා මුවයි ෆොටො එක හැක් කරලා තියෙන්නේ


    :yes::lol::lol:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,270
    17,182
    113
    මුගේ රසිකයො / පාරිබෝගිකයො දන්නවද දන්නෑ ලොක්කා නාන හැටි...?..:lol::lol::lol:
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    Real Ethical Hacker kenekva balaganna ooneda??.. Danna kattiyanam dannava itn... Poddak hoyala balanna Dr. Kasun kiyanne kawda kiyala... :yes::yes::yes:

    E minissu ekka baladdi me kawda ban... adenava... :sorry::sorry::sorry:

    ayya oyawa mata meet wenna beri unaane.

    campus ehema enne nedda?
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    හැස් කිස් gay hikz ගෘප් එක එක පාරක් ඇහැක් උනානේ,ඉතින් ඉට පස්සේ මෙයා ඒක recover කර ගත්තේ කලින් හදලා inactive කරලා තිබ්බ admin account එකකින්.මෙයාගෙ ගෘප් එකට වැඩේ දුන්නේ නුවර පොඩි කොල්ලෙක් ඉතින් පස්සෙ මෙයාට කඩේ යන ඇඩ්මින් සෙට් එකෙ පොරක් පොස්ට් එකක් දාලා තිබ්බා.හැක්ක්‍රිශ් මහතා දොඩම් විදුරුවක් තොල ගාමින් විටෙක perl භාශාවෙන් කොඩ් කරයි විටෙක backdoors,trojan නිදහස් කරමින් online help group එකෙ සියතට ගැනිමට වෙහෙසෙයි කියල.ඔක ලියපු එකා හරියට හැස් කිස් නිකන් sherlock holmes වගේ කිරිමට උත්සහ දරා ඇත.මේකා backdoor අරිනවනම් ඉතින් පුකෙන් තමා,:lol::lol::lol::lol::lol:

    ඔය සීන් එක මටත් මතකයි මචන්!හෙන ටොක් එකක් දීලා තිබ්බේ..ගොං ටොක් එකක් මුගේ සයිට් එකට ගේම දුන්නනම් හරි නේද පුකෙන් යන්න!
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,270
    17,182
    113
    Last Activity: Today 04:23 PM

    මු ඇවිත් සද්ද නැතුවම ගිහින්

    කලින් තිබුනෙ 3යි ගානක් බං...ඇවිත් මේවා කියවලා අඩාගෙන යනව ඇති..;):lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දැන් එයි හැකාහුකා කට්ටිය අඩුවෙනකම් ඉදලා :lol:
     
    Status
    Not open for further replies.